ඉතින් ආයුබෝවන්, එළකිරි සොයුරනි.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ඉතින් ආයුබෝවන්, එළකිරි සොයුරනි.

:love:
ඉතින් ආයුබෝවන්,
එළකිරි සොයුරනි.

ලංකාවේ සැබෑ දේශපාලනයේ අවසාන දවස අදයි
කියල මම දැඩිව විශ්වාස කරනවා.

ජන 26න් පස්සෙ තියෙන්නෙ
නිර්මාණය කරන ලද ප්‍රතිඵල විතරයි.

මින් මතු මහින්දට යම් මැතිවරණ ප්‍රතිඵලයක් අවශ්‍යද
එය එසේම ඉල්ලන ප්‍රතිශතයකින් ලබාදෙන්නට
මේ රටේ ජනතාවගෙන් වැටුප් ලබන
මැකෝ සහ කාකි කෝට්කාර රාජ පුරුෂයන්
ඇතුලු රජවාසල සේවක නඩය
එදාටත් ඒ ජනතාවටම එරෙහිව ඉදිරිපත් වනු ඇත.

ඒ පින්වතුන් සිය ආත්මය පාවාදී
වැර වීරියෙන් තනාගන්නා වූ
පින්බර අනාගතයට අපි සුබ පතමු.

අපේ ජීවිත කාලය තුළ සිදු නොවනු ඇතැයි සිතුවත්
කිසියම්වූ අහම්බයකින් හෝ
තිරිසන් සතුන්ගේ නොව
මිනිසුන්ගේ දේශපාලන යන්ත්‍රයක් යළි බිහිවුවහොත්
නැවත එළකිරි තුළින් හමු වෙමු.

මගේ මත වලට එකඟව
මා ක්‍රියා කරනවිට
යම් යම් අයගේ හිත් රිදුණු බව
මා දන්නා නමුත්
මා කිසි විටෙකත්
කිසිවෙකුගේත් හිත රිදවීමට
හිතා මතා උත්සාහ නොකළ බව කියන්න කැමතියි.

ඉතින්
ඔබ සැමට
දරාගත හැකිතරමේ
සුභම සුභ අනාගතයක් වේවා.

:D
අනිත්‍ය

SaNI Je

Member
Nov 19, 2009
47
8
0
අනේ බූරු අතුලයෝ...මේ සැරේ ජිල්මාට් දාන්න දෙන්නෙ නැහැ කියල කරු ජයසූරිය ම නේද කිව්වේ. ඒ සදහා විශේෂ වැඩ පිළිවෙල යොදල තියෙනව කියලත් කිව්ව නේ ද..කාබනයිස්ඩ් පේපර් වල ප්‍රතිඵල සටහන් කරල ඒ ඒ ඡන්ද ගණන් කරන මධස්ථාන වල නියෝජිතයන්ට දෙනව කියල කිව්ව නේද..ඇයි ඒව එකතු කරල බලන්න බැරි.. ඇයි ඒ ගණන් කරන තැන් වලදි විරෝධය පළ කරන්න බැරි.. ඔය ඡන්ද ගණින් තැන් වල යූ එන් පී එකෙයි ජේ වී පී එකෙයි නියෝජිතයො නැද්ද..?

උඹ හිතන විදිහට ලංකාවෙ මිනිස්සු හිතනව කියල හිතන්න එපා ගොනෝ.. මිනිස්සු දන්නව කාටද ඡන්දෙ දෙන්න ඕනෙ කියල..
 
  • Like
Reactions: skybirb

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...

මූ ඕවා හොයල බලල කතාකරන්නෙ නෑ....ජෙප්පො මොනාද කියන්නෙ මූත් ඒකම කියනවා....:lol:
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දැන් ජේ.ආර්. 2/3 ගත්ත කාලෙත් විපක්සේ උන් මොනාද දන්නේ නෑ නේද අන්කල් කිව්වේ..ඒ දවස්වල කොම්පියුටර් ජිල්මාට් කියන්න බෑනේ ඉතින්..අන්තිමට දැන් ඉන්න විපක්සේ උන්ට පොළව ඇද උනා එහෙනම්..ලොල්

    ඔබට යන්නම ඕනානම් ඔබ යන්න ඉතින් ඉගිලි..මේ කාමරයේ (එළකිරියේ) පුරා රැඳුන සුවඳත් (ත්‍රෙඩ්) අරගෙන..

