අභිනව කැබිනට් මණ්ඩලය

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අභිනව කැබිනට් මණ්ඩලය

    අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම අද පස්වරු 1.36ට යෙදුණු සුභ මොහොතින් ජනාධිපති‍ ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරිණි. එහිදී අමාත්‍යවරුන් 37 දෙනෙකු සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් 39 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.



    සම්පූර්ණ අමාත්‍යවරුන් සහ ඔවුන්ට හිමිවූ විෂයන් පහත දැක්වේ

    1. දිමුජයරත්න - බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය
    2. ඩියු. ගුණසේකර - පුනරුත්ථාපන හා බන්ධනාගාර
    3. රත්නසිරි වික‍්‍රමනායක - රාජ්‍ය කළමනාකරණ හා ප‍්‍රතිසංස්කරණ
    4. නිමල් සිරිපාල ද සිල්වා - වාරිමාර්ග හා ජල කළමනාකරණ
    5. ඒ.එච්.එම් ෆවුසි - ආපදා කළමනාකරණ
    6. මෛත‍්‍රීපාල සිරිසේන - සෞඛ්‍ය
    7. සුසිල් පේ‍්‍රමජයන්ත - ඛනිජ තෙල් කර්මාන්ත
    8. දිනේෂ් ගුණවර්ධන - ජල සම්පාදන හා ජලාපවහන
    9. ඩග්ලස් දේවානන්ද - සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය කර්මාන්ත
    10. ඒ.එල්.එම්. අතාවුල්ලා - පළාත් පාලන හා පළාත් සභා
    11. රිෂාඞ් බදුද්දීන් - කර්මාන්ත සංවර්ධන අමාත්‍ය
    12. විමල් වීරවංශ - ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්
    13. පාඨලී චම්පික රණවක - විදුලි බල හා බල ශක්ති
    14. බැසිල් රාජපක්‍ෂ - ආර්ථික සංවර්ධන අමාත්‍ය
    15. පී.දයාරත්න - රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය
    16. මහාචාර්ය ජී.එල්.පීරිස් - විදේශ කටයුතු අමාත්‍ය
    17. ජෝන් සෙනෙවිරත්න - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය
    18. සුමේධා ජී. ජයසේන - පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
    19. පියසේන ගමගේ - දේශීය වෛද්‍ය අමාත්‍ය
    20. මිල්රෝයි ප්‍රනාන්දු - නැවත පදිංචිකිරීම් අමාත්‍ය
    21. ජීවන් කුමාරතුංග - තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍ය
    22. අනුර ප්‍රියදර්ශන යාපා - පරිසර අමාත්‍ය
    23. ෆීලික්ස් පෙරේරා - සමාජ සේවා අමාත්‍ය
    24. මහීන්ද්‍ර යාපා අබේවර්ධන - කෘෂිකර්ම සංවර්ධන අමාත්‍ය
    25. ඩලස් අලහප්පෙරුම - තරුණ කටයුතු හා රැකී රක්‍ෂා අමාත්‍ය
    26. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු - සමුපකාර හා අභ්‍යන්තර වෙළෙද කටයුතු
    27. පවිත‍්‍රා වන්නිආරච්චි - සංස්කෘතික කටයුතු අමාත්‍ය
    28. අතාවුද සෙනවිරත්න - අධිකරණ අමාත්‍ය
    29. ගාමිණී ලොකුගේ - කම්කරු සබදතා සහ ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍ය
    30. තිස්ස කරල්ලියැද්ද - කාන්තා සංවර්ධන අමාත්‍ය
    31. බන්දුල ගුණවර්ධන - අධ්‍යාපන අමාත්‍ය
    32. මහින්ද සමරසිංහ - වැවිලි කර්මාන්ත අමාත්‍ය
    33. රාජිත සේනාරත්න - ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය
    34. ජනක බණ්ඩාර තෙන්නකෝන් - ඉඩම් හා ඉඩම් සංවර්ධන
    35. එස්.බී. නාවින්න - ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය
    36. කුමාර වෙල්ගම - ප‍්‍රවාහන අමාත්‍ය
    37. සී.බී. රත්නායක - ක්‍රීඩා අමාත්‍ය
     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    නිමල් සිරිපාල ද සිල්වා - වාරිමාර්ග හා ජල කළමනාකරණ

    giya paara dengu maruwa..dan dengu bo karai.......
     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    විමල් වීරවංශ - ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්


    kata waachalakamata kiyawime amathaynshaya denna thibbe....:P:P:P:P:P:P:P
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    සී.බී. රත්නායක - ක්‍රීඩා අමාත්‍ය

    machan ape cricket walata subaanagathayak

    baduma thami
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගිය පාර අර මහින්දානන්ද අලුත්ගමගේ ඇමති කෙනෙක් ද ? මට මතක නෑ අප්පා ...