මිනිසා

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    හැමෝටම වැදගත්වෙයි කියලා හිතලා මිනිස් සිරුර පිළිබඳව ජීව විද්යාත්මක තොරතුරු ටිකක් බෙදාගන්න හිතුවා

    24lsj1k.jpg

    Science & Mathz Society

    post දාන්න කලින් මේක ගැන ඔයාලගේ අදහස් ටිකක් දැනගන්න එක හොඳයි කියලා හිතෙනවා.

    මේ ගැන ඔයාලගේ අදහස් දෙන්න.එවා සලකා බලලා post දාන්නම්...
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    hodai machan me dewal walata kauruth kamathiiii....
    karagena yanna ela wedak machan :top:
     
    yashika

    Member
    Mar 18, 2007
    971
    14
    0
    in my room
    hodai machan me dewal walata kauruth kamathiiii....
    A/L walata bio karapu ayath setunoth wade niyameta karagena yanda puluwan wei
    හොද වැඩක් මචන්. අපිත් පුලුවන් උදවුවක් දෙන්නම්
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මුලින්ම මම මිනිසාගේ ශ්වසන පද්ධතිය පිලිබඳ තොරතුරු ටිකක් කියන්නම්.

    ඔයාල පොඩි කාලේ ඉඳලා දන්නවා ඇතිනේ ශ්වසන පද්ධතිය මේ වගේ කියලා.

    respiratory_anatomy.jpg

    9828.jpg

    1-respiratory-system.jpg

    මුලින්ම බලමු ශ්වසනය කියන්නේ මොකද්ද කියලා

    ශ්වසනයට ප්‍රධාන කොටස් 2ක් අයිති වෙනවා

    1.ආශ්වාසය(හුස්ම ගැනීම)
    2.ප්‍රශ්වාසය(හුස්ම පිට කිරීම)

    ඊලඟට බලමු මේ පද්ධතියට අයත් වන කොටස් මොනවද කියලා

    නාසය
    නාස් කුහරය
    ග්‍රසනිකාව-උගුර
    ස්වරාලය
    ශ්වාස නාළය
    ශ්වාස නාළිකා
    අණු ශ්වාස නාළිකා
    ගර්ත(සාමාන්ය විවහාරයේ පෙනහලු ලෙසද හැඳින්වේ.)

    මෙම ශ්වසන පද්ධතිය මගින් සිදු කරන්නේ කුමක්ද?

    මිනිස් සිරුරේ ඇති සියලුම සෛල වලට අවශ්ය වන ඔක්සිජන් වායුව සැපයීමත් සෛල වල නිපදවන කාබන්ඩයොක්සයිඩ් ශරීරයෙන් බැහැර කිරිමත් යන ක්‍රියාවලියයි.

    ආරම්භයක් විදියට මූලික කරුණු ටිකක් තමයි දැම්මේ.ඔයාලගේ ප්‍රතිචාර බලලා තවදුරටත් පොස්ට් දාන්නම්.

    ඔයාලට තේරනවා නම් තව ටිකක් ගැඹුරු කරුණු ඉදිරිපත් කරන්නම්.

    thx for the comments:):)
     
    • Like
    Reactions: hamish and yashika

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula

    11.gif
    11.gif
    Rep ekakuth dammalu.Thawa digatama danna.:):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මO හිතාගෙන හිටියේ මේ වෑඩෙ කරන්නේ මO විතරයි කියලා. :)
    යහලුවාගේ වෑඩේ නියමයී.

    දිගටම කරගෙන යමු.

    Rep +5
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    hodai machan me dewal walata kauruth kamathiiii....
    karagena yanna ela wedak machan :top:

    බොහොම හොදයි :)
    අපිත් පුලුවන් උදවුවක් දෙන්නම් :yes:

    එල වැ‍ඩේ නියමයි

    හොද වැඩක් මචන්. අපේ සහයෝගය.:):)

    Elama Kiri Apith set wennam :)

    wadenam hondai.:):) A/L walata bio karapu ayath setunoth wade niyameta karagena yanda puluwan wei:):):)

    hodai machan me dewal walata kauruth kamathiiii....
    A/L walata bio karapu ayath setunoth wade niyameta karagena yanda puluwan wei
    හොද වැඩක් මචන්. අපිත් පුලුවන් උදවුවක් දෙන්නම්

