ලංකාවේ මානව හිමිකම් ගැටළු නිසා GSP+ අහිමි කළා

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ලංකාවේ මානව හිමිකම් ගැටළු නිසා GSP+ අහිමි කළා

ලංකාවේ මානව හිමිකම් ගැටළු නිසා GSP+ අහිමි කළා - මිලිබැන්ඩ්

_46613053_david_miliband.jpg

ලංකා‍වේ සිදුවූ මානව හිමිකම් ගැටළු හේතුවෙන් යුරෝපා කොමිසම විසින් ලංකාවට ලබාදෙනු ලබන GSP+ අහිමි කළ බවට බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩි මහතා පවසා ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කර ඇති ඩේවිඩ් මිලිබෑන්ඩ් මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ ගැටලුව ඉක්මනින් නිරාකරණය කර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

යුරෝපා කොමිසම ශ්‍රී ලංකාව සමග වෙ‍ළෙඳාම සම්බන්ධයෙන් සුහද ප්‍රතිපත්තියක් අනුගමනය කළ නමුත් පසුගිය කාලසීමාවේදී ලංකාවේ මානව හිමිකම් සුරුකීම පිළිබඳව විවිධ අකාර‍යේ ගැටළු ගණනාවක් ඇති වූ බවත්, මේ හේතුවෙන් යුරෝපා කොමිසම විසින් GSP+ අහිමි කළ බවත්, යලි ඒ සම්බන්ධයෙන් ධනාත්මක තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නම් ලංකාවට නැවත GSP+ ලබා දීම පිළිබඳ සිතා බැලීමට හැකි බවත් මිලිබෑන්ඩ් මහතා පවසා ඇත.

LT
 
sri_lion

Member
Sep 14, 2006
12,908
102
0
Kuala Lumpur
REMEMBER Miliband got his arse kicked when he came to SL cook up a ceasefire for PRABA and Co.? :lol:

We should have listened to Miliband, stop the WAR to get the ALL IMPORTANT GSP :P, maybe we could have dragged the WAR for another 30 years! HAHAHA! :rofl:
 
ugm873

Member
Oct 25, 2008
1,583
41

and we should have let our mothers and father to weep till we come home.....
 
howitzer

Member
Mar 29, 2008
731
2
0
REMEMBER Miliband got his arse kicked when he came to SL cook up a ceasefire for PRABA and Co.? :lol:

We should have listened to Miliband, stop the WAR to get the ALL IMPORTANT GSP :P, maybe we could have dragged the WAR for another 30 years! HAHAHA! :rofl:
ok but now there is no war.atleast now shouldnt the government be bothered about human riights?:frown:
 
sri_lion

Member
Sep 14, 2006
12,908
102
0
Kuala Lumpur
ok but now there is no war.atleast now shouldnt the government be bothered about human riights?:frown:

He is talking about the past... read properly! :rolleyes:

...පසුගිය කාලසීමාවේදී ලංකාවේ මානව හිමිකම් සුරුකීම පිළිබඳව විවිධ අකාර‍යේ ගැටළු ගණනාවක් ඇති වූ බවත්, මේ හේතුවෙන් යුරෝපා කොමිසම විසින් GSP+ අහිමි කළ බවත්,
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
government don't care

they only worry about how long they can stay in power

'suba anagathyak' chandi suddata banala suddagen GSP onalu :lol:

sudda pacha ITN, madavahini balanawa

they see the lies :rofl:
dood, why you mention ITN in ever single post ? :lol::lol::lol::lol::lol: you are frekn hilarious