ලංකාවෙන් වැඩිම මනාප ප්‍රතිශතය ජනරාල්ට
ලංකාවෙන් වැඩිම මනාප ප්‍රතිශතය ජනරාල්ට
අවසන් වු 2010 මහ මැතිවරණයේදී මනාප ප්‍රතිශතය අනුව ඉහළින්ම වැජඹීමට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක හා කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතා සමත්ව ඇත. කොළම දිස්ත්‍රික්කයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ලබා ගත් සමස්ථ ඡන්ද ප්‍රමාණය 110,683 ක් වන අතර, මෙයින් ජනරාල් සරත් ෆොන්සේකා මහතා මනාප 98,456 ක් ලබා ගෙන ඇත. මේ අනුව ජනරාල් සරත් ෆොන්සේකා මහතා ලබා ගත් මනාප ප්‍රතිශතය 88.95% කි.
නමුත් රජය පවසන්නේ ලංකාවේ වැඩිම මනාප ප්‍රතශතය ලබා ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂ බවයි. නමුත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ලත් සමස්ත ඡන්ද ප්‍රමාණය වන්නේ 174,808 කි. මෙයින් නාමල් රාජපක්ෂ මනාප 147,566 ක් ලබා ගෙන ඇති අතර, මේ අනුව නාමල් රාජපක්ෂ ලබා ගත් මනාප ප්‍රතිශතය 84.41% කි.
84.41% ට වඩා 88.95% ඉදිරියෙන් සිටින බැවින් මේ අනුව රජයේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය මේ. එබැවින් ලංකාවේ වැඩිම මනාප ප්‍රතිශතය ලබා ගෙන ඇත්තේ 84.41% ක් ලබා ගත් නාමල් රාජපක්ෂ නොව මනාප ප්‍රතිශතය 88.95% ක් ලබා ගත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක කොළම දිස්ත්‍රික් කණ්ඩායම් නායක ජනරාල් සරත් ෆොන්සේකා මහතාය.