~සමුගන්නට කාලය එලැඹ ඇත~
අද මගේ හිත පුදුම විදියට කලකිරුනා..
දැන් එලකිරි එක නිදහසේ තමන්ගෙ මතය ප්‍රකාශ කරන්නවත් බෑ..
මේක උනේ ඩ්‍රීම්ස් අයියා දාපු රෙප් අඩු ත්‍රෙඩ් එකේ රිප්ලයි දාන්න ගිහින්..
මන් මෙ රිප්ලයි එක දැම්ම ගමන් කට්ටියක් එක පාරටම ඇවිස්සුනා..
මන් දන්නේ නෑ ඇයි කියලා...
කට්ටිය කෑ ගහන්න පටන් ගත්තා මන් ජී ටී ට දීලා ඇඩ්මින් කමක් ගන්න හදනව කියලා.. ( වෙන නැත්තම් )
ඊට පස්සේ මාව දිගටම ඔය කියන කට්ටිය එකතු වෙලා බයිට් කරා..
කරලා තාවකාලික වින්දනයක් ගන්න ඇති...
මම කලේ මගේ හිතෙ තිබ්බ දෙ එතන දැම්ම එක විතරයි...
ඒත් සමහරෙක්ට ඒව උල් කටු වගේ උනා..
ඔන්න ඊට පස්සේ අපේ සීනියර් මෙම්බර් කෙනෙක් වෙන Mr Perera ත්‍රෙඩ් එකක් දැම්මා මන් එයාගෙ ත්‍රෙඩ්ස් වලට බැන්නා කියලා...
මන් මුලින් කියපු ත්‍රෙඩ් එක බැලුවොත් තේරෙයි මම එක වචනෙකින් වත් උගෙ ත්‍රෙඩ්ස් වලට බැන්නද කියලා
දැන් බලාගන්න මන් මේ පෙරේරට මොනාද කිව්වෙ කියලා
ඔය පහලින් තියෙන කතාව මන් කිව්වෙ පෙරේරා ට නෙමෙයි...
ක්‍රේසි ඉන් ලව් ට...
පෙරේරා ඒක ක්වෝට් කරල මොකක්ද කිව්වේ...මට ආතල් එකක් ගිහින්ලු...
පොඩ්ඩක් බලන්න ඉල්ලන් බාල්දිය දාගත්තෙ මන් ද කව්ද කියලා..
ඊට පස්සෙ මේකයි මෙයාගෙ සහචරයි එකතු වෙලා සෑහෙන්න මාව බයිට් කලා..
මිනිහෙක්ටත් ඉවසන් ඉන්න පුලුවන් සීමාවක් තියෙනවා...
ඔයාලා ඒ ත්‍රෙඩ් එකේ පිටු 16-30 බැලුවොත් තේරෙයි..
ඊට පස්සෙ තමයි මන් මේ රිප්ලයි එක දැම්මේ
ඒකෙන් මෙයාගෙ හිත ගොඩක් රිදුනලු..
මන් දන්නේ නෑ මෙකෙන් එයාගෙ හිත රිදෙනවද කියලා..
එයාගෙන්ම අහලා බලන්න එයා චැට් එකේ එහෙම එවුවේ නැද්ද කියලා..
අන්තිමට මෙයා ත්‍රෙඩ් එකක් දැම්මා මන් එයාගෙ ත්‍රෙඩ් වලට බැන්න කියලා...
අන්තිමට මන් වැරදි කාරයා උනා...
පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එක බලන්න එතකොට තේරෙයි මොනාද වෙලා තියෙන්නෙ කියලා..
ඉතින් මට ඕන කමක් නෑ මේ වගෙ මිනිස්සු සෙට් එකක් එක්ක එලකිරියේ ඉන්න..
මේකෙ හොද කට්ටිය ඉන්නවා...
මන් මේකෙන් හොදට අදුන ගත්ත සහෝදර සහෝදරියො ඉන්නවා..
ඒ වගෙම මහ වැද ගම්මකට නැති එවුනුත් ඉන්නවා...
මාව දන්න කට්ටිය දන්නව මන් කව්ද කියලා
කොච්චර කට්ටියට උදව් කලාද කියලා

මාව විශ්වාස කරන අය කියවලා බලන්න මේක මන් වැරැද්දක් කලාද කියලා,..
කොහොමත් මන් මීට පස්සේ කිසිම ත්‍රෙඩ් එකක පෝස්ට් දාන්නේ නෑ...