    Good post rep+

    thx for all:):)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එල එල මචන් ඔහොම යන් :D මාත් බයෝ කරේ දැන්නම් මෙලෝ හසරක් මත්ක නෑ :P
    මිනිසා ගැන නම් නෙවෙයි දන්න තරමින් පොඩි ආතල් ඩීටේල්ස් ටිකක් කියන්නම් :D

    ඔටුවාගෙ රතු රුධිරානු වල න්‍යෂ්ටි තිබේ, අනිත් ක්ෂිරපාවුන්ගේ නැත :oo:
    අපිට පරිණාමිකව ලගම ගෝරිල්ලන්, වානරයන් නොව චිම්පන්සින්ය :P
    ආදාට හදවත් 2කි , බිම් පනුවාට හදවත් 5කි , කැරපොත්තාගේ හදවතේ කුටීර 13කි :shocked:
    අපේ ඇඟේ අස්ති 206 කි :rolleyes:
    අලින්ට හොදට පීනන්න පුළුවන් :P
    කැරපොත්තා අද අප දකින විදියටම පරිණාමිකව වෙනස් නොවී අවුරුදු මිලියන 200 ගණනක් තිස්සේ මිහිමත ජීවත් වේ ,කැරපොත්තා න්‍යෂ්ටික විකිරණ වලට බෙහෙවින් ප්‍රතිරෝදී නිසා න්‍යශ්ටික යුද්ධයකින් ලොව වැනසුනද කැරපොත්තන් මිහිපිට වාසය කරනු ඇත , කැරපොත්තා ඩයිනෝසෝරසයන් , ගල් යුග අයිස් යුග සියල්ල දැක ඒවා සියල්ල ජයගෙන ජීවත් වෙන නිසා කැරපොත්තෙක් චප්ප කිර්මට පෙර මදක් සිතන්න :P
    ප්ලැටිපස් ජලයේ වාසය කරන , බිත්තර දමා ඒවායින් එලියට එන පැටවුන්ට කිරී දෙන එකම අර්ධ ජලජ ක්ශීරපායි සත්වයායි. :oo:
    ඩොල්පින්ට මිනිසාට වඩා ලොකු මොලයක් ඇත :D
    සර්පයන්ට එක් පෙනහැල්ලක් හා ප්‍රජනනේන්ද්‍රීන් 2ක් ඇත :shocked:
    මෙතෙක් සිටි සත්වයන්ගෙන් 99%ම මිහිමතින් න්‍යෂ්ටවීගොස් ඇත :(
     
    Last edited:
    • Like
    Reactions: heshi32 and Elcid

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    එල එල මචන් ඔහොම යන් :D මාත් බයෝ කරේ දැන්නම් මෙලෝ හසරක් මත්ක නෑ :P
    මිනිසා ගැන නම් නෙවෙයි දන්න තරමින් පොඩි ආතල් ඩීටේල්ස් ටිකක් කියන්නම් :D

    ඔටුවාගෙ රතු රුධිරානු වල න්‍යෂ්ටි තිබේ, අනිත් ක්ෂිරපාවුන්ගේ නැත :oo:
    අපිට පරිණාමිකව ලගම ගෝරිල්ලන්, වානරයන් නොව රිලවුන්ය :P
    ආදාට හදවත් 2කි , බිම් පනුවාට හදවත් යුගල 5කි , කැරපොත්තාට හදවත් 13කි :shocked:
    අපේ ඇඟේ අස්ති 206 කි :rolleyes:
    අලින්ට හොදට පීනන්න පුළුවන් :P
    කැරපොත්තා අද අප දකින විදියටම පරිණාමිකව වෙනස් නොවී අවුරුදු මිලියන 200 ගණනක් තිස්සේ මිහිමත ජීවත් වේ , කැරපොත්තා ඩයිනෝසෝරසයන් , ගල් යුග අයිස් යුග සියල්ල දැක ඒවා සියල්ල ජයගෙන ජීවත් වෙන නිසා කැරපොත්තෙක් චප්ප කිර්මට පෙර මදක් සිතන්න :P
    ප්ලැටිපස් ජලයේ වාසය කරන , බිත්තර දමා ඒවායින් එලියට එන පැටවුන්ට කිරී දෙන එකම අර්ධ ජලජ ක්ශීරපායි සත්වයායි. :oo:
    ඩොල්පින්ට මිනිසාට වඩා ලොකු මොලයක් ඇත :D
    සර්පයන්ට එක් පෙනහැල්ලක් හා ප්‍රජනනේන්ද්‍රීන් 2ක් ඇත :shocked:
    මෙතෙක් සිටි සත්වයන්ගෙන් 99%ම මිහිමතින් න්‍යෂ්ටවීගොස් ඇත :(
    Mama nam maths kale.:)
    But Maxxa details tikak bro.:):)
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    එල එල මචන් ඔහොම යන් :D මාත් බයෝ කරේ දැන්නම් මෙලෝ හසරක් මත්ක නෑ :P
    මිනිසා ගැන නම් නෙවෙයි දන්න තරමින් පොඩි ආතල් ඩීටේල්ස් ටිකක් කියන්නම් :D

    ඔටුවාගෙ රතු රුධිරානු වල න්‍යෂ්ටි තිබේ, අනිත් ක්ෂිරපාවුන්ගේ නැත :oo:
    අපිට පරිණාමිකව ලගම ගෝරිල්ලන්, වානරයන් නොව රිලවුන්ය :P
    ආදාට හදවත් 2කි , බිම් පනුවාට හදවත් යුගල 5කි , කැරපොත්තාට හදවත් 13කි :shocked:
    අපේ ඇඟේ අස්ති 206 කි :rolleyes:
    අලින්ට හොදට පීනන්න පුළුවන් :P
    කැරපොත්තා අද අප දකින විදියටම පරිණාමිකව වෙනස් නොවී අවුරුදු මිලියන 200 ගණනක් තිස්සේ මිහිමත ජීවත් වේ , කැරපොත්තා ඩයිනෝසෝරසයන් , ගල් යුග අයිස් යුග සියල්ල දැක ඒවා සියල්ල ජයගෙන ජීවත් වෙන නිසා කැරපොත්තෙක් චප්ප කිර්මට පෙර මදක් සිතන්න :P
    ප්ලැටිපස් ජලයේ වාසය කරන , බිත්තර දමා ඒවායින් එලියට එන පැටවුන්ට කිරී දෙන එකම අර්ධ ජලජ ක්ශීරපායි සත්වයායි. :oo:
    ඩොල්පින්ට මිනිසාට වඩා ලොකු මොලයක් ඇත :D
    සර්පයන්ට එක් පෙනහැල්ලක් හා ප්‍රජනනේන්ද්‍රීන් 2ක් ඇත :shocked:
    මෙතෙක් සිටි සත්වයන්ගෙන් 99%ම මිහිමතින් න්‍යෂ්ටවීගොස් ඇත :(

    sirawatama patta info tikak hithagandawath ba samahara ewa mare maru :shocked::shocked::shocked::shocked:
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    හොඳයි කලින් එක තේරුන හින්ද තව ඉස්සරහට යමු...

    මිනිසාට පෙනහලු 2ක් දක්නට ලැබෙනවා.ඒවා පිහිටා තිබෙන්නේ උරස් කුහරය තුලයි.ඒවා මහා ප්‍රාචීරයට ඉහලින් පර්ශු වලට වහාම ඇතුලතින් හර්දය දෙපස වම් සහ දකුනු පැත්තේ පිහිටා තිබෙනවා.හැඩයෙන් කේතු ආකරයක් ගන්නවා.

    heart-and-lungs.jpg

    වම් සහ දකුණු පෙනහැල්ල පිලිවලින් කොටස් 2කට හා 3කට බෙදි තිබේ.ඒවා කන්ඩිකා ලෙස හැඳින්වේ.

    1101_Lobectomy3.jpg

    දැන් අපි බලමු නාසයෙන් ඇතුලට ගන්නා වාතය ගමන් ගන්නා මාර්ගය පිලිබඳව.

    නාසය-->නාස් කුටීරය-->ග්‍රසනිකාව-->ස්වරාළය-->ශ්වාසනාළය-->ශ්වාසනාළිකා--> අනුශ්වාසනාළිකා-->ගර්තික ප්‍රනාල-->ගර්ත

    වාත හුවමාරුව සිදුවන්නේ පෙනහලුවල ඇති ගර්ත හා ගර්තික ප්‍රනාල හරහාය.

    මෙම කුඩා ගර්ත පිලිබ්ඳව වැඩිදුර අධ‍යනය කිරීම වටි