ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Religious
Reload this Page දන්නවද ?
Reply
 
Thread Tools Display Modes
(#21)
Old
gazaly's Avatar
gazaly gazaly is offline
Senior Member
gazaly has a spectacular aura aboutgazaly has a spectacular aura aboutgazaly has a spectacular aura about
 
Posts: 11,795
Join Date: Nov 2006
Location: S.A
03-28-2010, 08:06 PM

Quote:
Originally Posted by dilankandy View Post
මම සාමාන්යෙන් ගසලි සහෝදරය හේතුවක් රහිතව කියන ඒව අනුමත කරන්නෙ නැහැ. ඒත් මෙතනදි මම හිතනවා පිටියෙ අප්පු අතින් සිදු උනේ වැරැද්දක් කියලා. මේ සදහා හේතුවක් අත්දැයි යන්න මම තවම දන්නෙ නැහැ. ඒ නිසා වැඩි දුර අදහසි දැක්වීමක් කරන්න බැහැ. මම හිතන්නෙ මේ දේ පිටියෙ අප්පු කරන්න ඇත්තෙ සයිලානි විසින් බුදුදහම විකුර්ති කරලා දක්වපු පොතක් මෙතන ප්‍රසිද්ද කරපු දේට විරුද්දත්වය ප්‍රකාශ් කිරීමක් ලෙස වෙන්න ඇති කියලා. කරුනාකරලා දෙපැත්තෙන්ම වැරැද්ද නිවැරදි කරගන්න උත්සාහ දරමු. (මෙය මගේ පෞද්ගලික අදහස් දැක්වීමක් බව කරුනාවෙන් සලකන්න)
ow echcharai o'ne... kawru hari Islam ekata katha kathawak kiyala Thread ekak patan gatthoth A'kata Muslim Ayagen buduhamaduruwantath apahasathmaka deywal kiyawena eka nawathwanna baha... so meywage EK eka winasa karana hama welema jathi jathi Araganna widiyata wada karanna epa kiyala eyata kiyanna...
Reply With Quote
(#22)
Old
KHz's Avatar
KHz KHz is offline
Senior Member
KHz has a spectacular aura aboutKHz has a spectacular aura aboutKHz has a spectacular aura aboutKHz has a spectacular aura about
 
Posts: 18,213
Join Date: Feb 2009
03-28-2010, 08:10 PM

Quote:
Originally Posted by gazaly View Post
ow ow oya kiyana eka hari.. namuth oyaa A'ka muslimlata Pitiye appu kiyadi kiwwe naha... api karama oyala hina wennai oyala karama api oya dan kiyana widiyata hithannai maruineyda adahasa.. degolloma thama thamange deywal widiyata A'wa gana katha karanney nathiwa inna ekane honda mey wage thread dana ekata wada???? passe kiyanney Api muslimla oyalata Apahaasa kara Araka meyka kiyala Apikata wahan innawa oyala Apey deywal walata pachchal wena widiye thuppahi katha Kiyanney nathuwa hitiyoth... nathinam oyala godak respect karana Aya Apita Satha pahakata ganan ganney nathiwa oyala Apita kiyana widiyatama harawala kiyanna wei...
kamathinam Api lawwa budunta Apahasa karawa ganna puluwan oyaalata.. A' oyaala Apita Apey aagamata Apahasayak karoth thamai...
(api kamathinaha apey dseywal walata kawruth monawath kiyanwata oya kamathinam apita maga gahala balanna Meywage Thread daala)
මේක ගසාලි දැක්කද දන්නෑ ... මන් හිතන්නෙ දකින් නැතුව ඇති ...
පොඩ්ඩක් ඔය විදිහටම මනතුංගගෙ බුදුදහම ගැන කියන ඉස්ලාම් බණ , සයිලානිගෙ ගෲප් එක , සිරාජ් ගෙ සමහර ත්‍රෙඩ් දිහා පොඩ්ඩක් බලන්නකො ... ඊට පස්සෙ පොඩ්ඩක් හිතට එකඟව කල්පනා කරලා බලන්නකො කවුද එයාව මේ පත්වෙට පත් කරේ කියලා ... මේ කවුරුත් අනිත් කිසිම ආගමක් ගැන වචනයක් වත් කතා කරන් නැති හේතුවත් පොඩ්ඩක් හිතලා බලන්න
තෙරුවන් සරණයි
Reply With Quote
(#23)
Old
gazaly's Avatar
gazaly gazaly is offline
Senior Member
gazaly has a spectacular aura aboutgazaly has a spectacular aura aboutgazaly has a spectacular aura about
 
Posts: 11,795
Join Date: Nov 2006
Location: S.A
03-28-2010, 08:18 PM

Quote:
Originally Posted by KHz View Post
මේක ගසාලි දැක්කද දන්නෑ ... මන් හිතන්නෙ දකින් නැතුව ඇති ...
පොඩ්ඩක් ඔය විදිහටම මනතුංගගෙ බුදුදහම ගැන කියන ඉස්ලාම් බණ , සයිලානිගෙ ගෲප් එක , සිරාජ් ගෙ සමහර ත්‍රෙඩ් දිහා පොඩ්ඩක් බලන්නකො ... ඊට පස්සෙ පොඩ්ඩක් හිතට එකඟව කල්පනා කරලා බලන්නකො කවුද එයාව මේ පත්වෙට පත් කරේ කියලා ... මේ කවුරුත් අනිත් කිසිම ආගමක් ගැන වචනයක් වත් කතා කරන් නැති හේතුවත් පොඩ්ඩක් හිතලා බලන්න
තෙරුවන් සරණයි
dan ithin pitiye apputa oyalama Advocate waday karala thiyena nisa eya kiyai ow mey sailanige Thread eka nisa thamai eya meyka dammey kiyala.. ohoma kiya kiya thawa Muslim ekek mey thread eka pennala dammoth oyala kata wahan innawada nahanney... so manathungata Uththara denna Poduwe Muslimlata banala Thread ekak dana eka koitharam durata harida waradida kiyana eka oyala ma hithala balanna..

Awashsha kenata Awachcha thandi... Awashsha thread Ekedi uththara dena Ekai harima kramaya.. nathuwa eya Takata thakey Ekata Eka Wiruddawa Threads Danna giyama Depatthhatama mada waddagena hith ridda gannai wenney.. mama kiyanney meyka poduwe.. Muslim Aya unath Sinhala Bouddha Aya unath degolloma meywage wada nokara hitiyoth oyalage Buduntai Apey Allah Deviyantai Apahasa wena a'wa Apitama Nawaththa ganna puluwan kiyalai...
Reply With Quote
(#24)
Old
පිටියෙ_අප්පු පිටියෙ_අප්පු is offline
Banned
පිටියෙ_අප්පු has a spectacular aura aboutපිටියෙ_අප්පු has a spectacular aura about
 
Posts: 685
Join Date: Mar 2010
Location: *******
03-28-2010, 08:28 PM

අනේ මට නම් මේ කැඩිච්ච සිංහල කියවන්නත් බෑ, කියවන්නෙත් නෑ , කොච්චර කිව්වත් මුං සිද්ද සිංහලෙන් ලියන්නෙත් නෑ , මොන අන්ඩර දෙමළයක්ද මංදා,

තොපිලා එක්කො සිංහලෙන් නැත්තම් කඩ්ඩෙන් ලියපියව්කෝ දෙක එකට අනලා අච්චාරුවක් කොරන්නෙ නැතුව
Reply With Quote
(#25)
Old
Sailani's Avatar
Sailani Sailani is offline
Senior Member
Sailani has a little shameless behaviour in the past
 
Posts: 350
Blog Entries: 23
Join Date: Jul 2009
Location: سرنديب / සෙරන්ඩිබ
03-29-2010, 10:24 AM

Quote:
Originally Posted by gazaly View Post
dan ithin pitiye apputa oyalama Advocate waday karala thiyena nisa eya kiyai ow mey sailanige Thread eka nisa thamai eya meyka dammey kiyala.. ohoma kiya kiya thawa Muslim ekek mey thread eka pennala dammoth oyala kata wahan innawada nahanney... so manathungata Uththara denna Poduwe Muslimlata banala Thread ekak dana eka koitharam durata harida waradida kiyana eka oyala ma hithala balanna..

Awashsha kenata Awachcha thandi... Awashsha thread Ekedi uththara dena Ekai harima kramaya.. nathuwa eya Takata thakey Ekata Eka Wiruddawa Threads Danna giyama Depatthhatama mada waddagena hith ridda gannai wenney.. mama kiyanney meyka poduwe.. Muslim Aya unath Sinhala Bouddha Aya unath degolloma meywage wada nokara hitiyoth oyalage Buduntai Apey Allah Deviyantai Apahasa wena a'wa Apitama Nawaththa ganna puluwan kiyalai...
අප්පු හාමීගෙ දැඩි ඉල්ලීම මත ගසාලි සොයුරාගේ අදහ‍ස් සිංහලයෙන්...

දැන් ඉතිං පිටියේ අප්පුට ඔයාලම Advocate වැඩෙ කරලා තියෙන්න නිසා එයා කියයි ඔවි මේ සයිලානිගේ Thread එක නිසා තමයි එයා මේක ද‍ැම්මේ කියලා.. ඔහොම කිය කියා තව Muslim එකෙක් මේ thread එක පෙන්නලා දැම්මොත් ඔයාලා කට වහං ඉන්නවාද? නැහැනේ... ඉතිං මනතුංගලාට උත්තර දෙන්න පොදුවේ Muslim ලාට බැනලා Thread එකක් දාන එක කොයිතරම් දුරට හරිද වැරදි ද කියන එක ඔයාලම හිතලා බලන්න..
අවශ්‍ය කෙනාට අවශ්‍ය තැනකදි... අවශ්‍ය thread එකේදි උත්තර දෙන එක‍යි හරිම ක්රමය.. නැතුව එයා Takata thakey එකට එක විරුද්ධව Threads දාන්න ගියාම දෙපැත්තම මඩ වද්ද ගෙන හිත රිද්ද ගන්නයි වෙන්නෙ.. මම කියන්නෙ මේක පොදුවේ .. Muslim අය උනත් සිංහල ‍ෙබෘද්ධ අය උනත් දෙගොල්ලෝම මේ වගේ වැඩ ‍නොකර හිටියොත් ඔයාල‍ෙග බුදුන්ටයි අල්ලාහ් දෙවි‍යන්ටයි අපහාස වෙන ඒව‍ා අපිට නවත්ත ගන්න පුලුවන් කියලයි...
Reply With Quote
(#26)
Old
පිටියෙ_අප්පු පිටියෙ_අප්පු is offline
Banned
පිටියෙ_අප්පු has a spectacular aura aboutපිටියෙ_අප්පු has a spectacular aura about
 
Posts: 685
Join Date: Mar 2010
Location: *******
03-29-2010, 10:39 AM

Quote:
Originally Posted by Sailani View Post

කොහෙදිද අල්ලාහ් ට අපහාස වෙලා තියෙන්නෙ කියල කරුණාකරල පෙන්නනවද ? එතනින් පටන් ගමුකො.
Reply With Quote
(#27)
Old
පිටියෙ_අප්පු පිටියෙ_අප්පු is offline
Banned
පිටියෙ_අප්පු has a spectacular aura aboutපිටියෙ_අප්පු has a spectacular aura about
 
Posts: 685
Join Date: Mar 2010
Location: *******
03-29-2010, 02:57 PM

Quote:
Originally Posted by Sailani View Post
අප්පු හාමීගෙ දැඩි ඉල්ලීම මත ගසාලි සොයුරාගේ අදහ‍ස් සිංහලයෙන්...

දැන් ඉතිං පිටියේ අප්පුට ඔයාලම Advocate වැඩෙ කරලා තියෙන්න නිසා එයා කියයි ඔවි මේ සයිලානිගේ Thread එක නිසා තමයි එයා මේක ද‍ැම්මේ කියලා.. ඔහොම කිය කියා තව Muslim එකෙක් මේ thread එක පෙන්නලා දැම්මොත් ඔයාලා කට වහං ඉන්නවාද? නැහැනේ... ඉතිං මනතුංගලාට උත්තර දෙන්න පොදුවේ Muslim ලාට බැනලා Thread එකක් දාන එක කොයිතරම් දුරට හරිද වැරදි ද කියන එක ඔයාලම හිතලා බලන්න..
අවශ්‍ය කෙනාට අවශ්‍ය තැනකදි... අවශ්‍ය thread එකේදි උත්තර දෙන එක‍යි හරිම ක්රමය.. නැතුව එයා Takata thakey එකට එක විරුද්ධව Threads දාන්න ගියාම දෙපැත්තම මඩ වද්ද ගෙන හිත රිද්ද ගන්නයි වෙන්නෙ.. මම කියන්නෙ මේක පොදුවේ .. Muslim අය උනත් සිංහල ‍ෙබෘද්ධ අය උනත් දෙගොල්ලෝම මේ වගේ වැඩ ‍නොකර හිටියොත් ඔයාල‍ෙග බුදුන්ටයි අල්ලාහ් දෙවි‍යන්ටයි අපහාස වෙන ඒව‍ා අපිට නවත්ත ගන්න පුලුවන් කියලයි...
කෝ දැන් මම අල්ලාහ්ට අපහාස කළා කියල චෝදනා කරපු උන් ? ඔප්පු කරපියව් තොපේ චෝදනාවල්. පෙන්නපියව් මම කොහෙදිද අල්ලාහ්ට අපහාස කලේ කියලා.
Reply With Quote
(#28)
Old
පිටියෙ_අප්පු පිටියෙ_අප්පු is offline
Banned
පිටියෙ_අප්පු has a spectacular aura aboutපිටියෙ_අප්පු has a spectacular aura about
 
Posts: 685
Join Date: Mar 2010
Location: *******
03-30-2010, 11:02 AM

කෝ දැන් මම අල්ලාහ් ට අපහාස කලායි කියල චෝදනා කරපු උන් ? දවසක් දුන්නා කරපු චෝදනා ඔප්පු කොරන්න, දවසක් ගිහිල්ලත් බැරිවුනා මම අල්ලාහ් ට අපහාස කරපු තැනක් හොයාගන්න ????
Reply With Quote
(#29)
Old
shammee's Avatar
shammee shammee is offline
Senior Member
shammee is just really niceshammee is just really niceshammee is just really niceshammee is just really niceshammee is just really niceshammee is just really niceshammee is just really niceshammee is just really niceshammee is just really nice
 
Posts: 6,979
Join Date: Jul 2009
Location: ලස්සන ශ්‍රී ලංකා
03-30-2010, 11:08 AM

Quote:
Originally Posted by gazaly View Post
ඔයා ඇහුව නිසාම මම ආයිත් මේක කියන්නම්... කපුටු වර්චස් කියන්නේ..
අඹාපු කලුගලකට කපුටො ජරාකරාම ඒකට මල්තියලා ගඳ යන්නත් එක්කම හඳුන්කූරු පත්තු කරලා.... ඒ කට්ට ගලුගලට කපුටු වර්චස් වලට වන්දනාමාන කරන එකයි...
අනේ මෝඩ ගසාලි.! දැන් ඔයාගෙ අම්මගෙ දෙපා වඳිනකොට ඒ වඳින්නෙ ‍පයේ තියන සෙරෙප්පු දෙකටද?
Reply With Quote
(#30)
Old
shammee's Avatar
shammee shammee is offline
Senior Member
shammee is just really niceshammee is just really niceshammee is just really niceshammee is just really niceshammee is just really niceshammee is just really niceshammee is just really niceshammee is just really niceshammee is just really nice
 
Posts: 6,979
Join Date: Jul 2009
Location: ලස්සන ශ්‍රී ලංකා
03-30-2010, 11:14 AM

Quote:
Originally Posted by zues View Post
ඕව කියන එවුන්ට උම්බලගෙ අර රතු පාට ලෝගුවක් දාන් ඉන්න උලමාද මොකාද ආශිර්වාද කරනව දැකල නැද්ද...
නිකන් නෙවේ කවි කිය කිය ආශිර්වාද කරන්නෙ.....
දුක හිතෙනවා දාඩිය පෙර පෙරා ආවඩන හැටි දැක්කම.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.11589 seconds with 6 queries