Nature photography ආදරය කරන අයට
ඔන්න මම අලුත් වැඩක් පටන් ගන්න හිතුවා. (එත් මෙහෙම එකක් එළකිරියෙ තියෙනවද දන්නෙ නෑ)
මම ගොඩාක් ආසයි Nature photography වලට, මට ඒතරම් දැනුමක් නෑ ඒ සම්බන්ධයෙන් නම්, ඒත් මම ගත්ත photos තියෙනවා මට හිතුනා එව ඔයලත් එක්ක බෙද ගත්තොත් හොදයි කියලා.
ඉතින් එළකිරි එකේ Nature photography ආදරය කරන අයත් මේකට සම්බන්ධ වෙලා ඔයාල ලඟ තියෙන photos මෙම thread එකේ අපිත් එක්ක බෙදා ගන්න.
ඒ වගේම ඔයලගේ photography සම්බන්ධයෙන් තියෙන දැනුමත් අපිත් එක්ක බෙදා ගන්න කියලා අරාධනා කරනවා.
මෙන්න මම පලවෙනි photo එක දැම්මා.