බෙකම් සුව කිරීමට ලාංකික වෛiවරයෙකු ඉදිරිප&#3501

sathya12345

Member
Oct 16, 2009
9
0
0
බෙකම් සුව කිරීමට ලාංකික වෛiවරයෙකු ඉදිරිප&#3501

(2010 මාර්තු 28 පෙ.ව. 11.25) - පාදයේ ආබාධයක් හේතුවෙන් එලැඹෙන ලෝක කුසලාන තරගාවලියට තරග කිරීම අවිනිශ්චිතව සිටින සිටින එංගලන්ත සුපිරි පාපන්දු කී‍්‍රඩක ඬේවිඞ් බෙකම් සුවපත් කිරීමට තමන්ට හැකි බව ශී‍්‍ර ලාංකික වෛi ඊලියන්ත වයිට් මහතා පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික වෛiවරයා වන වෛi වයිට් මේ සම්බන්ධයෙන් බෙකම් හට ලිපියක් යවා තිබේ.
lankanewsroom