පිටියේ අප්පු දෙමළා .!!!

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
පිටියේ අප්පු දෙමළා .!!!

අප මුලින්ම බාහිර සතුරා පිළිබඳ සංකල්පය යනු කුමක්දැයි විග‍්‍රහ කර ගනිමු. ගැටුම් නිරාකරණය තුළ එන මෙම සංකල්පයේදී කියැවෙන්නේ අප හැම විටම බාහිරින් සතුරෙක් නිර්මාණය කරගැනීමට උත්සහ දරන බවයි. ඒ අනුව අප අනන්‍යතාවයක් නිර්මාණය කරගන්නා අතර එයට එකඟ නොවන අනෙකා අපේ සතුරා ලෙස සලකා ඔහුට එරෙහිව ක‍්‍රියා කිරීම අපගේ පොදු ලක්ෂණයක් බව මෙහිදී කියැවේ. උදාහරණයක් ලෙස අප පාසලේ වාර විභාගයේදී අසල පුටුවේ වාඩි වී සිටින මිතුරා දකින්නේ සතුරෙකු ලෙසය. ඔහු මට වඩා ළකුණු ගන්නවාට මම කැමති නැත. එනිසා කෙසේ හෝ ඔහුට වඩා ළකුණු ලබාගෙන ඔහුව අභිබවා යෑම මගේ අරමුණ වේ. ඒ මොහොතේ මගේ බාහිර සතුරා ඔහුය. නමුත් මගේ පන්තිය යන සන්ධර්භයෙන් සැලකූ විට මගේ පන්තියේ සියලූ සිසුන් මිතුරන් වන අතර අනෙක් පන්තියේ සිසුන් සතුරන් ලෙස සලකනු ලබයි. මෙය අපේ වසර හා ඉහළ වසර ලෙස බෙදෙන තැනදී අපේ බාහිර සතුරා වන්නේ අපට ඉහළ වසරේ සිසුන් සියලූ දෙනාය. පාසලේදී මෙලෙස බාහිර සතුරා පිළිබඳ සංකල්පය ක‍්‍රියාත්මක වී පන්ති පිටින් අඬ දබර වන අවස්ථා දැකිය හැකිය. නමුත් වාර්ෂික මහා ක‍්‍රිකට් තරඟයේදී බාහිර සතුරා වන්නේ අප පාසලේ අය නොව අනෙක් පාසලේ අයයි. එවිට අප පාසලේ සියලූම දෙනා මගේ කණ්ඩායමට අයත් වන අතර අනෙක් පාසලේ සෑම දෙනාම සතුරන් ලෙසන් විග‍්‍රහ වේ. පලාත් තරඟ වලදී මේ තත්වය මගහැරින අප පලාත නියෝජනය කරනු ලබන කණ්ඩායම ජයග‍්‍රහණය කරනු වස්, පලාතේ සියලූ පාසල් වලින් ආ ක‍්‍රීඩකයන් කෙරෙහි සහයෝගය ලබා දෙන්නෙමු.

මේ ආකාරයට අප ජීවත් වන සන්ධර්භය මත ඒ ඒ අවස්ථාවේදී අප විසින් බාහිර සතුර නිර්මාණය කරගනු ලබයි. මෙය කිසිවකු විසින් නිර්මාණය කර දිය යුත්තක් නොවන්නේ අප සංවේදී වන පරාසය තුළදී අපේ සවිඥනිකත්වය අනුව එය අප විසින්ම නිර්මාණය කරගන්නා බැවිනි. මෙලෙස බාහිර සතුරෙක් නිර්මාණය කර ගැනීමේ වාසි සහ අවාසි යන දෙඅංශයම තිබේ. බාහිර සතුරෙක් නිර්මාණය කරගැනිමෙන් මම හෝ අපේ කණ්ඩායමේ අභ්‍යන්තර උනන්දුව, ශක්තිය හා කණ්ඩායම් හැඟීම ආදිය ඉහළ යන අතර නිරන්තරයෙන් මතුවන තරඟකාරීත්වය තුළ නිර්මාණශීලී යමක් බිහිවීම මෙහි ඇති ප‍්‍රධානම වාසිසහගත තත්වය වන්නේය. නමුත් මෙම බෙදීම නිසා දහසක් පොදු ලක්ෂණ ඇති දෙපිරිසක් එක් වෙනස් කමක් වෙනුවෙන් පිල් බෙදී විරසක වීමත් තරඟකාරීත්වය ජයගැනීමට නිශේධනාත්මක ප‍්‍රවේශයන් භාවිතා කිරීමත් නිසා භයානක ප‍්‍රතිඵල ඇති වීමත් මෙහි ඇති භයානක තත්වයන් වන්නේය. කෙසේ වුවද මෙහි ඇති අවාසි සහගත තත්වයන්ට වඩා වාසිසහගත තත්වයන් වැඩි නිසා මෙය යෝග්‍යයැයි කීමට හැකියාවක් නැතත් සත්වයාට පොදුවූ ලක්ෂණයක් නිසා සෑම පුද්ගලයෙකු තුළත් සෑම සන්ධර්භයක් තුළත් ක‍්‍රියාත්මක වෙමින් පවතී.

