මෝදරදී ලොරියක් ගිලා බසී

OscarNonis

Member
Jan 12, 2008
959
0
0
Las Vegas - USA
මෝදරදී ලොරියක් ගිලා බසී

ජන. 19 - කොටුව, මට්ටක්කුලිය මාර්ගයේ මෝදර, ඩිලාසාල් මංසන්ධියේදී අද පස්වරුවේ ටිපර් රථයක් සමග මාර්ගය ගිලා බැසීමට ලක්විය.


පොලිසිය පැවසුවේ, ටිපර් රථය පසුපසට ධාවනය කෙරෙන අතරතුර ගිලා බැසීම සිදුව ඇති බවය.





කොළඹ වරායට තාර ප්*රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මෙසේ ගිලා බැසීමට ලක්විය.

පොලිසිය පැවසුවේ, මෙම මාර්ගය යටින් අපද්*රව්*ය බැහැර කෙරෙන කාණුවක් පැවතීම මෙම ගිලා බැසීමට හේතු වන්නට ඇති බවය.

මීට පෙර කිහිප වතාවක් මෙම මාර්ගය තාර දමා පිළිසකර කර ඇත.


Source: Ethalaya

(This is my first attempt to use Sinhala unicode. Is any one have unicode keyboard layout? I'm using Wijesekara Keyboard which is standard for Sinhala.)
 
Last edited:

Ranhiru

Member
Feb 2, 2007
6,438
42
0
Inside FIREFOX
µÈæ æ$ð {Í {Í×ð µûßù<÷À???

PS:- Typed it in Madhura Notepad and pasted it here....i think its not working...coz i too see other characters...
How do u insert sinhala characters in to this editor??