ඒ විගඩම් නඩුව අවසානයේ..................

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ඒ විගඩම් නඩුව අවසානයේ..................

ඒ විගඩම් නඩුව අවසානයේ දඩුවම් නියම කරන ලද්දේ ය

3:05 PM // 0 comments // Sri Lanka Guardian // Category: // හදිසියේම ජනප‍්‍රිය මතය ඔහුට එරෙහිව ගියේ ය. ඔහුගේ සගයෝ ඔහු හැර ගියෝ ය. ඔහු සතුරන් වෙත බාර දෙන ලද්දේ ය. ඔහුට විරුද්ධව නඩු පැවරුණු අතර නඩුව රැවටිල්ලක් ද කෝලමක් ද විහළුවක් ද වූයේ ය.

නඩුව අසන වාරයේ විනිසුරුවරු ඔහු සතුව තිබු එකම දේපල පරදුවට තබමින් සූදු කෙළියේ යෙදුනෝය

ඒ විගඩම් නඩුව අවසානයේ දඩුවම් නියම කරන ලද්දේ ය.

මෙ කතාවෙ කතා නායකයා සරත් ෆොන්සේකා නොවෙ. දේශපාලන බ්ලොග් අඩවියකට ඇති ප‍්‍රශ්නය එයයි. කියා ගෙන යන විට එයින් මතුවන්නේ ම දේශපාලන පින්තූරයකි.

අප කීවෙ අද මහ සිකුරාදා ඒ නියම කරන ලද දඩුවම අනුව කුරුසියේ ඇණ ගසා මරා දැමුණු ජේසුතුමන් ගැන ය.

ඉතිහාසය පුරාම විහිළුකාරයෝ විනිසුරු අසුන්වල ඉඳගෙන උන්හ. බොරු නඩු නිමිත්තක් ගෙන නිසරු නඩු ඇසීමකින් පසු තකතිරු තීන්දුම දුන්හ.

එය දෙවියන්ගේ දේවදූතයා සම්බන්ධයෙන් වත් වෙනස් වූයේ නැත.

එහෙව් ලෝකයකින් සාධාරණ නඩුවිභාගයක් පතන චුදිතයින්ට අපි අනුකම්පා කරමු. ඊට වඩා කුමක් නම් කරන්න ද?

අපට කියන්නට ඇත්තේ ඒ විගඩම් නඩුව අවසානයේ ද නොකළ වරදකට දඩුවම් නියම කිරීමට නියමිතව ඇති බව ය.
 

diamonddrago

Member
Oct 13, 2009
4,865
117
0
In the attic...
SF's account is 3 million to 32,000 million.
That too is not true.
If that was true he is in prison now.

:)

He IS in prison now....but athula be real...no matter how much evidence ppl will find against Sf you will keep saying its fake...or MR fixed it somehow...:baffled::rofl:

better to just hang Sf and be done with it.....:dull::dull:

morons like you can't be fixed....your minds are too narrow....
 
  • Like
Reactions: kinkon

Hammer777

Junior member
  • Sep 30, 2007
    71
    5
    8
    METHSIRI- are toy liveing in sri lanka??? SF is basterd bcz he is kill the Prabakaran and ended the bloddy war. tnx for him we r celebreatin new year peace fully... ur a dumm head ass hole