ඉහතදී හඳුනාගත් සංකල්පමය තත්වය විග‍්‍රහ කර ගැනීමට අප දැන් උත්සහ ගනිමු. මෙහිදී දැකගත හැකි විශේෂ තත්යක් වන්නේ අප යම් මොහොතක නිර්මාණය කරගෙන සිටින සතුරා අනුව අප සිටින සන්ධර්භය තේරුම්ගත හැකි වේ ය යන්නයි. අප පන්තියේ අනෙක් ළමයෙක් සතුරා ලෙස තෝරාගනී නම් එහිදී අප සිටින්නේ පන්තියේ බිත්ති හතරට කොටුවූ මානසිකත්වයකය. නමුත් අප වෙනත් පාසලක සිසුන් සතුරන් ලෙස තෝරාගෙන ඇත්නම් අප ඊට වඩා දියුණු මානසිකත්වයක සිටින බව පෙනේ. මේ ආකාරයට මෙම තත්වය රටක් කෙරෙහිද සමපාත කර බැලීමෙන් එම රට කුමන මට්ටමකට අයත් වේ දැයි නිශ්චය කරගත හැකිය. ඇමරිකාව වෙනත් ග‍්‍රහලෝක සමග තරඟකරන විට ශ‍්‍රී ලංකාව තම රටේම සිටින දෙමළ,මරක්කල ජනතාව සතුරා කරගෙන තරඟ වදිමින් සිටියි. මේ අනුව ඇමරිකාවට සාපේක්ෂව අප පසුවන තරාතිරමේ පටු බව ඔබට මනාව වැටහෙනු ඇත.

අප ශ‍්‍රී ලංකාවෙන් මදක් ඔබ්බට ගොස් බංග්ලාදේශය දෙස බැලූවත්, නේපාලය දෙස බැලූවත් අප‍්‍රිකා හෝ ලතින් ඇමරිකා රාජ්‍යයන් දෙස අපට දැකගත හැකි පොදු ලක්ෂණය වන්නේ රට අභ්‍යන්තරයේම පවතින අර්බුධයන්ය. ඒ අනුව ‘ඔවුන් තම බාහිර සතුරා නිර්මාණය කරගෙන තිබෙන්නේ රට තුළමය. ත‍්‍රස්තවාදී ගැටුම්, බෙදුම්වාදී අරගල ලෙස හෝ ගෝත‍්‍රික ගැටුම් ලෙස පවතින මෙම අභ්‍යන්තර අර්බුධයන් වල අවසන් ප‍්‍රතිඵලය වන්නේ රටේ ජනතාව රට තුළටම කොටුවූ පටු මානසිකත්වයක් සහිත දියුණු අතින් තම කුඩා සතුරාව පමණක් අභිබවා යන්නට හැකි තත්වයකට ඕනෑ කමින්ම පත්වීමයි. ඒ අනුව මේ රටවල පොදු ලක්ෂණය වන්නේ නොදියුණු රාජ්‍යයන් ගණයට අයත්වී තිබීමයි.

