NOKIA X3 ගැන මොනවද දන්නේ????

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    NOKIA X3 ගැන මොනවද දන්නේ????

    අනේ මගේ ළග තිබ්බ මගේ 4n 1 කැඩිලා ගියා. NOKIA X3 එකක් ගන්න හොදයි කියලා හිතෙනවා. ඔයගොල්ලො මොනවද මේ 4n 1 ගැන දන්නේ????

    තව හිතෙනවා මේවත් හොදයි කියලා.....

    LG U960
    NOKIA 5230
    NOKIA E71
    NOKIA X6
    ( මේකෙ ගාන ටිකක් සැර වැඩී වගේනේ )