Devon Falls - Thalawakale
අද මම ඔයාලාට කියලා දෙන්න හදන්නේ අපේ රටේ තියන තවත් ලස්සනම ලස්සන තැනක් ගැන. ඒ තමයි ඩෙවෝන් ඇල්ල. A7 පාරේ, ඒ කියන්නේ අවිස්සාවේල්ල, හැටන් හරහා නුවරඑලිය යන පාරේ තමයි මේ ලස්සන ඩෙවෝන් ඇල්ල පිහිටලා තියෙන්නේ. තලවාකැලේ පහුකරගෙන කි.මි. 6ක් විතර නුවරඑලිය පැත්තට යන්නකොට මේ අපුරු දියඇල්ල අපිට බලාගන්න පුලුවනි. ඇල්ල පුහුටලා තියෙන්නේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ. ඉoග්‍රිසි ජාතික කෝපි වගාකරුවෙක් වන ඩෙවෝන් මහතාගේ නමින් මේ ඇල්ල නම් කරා කියලා තමයි ඇල්ල ගැන හොයාගෙන යනකොට මට දැනගන්න ලැබුනේ. ඩෙවෝන්ගෙ කෝපි වගා කරපු වත්ත පිහිටලා තිබුනේ ඇල්ල ආසන්නයේමයි කියලා සදහන් වෙනවා. කොත්මලේ ඔයේ වතුර වලින් නිර්මාණය වෙලා තියන මේ ඇල්ල උසින් 97m වෙනවා. අපේ රටේ දිය ඇලිවලින් 19 වෙනි ස්ථානයේ තියෙන්නේ ඩෙවෝන් ඇල්ලයි. මුහුදු මට්ට්මේ ඉදලා 1140m උසින් තියන මේ අපුරු දිය ඇල්ල අපේ රටට ස්වභාවදර්මයා විසින් ලබාදිලා තියන තවත් අපූරු තෑග්ගක්. ඔයාලත් නුවරඑලිය පැත්තේ එහෙම යන්න හිතන් ඉන්නවානම් ඩෙවෝන් ඇල්ල බලන්න යන්නත් අමතක කරන්න එපා.

මේ තියෙන්නේ ඇල්ලේ වතුර වැඩි කාලේ ගත්ත ඡායාරූපයක්. පේනවාද මඩ පාටට ඒන වතුර පාරේ සැර. විනාඩි ගානකින් මේක වෙනස් වෙන්න පුලුවන්.
මේ තියෙන්නේ ඇල්ලේ වතුර අඩු කාලේ ගත්ත ඡායාරූපයක්.
ADD REP++ IF YOU LIKE MY TREAD !!!
THANK YOU !
ELA KIRI AAAAAAAAAAAAAAAAAA!!