නමුත් අප දියුණු යැයි කියනා රාජ්‍යයන් වෙත අවධානය යොමුකළ හොත් ඔවුන් රටතුළට කොටුවූ මානසිකත්වයෙන් මිදී බොහෝ විට අන්තර් රාජ්‍යය කණ්ඩායම් ලෙසත්, ජාත්‍යන්තර හෝ විශ්වීය මානසිකත්වයකින් තරඟ කරන්නන් ලෙසත් වෙන්කර හඳුනාගත හැකි වේ. අප යුරෝපීය රාජ්‍යයන් දෙස අවධානය යොමුකළ හොත් ඔවුන් අනෙක් රටවල් හා කරට කර තරඟයකට පිවිස සිටින්නේ තාක්ෂණය හෝ ආර්ථිකය වැනි අංශ හරහාය. මෙම නිරායුධ බාහිර සතුරා සමග සටන් කිරීමේදී එම රාජ්‍යයන් ම්ලේච්ඡ ගෝත‍්‍රික හැසිරීම් වලින් මිදී අනෙකාට ඇහුංකන් දීම, අනෙකා පිළිගැනීම හා මතවාදීමය තලයේදී ජයගැනීමට උත්සහ ගැනීම වැනි දියුණු ක‍්‍රමවේදයන් මෙම සටන් සඳහා යොදා ගනිති. එසේම අප මෙහිදී විශේෂයෙන්ම බැලිය යුත්තේ බාහිර සතුරන් කවුරුන්ද කියාය. ජපානය අදවන විට තරඟ වදින්නේ සමස්ථ ලෝකයම සමගය. කාර්මික නිශ්පාදන අතින් ලෝකය ජයගැනීම ඔවුන්ගේ අරමුණය. ආසියාන් සංවිධානයට අයත් නව කාර්මීකරණය වූ රටවල් තම බාහිර සතුරා ලෙස දකින්නේ යුරෝපා සංගමය වැනි අති දියුණු රාජ්‍යයන්ගෙන් සමන්විත එකතුවකි. ඇමරිකාව දෙස බැලූවොත් තත්වය මීට හාත්පස වෙනස්ය. ඔවුන් රට අභ්‍යන්තරයෙනුත්, අන්තර් රාජ්‍යය මට්ටමිනුත්, කලාපීය මට්ටමිනුත් මිදී අද වන විට තරඟ වදින්නේ විශ්වීය තලයේය. නාසා ආයතනය ආදිය හරහා වෙනත් ග‍්‍රහලෝක හා ග‍්‍රහවස්තු තම බාහිර සතුරා බවට පත්කරගෙන වා ජය ගැනීමට වෙර දරමින් සිටී.

මේ අනුව බාහිර සතුරා පිළිබඳ සංකල්පය ක‍්‍රියාත්මක තලයේදී භාවිතා වන මට්ටම අනුව රටක සංවර්ධනයේ තරම හඳුනාගත හැකිය යන්න ඔබට පැහැදිලි වනු ඇත. මේ ආකාරයට බාහිර සතුරා පිළිබඳ සංකල්පය රටක දියුණුවට බාධා කරන්නේ හෝ සහය දෙන්නේ කෙසේද යන්න තවමත් ඔබට ප‍්‍රශ්ණාර්ථයක් වන්නටද බැරි නැත. එනිසා අප ඒ පිළිබඳව මෙසේ විග‍්‍රහ කරන්නෙමු.
 
Last edited:

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
අප බාහිර සතුරා ලෙස යමෙකු තෝරාගත් පසු අපගේ පරම අරමුණ ඔහුව අභිබවා කෙසේ හෝ ජයගැනීමය. එනිසා අප තෝරාගත් බාහිර සතුරා පරාජය කරනු වස් ඔහුට වඩා සාර්ථක වීමට උත්සහ දරයි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ ජනතාව දෙකට බෙදී අනෙකා සතුරා ලෙස දකින නිසා අප දියුණු වන්නේ අනෙකාට වඩා මිස ඉන්දියාවට වඩා නොවේ. නමුත් රුසියාව දියුණු වන්නට බලන්නේ ඇමරිකාවට වඩාය. ජපානය ලෝකයටම වඩා කාර්මික අතින් දියුණු වීමට උත්සහ දරයි. ඇමරිකාව විශ්වයටම වඩා ඉදිරියෙන් සිටීමට වෑයම් කරයි. ඒ නිසා මෙකී රාජ්‍යයන් බාහිරින් නිර්මාණය කරගන්නා සතුරාගේ මට්ටම මත තම දියුණුව අත්පත් කර ගනියි.

