කම්පියුටරේ ඉතුරු ටික

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    කම්පියුටරේ ඉතුරු ටික


    දෙවනි කොටස - කම්පියුටරේ හැදුණ හැටි


    මේ පලවෙනි කොටස -http://www.elakiri.com/forum/showthread.php?t=569485


    මාර්ක් 1 - ගණක යන්ත්‍රයෙන් වෙන්වුන පලමු පරිගණකය



    _MARK1.GIF




    1 පරම්පරාව (1946-1958) වැකුම් ටියුබ්

    මේ යුගයේ පරිගණක ඉතා විශාල , අකාර්යක්ශම , අධික මිල සහිත වුන.1946 දී ඇමරිකාවේ නිශ්පාදනය වූ ENIAC පරිගණකය සඳහා වැකුම් ටියුන් දහස් ගනනක් යොදා ගැනුනා.

    මේවා එහා මෙහා ගෙන යෑමට කිසිම හැකියාවක් තිබුණෙ නැහැ.ඊට විශාල ඉඩක් වෙන් වුන අතර විශාල තාපයක් ඉන් නිපද වුනා.ඒ නිසා තාපය අඩු කිරිමට අති විශාල වායු සමන යන්ත්‍ර යොදා ගැනීමට සිදුවුනා.නමුත් ජනිත වන අධික තාපය පාලනයට එමගින් හැකි වූයේ නෑ


    small_vac-tube2.jpg


    RBRWuG0093_ENIAC_vt.edu.gif

    ENIAC


    edvac.jpg

    EDVAC

    1951_UNIVAC.jpg

    UNIVAC 1

    whirlwind.memory_test_computer.102622502.lg.jpg


    Whirl wind - 1st processing computer


    මෙහි තිබුනු ලෝහ මුද්දක් ශක්තිය ගබඩා කරන Core memory ක්‍රමය පසුව Random Access Memory (RAM) දක්වා දියුණු වුනා



    ramac305.jpg
    IBM 305 RAMAC - හාර්ඩ් ඩිස්ක් එකක් සහිත මුල්ම පරිගණකය


    ibm704.gif
    IBM 704


    2 පරම්පරාව (1959-1964) ට්‍රාන්සිස්ටර් යුගය

    සි
    ලිකන් වලින් සෑදුනු ට්‍රාන්ස්සිස්ටර් මගින් නිපදවුනු පරිගණක කලින් ඒවාට වඩා වේගවත් වුනු අතර ප්‍රාමාණය කුඩා මිල අඩු වුනා.වැකුම් ටියුබ් 40ක් පමණ 1 ට්‍රාන්ස්සිස්ටරයකින් ආදේශ කර ගත හැකි වුනා.

    S.415.p6-P_640.jpg

    SABRE -ස්වය්ංක්‍රීයව ගුවන් යානා ගොඩ බෑමට නිපද්වුනු පරිගණකයක්


    1965-PDP8.gif

    PDP 8 -1965
    කුඩා පරිගණක වල ආරම්භය



    6a00d8341d171f53ef011570c6c727970b-450wi

    IBM System 360 -1966


    3වන පරම්පරාව (1965-70) IC

    සම්පූර්ණ පරිපථයක් සහිත IC අඩංගු පරිගණක නිසා තවත් ප්‍රමාණය හා නිපදවීමට යන මුදල අඩුවුනා


    8floppy.jpg

    1969 පලමු වරට අගල් 8 Flopppy Disk එකක් නිපද වුනා


    4 වන පරම්පරාව (1971- අද දක්වා) මයික්‍රෝප්‍රොසෙසර්

    ඉතා කුඩා උපකරණයක් තුල දත්ත සැකසීම මෙහිදී සිදු වුනා.මෙය චිප්ස් ලෙස හදූනවනවා:P


    1_7.gif

    1974 - මාක් 8

    altair8800kit.jpg

    ALTAIR 8800

    362852main_ECN-3276_3x4_226-170.jpg

    F8 - සිජිටල් පරිගණක මගින් සම්පූර්ණයෙන් පාලනය වූ මුල්ම යානය

    arpanet.jpg

    Arpanet - පරිගණක පද්ධති මගින් පරිගණක ජාල සාදීමට මුල් වුනා

    *1976 - Apple හා Microsoft සමාගම් වල ආරම්භය


    apple-2-30yrs-old.jpg

    Apple 2 - 1977

    vic20andtv.jpg

    VIC -20 -1981

    9_843-apple-macintosh.jpg

    Apple McIntosh - 1984


    *අන්තර්ජාලයේ භාවිතය හා ව්‍යාප්තිය සිදු වුනේ මේ කාලයේදී


    cray-xmp-01.jpg

    CRAY X-MP 1986
    සුපිරි පරිගණකයක් නිපදවීමේ සිහිනය සබෑ කරමින්



    fakta3.jpg

    1994 දී IBM සමාගම Pentium පරිගණකය නිපද වූවා

    toshiba-history-T1000.jpg

    Toshiba Laptop - 1994


    sony-type-g-vaio-notebook-computer.JPG

    Notebook Computer
    පරිගණකය අතේ ගෙන යෑමේ පහසුව සලසා දුන්නා



    90 දශකය අවසන් වෙනකල් මේ ආකාරයෙන් තමා පරිගණකය දියුණූ වුනේ.දැන් මීටත් වඩා විශාල දියුණුවක් අත් කරගෙන තියෙනවානෙ.
    24 පැයේම කම්පියුටරේ එල්ලීලා ඉන්න එකේ මේක හැදුනු හැටි හොයලා දැම්මා
    කට්ටිය කැමති වෙයි කියලා හිතනවා
    :):):)




     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ituru tika enakm kiyawanna asawen balgana hitiye malli oya mula idalama saralawa pehediliwa idiri path kara eka godak lassana hekiyawak oyage hodata karala thiyanawa room ekak pirennama thibuna deyak den sakkuwen yanawa ne thanks malli :)
    onna adanama rep denna puluwan una;):):):):):):):):)
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    24 පැයේම කම්පියුටරේ එල්ලීලා ඉන්න එකේ මේක හැදුනු හැටි හොයලා දැම්මා
    කට්ටිය කැමති වෙයි කියලා හිතනවා.

    hoda lamayek. ohoma tamai enna ona
    tnx
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හා හා......ඒක ඇත්ත පැය 24ම කොම් එකේ එල්ලිලා ඉන්න ගෑනු/මිනිස්සු වශයෙන් ඕවා දැන්ගන්න ඕන.

    පට්ට පෝස්ට් අනුවෝ