මන් තවත් එලකිරියේ ඉන්නෙ මට ආදරේ කරන සහෝදර සහෝදරියෝ කට්ටියකුත් ඉන්න හින්දා මේකෙ..
ඒ කට්ටියත් මන් යනවට කැමති නම් කියන්න අද උනත් මන් යන්නවම්..
ප්ලීස් පොඩ්ඩක් මේක කියවලා තේරුම් ගන්න බලන්න

Code:
http://www.elakiri.com/forum/showthread.php?t=583617
මන් මෙ රිප්ලයි එක දැම්ම ගමන් කට්ටියක් එක පාරටම ඇවිස්සුනා..
මන් දන්නේ නෑ ඇයි කියලා...
කට්ටිය කෑ ගහන්න පටන් ගත්තා මන් ජී ටී ට දීලා ඇඩ්මින් කමක් ගන්න හදනව කියලා.. ( වෙන නැත්තම් )
GT Reps system eka wenas karala...
ape kattiya ho gala kotu paninawane...
GT balanna athi mehema giyoth ehema othana kotu lines dekak danna wenawa,,eka hinda power eka adu karanna athi...
ekath eka athakata hoda
ඊට පස්සේ මාව දිගටම ඔය කියන කට්ටිය එකතු වෙලා බයිට් කරා..
කරලා තාවකාලික වින්දනයක් ගන්න ඇති...
මම කලේ මගේ හිතෙ තිබ්බ දෙ එතන දැම්ම එක විතරයි...
ඒත් සමහරෙක්ට ඒව උල් කටු වගේ උනා..
ඔන්න ඊට පස්සේ අපේ සීනියර් මෙම්බර් කෙනෙක් වෙන Mr Perera ත්‍රෙඩ් එකක් දැම්මා මන් එයාගෙ ත්‍රෙඩ්ස් වලට බැන්නා කියලා...
මන් මුලින් කියපු ත්‍රෙඩ් එක බැලුවොත් තේරෙයි මම එක වචනෙකින් වත් උගෙ ත්‍රෙඩ්ස් වලට බැන්නද කියලා
ubata witharak neme ban hamogema equally adu karala thiyenne
දැන් බලාගන්න මන් මේ පෙරේරට මොනාද කිව්වෙ කියලා
ඔය පහලින් තියෙන කතාව මන් කිව්වෙ පෙරේරා ට නෙමෙයි...
ක්‍රේසි ඉන් ලව් ට...
පෙරේරා ඒක ක්වෝට් කරල මොකක්ද කිව්වේ...මට ආතල් එකක් ගිහින්ලු...
පොඩ්ඩක් බලන්න ඉල්ලන් බාල්දිය දාගත්තෙ මන් ද කව්ද කියලා..
Originally Posted by Djram
hikiz
man athi tharam dala thiyenne bro
dan nam class eke wada thiyena hinda threads danne na...
mage threads nam ona tharam thiyenawa hama dama wage bum eke thiyena
Reply from Mr Perera : Ow Krazy. Djramta full athal ekak gihin wage me case eken. Mathaka athi kaleka mugen honda tread ekak watune nane. Ekai oya gon athal eka. Ganan ganna epa bang. Rep powers dunne naththam ayeth. Me mama going to quit. aniwa defa.
ඊට පස්සෙ මේකයි මෙයාගෙ සහචරයි එකතු වෙලා සෑහෙන්න මාව බයිට් කලා..
මිනිහෙක්ටත් ඉවසන් ඉන්න පුලුවන් සීමාවක් තියෙනවා...
ඔයාලා ඒ ත්‍රෙඩ් එකේ පිටු 16-30 බැලුවොත් තේරෙයි..
ඊට පස්සෙ තමයි මන් මේ රිප්ලයි එක දැම්මේ
Quote:
Originally Posted by Mr PERERA View Post
Ow Krazy. Djramta full athal ekak gihin wage me case eken. Mathaka athi kaleka mugen honda tread ekak watune nane. Ekai oya gon athal eka. Ganan ganna epa bang. Rep powers dunne naththam ayeth. Me mama going to quit. aniwa defa.
My Reply : owu man uba wage thread ekak dala hamotama chat eke thread eka yawala rep higa kanne na
pawu neda
dena ewun dei...eth chat eke pls add some reps kiyala ewanne ai....
joliyatada