මේ අනුව ගැටුම් නිරාකරණයේ එන බාහිර සතුරා පිළිබද සංකල්ප ප‍්‍රකාරව සමහර රාජ්‍යයන් දියුණුවක් අත්පත් කරගෙන නැගී සිටින්නේත් තවත් සමහරක් නොදියුණු රාජ්‍යයන් ලෙස පරාජය ලබන්නේත් මේනිසාය. නිර්මාණය කරගන්නා බාහිර සතුරාගේ තරම අනුව අපගේ මානසිකත්වය සකස් වන බව මෙහිලා ගම්‍යමාන වන සත්‍යයි. එනිසා මෙය එදිනෙදා ජීවිතයට අදාලව වුවද විග‍්‍රහ කරගත හැක. ඒ අනුව අප නිවස තුළින් හෝ කාර්‍යයාලය තුළින් බාහිර සතුරා සොයා ගනීනම් අප සිටින්නේ ඉතා පටු මානසිකත්වයක බව වටහාගත යුතුය. එබැවින් ඔබේ නිශ්ඨාවට ගැලපෙන බාහිර සතුරෙකු නිර්මාණය කරගැනීමෙන් ඔබේ ජීවිතයේ සාර්ථකත්වය ළඟාකරගත හැකි බව පැවසීමට කැමැත්තෙමු.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
ඌ ඇත්තටම දෙමළද බන්??


මුලින්ම මේ ලිපිය කියවන්න එතකොට ඔයාට අවබෝධ වේවි ඔහු සතුරන් නිර්මාණය කිරිමට උත්සහ කරන්නේ රට තුළමයි නමුත් ඵතකොට වන්නෙ සිංහල සහ මුස්ලිම් ජනතාව අතර යුද්දයක් නිර්මාණය වී දමිළ ජනයාගේ චිරාත් කාලීන සිහිනයක් වු ඊළාම් සිහිනය ගොඩ දැමිමට හැකි වීමයි ඕකට තමයි ඔය දෙමලු දගලන්නේ ප්භාගෙ මළගම දවසෙ ඉදලා
 

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    mata nam eka deyak pahadili.. enam eye perera idan paharayo keepa denek EK eka avul karana uthsaha gannawa aagamika ha jathivadaya avussala... admins should be aware of these bastards..
     
    [QUOඨ්E=සිරජ්ස්ට්c;7241569]යෙස් මචන් :අන්ග්‍රය්::අන්ග්‍රය්:එකෙක් ටොපිc එකක් ඩාල පාඩුවෙ යනව අපෙ උන් නිකන් ගහගන්නව :([/QUOඨ්E]

    අනේ බලු ඌරු සිරාජයො , එතකොට තොපි අපිට කියන්නෙ තොපි බුදු දහමට අපහාස කොරල ඔලුවට අත හෝදල කටට චූත් කොරල යනකල් අපිට පාඩුවෙ ඉන්න කියලද කියන්නේ ?

    තඩය නම් පෙන්නපිය බලන්න මම ඉස්ලාමයට කොරපු එක අපහාසයක් ?

    තොපිට බැරිවුනා තාම එකක් හොයා ගන්න , පුළුවන්නම් පෙන්නපන් , මම එළකිරි එන එක නවත්තනවා !
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ane palayan umba meke asse karagena inna weda tika okkoma balagena innawa den kiyanawa pennanalu :P ane umba wage ekek ohoma palayan kocchara durata yanne kiyala apith balagena innay
     

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    එත් මචන්! මිනිහා විවාදයකට නෙද එන්න කියල තිබ්බෙ! :eek:
    එකෙ කිසිම වැරැද්දක් නැ බැන ගන්නෙ නැතුව හරියට කරනවා නම්! :D
     
    [QUOඨ්E=ඇහමෙඩ්_ෆ්යි;7243087]ජති බෙඩෙ කරන පිටියෙ අප්පුව එක් එකින් අඉන් කරන්න ඔනෙ[/QUOඨ්E]

    අඩබෙර ගහන්නෙ නතුව කරපන්කො ඉතිං , අපි උඹලගෙ කලින් හොර අයිඩී ටික බෑන් කලේ ඔහොම බෙරිහන් දිදී නෙමෙයි නේ.