ඒ ඇමරිකාව 
මේ ලංකාව
http://www.youtube.com/watch?v=IqtZCFqr9yc
මේ දෙකේ තියෙන වෙනස මොකද්ද?
මේව මොනවද ඒ දවස් වල අපේ දේශප්‍රේමියෝ දැකල තියෙනවද සුනිල් පෙරේර රෝයල් කොලීජියට ආධාර දෙන්ඩයි කියල ගෑණුත් එක්ක හෙලිවැල්ලෙන් ස්ටේජ් එකේ නට නට සින්දු කියපු හැටි.ඔය බොරුවට කෑ ගහන දේශප්‍රේමියොත් එදා ඒක රස කර නැරබුව කියල අපේ අයට අමතකද? මුන්ට තමා කියන්නේ ටෙම්පරි දේශප්‍රේමියෝ කියල . පොඩි ලමයිනුත් අහන් ඉන්න සිටෙජ් ඉස්සරහ මගේ ගෑනිට මම විරේකයක් දිල ගමේ අල්ලපු ගෙවල් වල ගෑණුත් එක්ක බුදියගෙන දැන් ඒ ගැනුන්ටත් මගේ ලමයි ඉන්නව කියන්ඩ තරම් ටෙම්පරි බුද්ධාගම දේශප්‍රේමියො ඉන්න රෙටේ එකොන් දිහාත් මම නම් බලන්නේ උපේක්ශාවෙන් මිස ටෙම්පරි බෞද්දයෙක් විදිහට නෙමි නියම බෞද්දයෙක් විදිහටයි.
අල්ලපු ගෙදරත් මගේ ලමයි
http://www.youtube.com/watch?v=y9ENOaKpEbk
කොහොම වුනත් මින් පසුවත් මේ වගේ ප්‍රසංග අප රටේ පැවැත් වීමට අදහස් කරන්නේ නම් යම් පිළිගත් ක්රියාදාමයකින් ගායකයෙක් තෝරා බේරා ගෙන ප්‍රසංග සංවිධාන කරන්නේ නම් මෙවන් ප්‍රශ්න මින් පසුව ඇති නොවනු ඇත.
පුද්ගලිකව මා ඒකොන්ගේ රසිකයෙක් නොවේ.මට කීමට ඇත්තේ සිරසට මීට වඩා මොලයක් ඇතිව වැඩ කිරීමට මොලේ පෑදේවා යන්නත් ආණ්ඩුවට කීමට ඇත්තේ බොරු ටෙම්පරි දේශප්‍රේමයක් මවා ගනිමින් පුද්ගලික දේශපාලන කොන්තර ඒ මගින් පිරිමසා ගැනීමට නොයන ලෙසත්ය.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා..
නීරොගී වෙත්වා.............
සුවපත් වෙත්වා......

Last edited: