Elakiri CID (එළකිරි රහස් පොලීසිය)

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    Elakiri CID (එළකිරි රහස් පොලීසිය)

    එළකිරි රහස් පොලීසිය

    එළකිරි එකේ සිදුවන දූෂණ වංචා අකටයුතුනම් වැරදි දේ පිළිබදව සොයා බැලීමට අද පටන් එළකිරි රහස් පොලීසිය ආරම්භ කරන ලදි

    මාගේ සහයට එළකිරි සාමාජිකයින් 10 සදනෙකු බදවා ගැනේ
    ඒ සදහා බැදීමට අවශ්‍ය අය මට PM කරන්න


    DELMAR
     
    • Like
    Reactions: nasam and KAZ-BC

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    GT ayya wa badawa ganne nathuwa ubalata oya CID wade karanna ba, GT nathuwa kohomada fake id ekak awoth ubala ekata piayawara ganne