අවසානයේ ඡනපතිට පාර්ලිමේන්තුවට යාමට වූයේ
අවසානයේ ඡනපතිට පාර්ලිමේන්තුවට යාමට වූයේ මෙලෙසය
දේශීය 2010 අප්‍රේල් 22 වෙනි බ්‍රහස්පතින්දා, 18:10
අද පැවැති හත්වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ඇමතීම සදහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන බව සියලුම ජනමාධ්‍යයන් වාර්තාකර තිබියදී සහ ඊට අවශ්‍ය සියලු විධිවිදාන සම්පාදනය කර තිබියදී තම පාර්ලිමේන්තු ගමන අවලංගු කිරීමට ජනාධිපතිවරයා ඊයේ රාත්‍රීයේ හදිසියේ තීරණය කළේය.
එලෙස පාර්ලිමේන්තු සම්ප්‍රදායද බිද දමමින් පාර්ලිමේන්තු මංගල සැසියට සහභාගී නොවූ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයින්ගේ කොටසෙහි අසුනක අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි.
එම අවස්ථාව ඡායාරූප ගත කිරීමට ඩේලිමිරර් කැමරා ශිල්පී ප්‍රදීප්. කේ. පතිරණ මහතා සමත්ව තිබේ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයයි.
අවසානයේ ඡනපතිට පාර්ලිමේන්තුවට යාමට වූයේ මෙලෙසය
දේශීය 2010 අප්‍රේල් 22 වෙනි බ්‍රහස්පතින්දා, 18:10 අද පැවැති හත්වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ඇමතීම සදහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන බව සියලුම ජනමාධ්‍යයන් වාර්තාකර තිබියදී සහ ඊට අවශ්‍ය සියලු විධිවිදාන සම්පාදනය කර තිබියදී තම පාර්ලිමේන්තු ගමන අවලංගු කිරීමට ජනාධිපතිවරයා ඊයේ රාත්‍රීයේ හදිසියේ තීරණය කළේය.