    ඔබ නිසා අපගේ සිත කිසි විටකවත් රිදුනේ නැත.:yes::yes:.සිතට පොඩි ෆන් එකක් ආවා පමණි.:D:D.බොහොමත්ම ස්තූති ඔබගේ ඒ වටිනා විහිළු කතා වලට.:):).ඔබට සුබ ගමන්..:)

    මට සිතෙනා ආකාරයටනම් ඔබ යන්නේ නැවත ලංකාවේ ඡන්දයක් ඒමට කාලයක් ගත වන නිසා කියාය.:confused::confused:.එතෙක් ඔබට සුබ අනාගතයක්..:):)
     
    Last edited:
    • Like
    Reactions: llrajitha

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    Hambantota District
    United People's Freedom Alliance 174,808- 62.87% [ 5 ]
    United National Party 83,027 -29.86% [2 ]
    Democratic National Alliance 19,186 -6.90% [ 0]

    හම්බන්තොටින් ජෙප්පො එලියෙ...
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535

    අපේ ජීවිත කාලය තුළ සිදු නොවනු ඇතැයි සිතුවත්
    කිසියම්වූ අහම්බයකින් හෝ
    තිරිසන් සතුන්ගේ නොව
    මිනිසුන්ගේ දේශපාලන යන්ත්‍රයක් යළි බිහිවුවහොත්
    නැවත එළකිරි තුළින් හමු වෙමු.

    අනිත්‍ය

    මචං, ඒ කියන්නේ ආයිමත් වෙනත් ආණ්ඩුවක් එනකම් ඔයා එළකිරි එකට එන්නෙ නෑ කියන එකද??
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔබට යන්නම ඕනානම් ඔබ යන්න ඉතින් ඉගිලි..මේ කාමරයේ (එළකිරියේ) පුරා රැඳුන සුවඳත් (ත්‍රෙඩ්) අරගෙන..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔබ නිසා අපගේ සිත කිසි විටකවත් රිදුනේ නැත.:yes::yes:.සිතට පොඩි ෆන් එකක් ආවා පමණි.:D:D.බොහොමත්ම ස්තූති ඔබගේ ඒ වටිනා විහිළු කතා වලට.:):).ඔබට සුබ ගමන්..:)

    මට සිතෙනා ආකාරයටනම් ඔබ යන්නේ නැවත ලංකාවේ ඡන්දයක් ඒමට කාලයක් ගත වන නිසා කියාය.:confused::confused:.එතෙක් ඔබට සුබ අනාගතයක්..:):)
     
    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    hey dude a kiyanne uba aith enne nadda.......ane ban uba wage ekek nathuwa kohomada....plz yanna epa.....api GT kiyala ubawa meke (a)nitya joker karannam
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹ ඇත්තටම ගියාද අන්කල්..අපරාදේ අද ඉඳලා හෙට විතරනෙ යන්න තිබ්බේ..මං හිතුවේ හැමදාම වගේ විහිලුවක් කියලා..ඒත් අව්ලක් නෑ මේ නෝන්ඩිය පොඩ්ඩක් අඩු උනාම ආයෙ වරෙන්..
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    looser.jpg

    ඔව්ව ඔහොම තමා අන්කල්.
    ඕකට තම අනිත්ය කියන්නෙ.
    කිසිදෙයක් ස්තිර නෑ නෙ.
    ඔයා හිතන දේවල් හැමදාම වෙන්නෙ නෑ.
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ඔබට යන්නම ඕනානම් ඔබ යන්න ඉතින් ඉගිලි..මේ කාමරයේ (එළකිරියේ) පුරා රැඳුන සුවඳත් (ත්‍රෙඩ්) අරගෙන..
    :rolleyes::rolleyes: සුවදද ? ගද ද? :rolleyes: