Gihan ගෙ BAR එක

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ABV (Alcohol by volume) මධ්‍යසාර ප්‍රතිශතය අනුව ලෝකයේ දැනට ඇති බීම වර්ග වල නම් පහත දැක්වේ (අඩු ප්‍රතිශතයේ සිට වැඩි ප්‍රතිශතය දකවා)



Typical ABV levels



buenas_noches_corona1.jpg

Beer


vinaceous-wine-packaging.jpg

WINE

soju.jpg

SOJU

absolut_vodka_family_.jpg

VODKA

walkerfam.jpg

WHISKY

buy-absinthe.jpg

Absinthe


දැනුම සදාහා පමනයි, රෙප් අනවශ්‍යයි

 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ko game perapu eva???
ඒව මට අදාල නැහැ, ඒව ගැන ත්‍රෙඩ් එකක් අපේ thilangr8 ලගදිම දායි, ඌ තමයි පෙරන සබ්ජෙක්ට් එකක් කරන්නෙ :rofl:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
kohoma unath mata rep denna ba.....:rofl:
You have given out too much Reputation in the last 24 hours.....:oo:

යකෝ මෙච්චර එපා කියද්දිත් මුන් දෙන්න අහනවනෙ :angry: ලොක්ක කිව්ව රෙප් ඩයලොග් ස්ටාර් පොයින්ට්ස් වගේ රිඩීම් කරන්න බැහැ කියල :angry: :P
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අපි නම් අමද්‍යප

කමක් නෑ ඔන්න ඔහෙ ගුඩ් ජොබ් කියලා කිව්වා
රෙප් දෙන්න නම් බෑ කියනවා :P
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අපි නම් අමද්‍යප

කමක් නෑ ඔන්න ඔහෙ ගුඩ් ජොබ් කියලා කිව්වා
රෙප් දෙන්න නම් බෑ කියනවා :P
අච්චර ලොකුවට රෙප් එපා කියල තියෙනව, ඒත් දෙන්නමනෙ අහන්නෙ :angry: එනිවේ තෑන්ක්ස් නංගො, අර ෆෘට් ජූස් එකක් වත් බීල යන්න :P
 

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    අච්චර ලොකුවට රෙප් එපා කියල තියෙනව, ඒත් දෙන්නමනෙ අහන්නෙ :angry: එනිවේ තෑන්ක්ස් නංගො, අර ෆෘට් ජූස් එකක් වත් බීල යන්න :P

    අමදප්‍ය අය ෆෘට් ජූස්වත් බොන්නෙ නෑලු :lol::lol:

    පට්ට ත්‍රෙඩ් එක
    ඔන්න රෙප් දෙන්නෙ නෑ :no: