~¤~මෙන්න Fazil ගහෙන් වැටිලා~¤~
බුදු අම්මෝ Fazil00789
උඹ නම් පට්ට ස්පෑම් කාරයෙක් බං
මේ ඊයෙ පෙරේදා නේද 9000ක් ගැහුවේ?
අද 10000ක් ගහලා
ඔහොම ස්පෑම් කරන්න එපා බං..
ලගදිම GT උඹව Ban කරනව ෂුවර්...
කෙල්ලෙක්ට එන්න දෙන්නෑ නෑ පැණි හලනවා.
ඒ අස්සෙන් අරාබියේ කසිප්පු පෙරනවා හොරෙන්..
අනේ මන්දා උඹ කවදා හැදෙයිද කියල..
ඔය ජරා වැඩ ඔක්කොම නතර කරල දැන්වත් ඉඳපන්කො එල කොල්ලෙක් වගේ
මොනා උනත් උඹ එල කොල්ලා මචං
Congratz මචං

What Do You Want To Do Right Now ත්‍රේඩ් එකේ සෙට් එක

අපිට පාටි එකක්වත් දීපං කසිප්පු නම් එපා එදා වගේ..!

Last edited: