සුභ උපන්දිනක්...
nasam Well-known member Dec 23, 2009 3,654 329 83 42 මහ පාරේ Mar 24, 2010 #1 සුභ උපන්දිනක් Wednesday, 24 March 2010
nasam Well-known member Dec 23, 2009 3,654 329 83 42 මහ පාරේ Mar 24, 2010 #2 රනිල් අද 61 වැනි වියට පා තබයි එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ 61 වැනි උපන් දිනය අදට (24) යෙදී ඇත. රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන් දිනයට ආශිර්වාද පතා විශේෂ පින්කම් රාශියක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය හා සිවිල් සංවිධාන ගණනාවක් කටයුතු යොදා තිබේ. ඒ අනුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද ලේ දන්දීමේ පින්කමක් සංවිධානය කර ඇත. සෞඛ්‍යධාන ව්‍යාපාරය සමග එක්ව විශේෂ සෞඛ්‍ය කඳවුරක් ඊට සමගාමිව පැවැත්වේ. එසේම රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතයේ සුවිශේෂ අවස්ථා අළලා සැලසූ වාර්තාමය චිත්‍රපටියක් අද රාත්‍රියේ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාලිකා කිහිපයක විකාශය වීමට ද නියමිතය.
රනිල් අද 61 වැනි වියට පා තබයි එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ 61 වැනි උපන් දිනය අදට (24) යෙදී ඇත. රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන් දිනයට ආශිර්වාද පතා විශේෂ පින්කම් රාශියක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය හා සිවිල් සංවිධාන ගණනාවක් කටයුතු යොදා තිබේ. ඒ අනුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද ලේ දන්දීමේ පින්කමක් සංවිධානය කර ඇත. සෞඛ්‍යධාන ව්‍යාපාරය සමග එක්ව විශේෂ සෞඛ්‍ය කඳවුරක් ඊට සමගාමිව පැවැත්වේ. එසේම රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතයේ සුවිශේෂ අවස්ථා අළලා සැලසූ වාර්තාමය චිත්‍රපටියක් අද රාත්‍රියේ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාලිකා කිහිපයක විකාශය වීමට ද නියමිතය.
feed Member Nov 14, 2008 4,563 279 0 oba nodani,mulu lowama dani... Mar 25, 2010 #3 මේ උපන් දිනයේදීවත් රටට ආදරය කරන්න කියල පතන ගමන් සුභ උපන්දිනයක් වේවා!
lkdood Member Apr 7, 2008 56,856 1,798 0 Washington, D.C. / London, U.K. Mar 25, 2010 #6 happy birthday
nasam Well-known member Dec 23, 2009 3,654 329 83 42 මහ පාරේ Mar 25, 2010 #7 lkdood said: happy birthday Click to expand...