ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය

සරලව කීවොත් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය හා ත්‍රිකෝටි පාරිශුද්ධ නොවන මාංශය යනුවෙන් මාංශයන් වර්ග කළ හැකිය. මෙහිදී වක්‍රකාරව හෝ ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙන්නේ ත්‍රිකෝටි පාරිශද්ධ නොවන මාංශය අනුභවයෙන් පමණි. ත්‍රිකෝටි පාරිශද්ධ මාංශය ආහාරයට ගැනීමෙන් ප්‍රාණඝාත අකුසලයක් සිදුනොවේ.

ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය යනු

  1. තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
  2. තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
  3. තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං) සත්ත්ව මාංශයයි.
මජ්ඣිම නිකායේ ජීවක සූත්‍රයෙහි රාජකීය වෛද්‍යවරයා වන කෝමාරභච්ච ජීවක තුමා බුදුරදුන් හමුවට ගොස් තමන් වහන්සේ උදෙසා මරන ලද සතුන්ගේ මස් වළඳන බවට රටේ කතාවක් පැතිරී තිබෙන බවත්, එය සත්‍යක් දැයි විමසා සිටියේය. එහිදී බුදුන් වහන්සේ ජීවකට කරුණු පැහැදිලි කර දෙමින් එය අභූත චෝදනාවක් බවත්, එහෙත් කරුණු 3කින් පිරිසිඳු වූ මස් මාංශ වැළඳීම එනම් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුමත කරන බවත් පැවසූහ.
 
  • Like
Reactions: roshant

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
මෙ අනුවනම් අපි කන මස් මෙ තුනෙනෙ එකකට හො අසු වෙනවා. එතකොට අපි එ පවට අසු වෙනවා.
 
roshant

Member
Sep 25, 2008
4,836
157
0
Mars-Deimos-Phobos
menna mekai mama hamadama darana mathaya.
api kana chicken,pork, beef ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය k bawai mage mathaya

coz its eligible for following

තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං) සත්ත්ව මාංශය
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    මෙහෙම බෑලුවොත් අපි කන මසුත් මේ ගොඩටනේ වෑටෙන්නේ.......... මම නම් කියනේ මස් කොහොම කෑවත් වරදි.......... (මම මස් කනව හෑබෑයි වරදි කියල දෑන ගෙන ම තමා....... තියෙන පෙරේත කමට මට තාම නතර කරගන්න බෑරි උනා මේක:sorry::sorry: )
    මම දන්නේ නෑ දර්මානුකුලව මේක කොහොම පෑහෑදිලි කරන්න පුලුවන් ද කියල...... මම කිව්වේ මට හිතෙන හා දෑනෙන දේ....... :):)
     
    මම කිසිම පොස්ට් එකක් උපුටා ගන්නෙ නෑ.ඒත් බුදුදහම තම තමන්ට හිතෙන විදිහට අර්ථදක්වන එක බරපතල පාපයක්.මේ දහම සංශෝධනය කලයුතු-එකිනෙකාගේ දැනුම මත විග්‍රහකල යුතු දහමක් නොවේ.ඒකයි අකාලිකයි-ඒහි පස්සිකයි-උපනායිකයි කියන්නේ.
    බුද නුවණින් යමක් දැක ලෝකයට වදාළා නම් එය පරම සත්‍යයක්.:yes:
    කැමති කෙනෙක් මේ ත්රෙඩ් එක බලලා නිවරදි දැනුම ලබාගන්න.
    :D
    http://www.elakiri.com/forum/showthread.php?t=579010
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මෙහෙම බෑලුවොත් අපි කන මසුත් මේ ගොඩටනේ වෑටෙන්නේ.......... මම නම් කියනේ මස් කොහොම කෑවත් වරදි.......... (මම මස් කනව හෑබෑයි වරදි කියල දෑන ගෙන ම තමා....... තියෙන පෙරේත කමට මට තාම නතර කරගන්න බෑරි උනා මේක:sorry::sorry: )
    මම දන්නේ නෑ දර්මානුකුලව මේක කොහොම පෑහෑදිලි කරන්න පුලුවන් ද කියල...... මම කිව්වේ මට හිතෙන හා දෑනෙන දේ....... :):)
    ඔව් අනිවාර්යෙන්ම අපි කරන්නෙ පවක් මොකද අපෙ හිත දන්නවා එක :(
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මෙය මාගෙ අදහසක් නම් නොවෙ. මෙය බුදුදහමෙම සදහන් දෙයක්. එහෙම නැතිඋනත් අපෙ හ්‍රර්දෙසාක්ශි අපිට පෙන්වන දෙයක්
     
    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    මෙය මාගෙ අදහසක් නම් නොවෙ. මෙය බුදුදහමෙම සදහන් දෙයක්. එහෙම නැතිඋනත් අපෙ හ්‍රර්දෙසාක්ශි අපිට පෙන්වන දෙයක්

    dan oya mulinna pahdili kala widiyta api kana mas oya kiyana 3 widiyata yatath wenawane.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    dan oya mulinna pahdili kala widiyta api kana mas oya kiyana 3 widiyata yatath wenawane.
    මෙහෙමයි එක පුද්ගලයෙගෙ පුදගලයාට වෙනස් වෙනවා නෙද. අරකියපු තුනෙනෙ එකක්වත් සම්පුර්න උනොත් හරි. මට හිතෙන්නෙ මට දෑනෙන විදියට ඒ විදියයි. එත් එහෙම හිතුවෙ නැත්නම් පවක් නැ.
    චෙතනාහම් බිඛ්ඛවෙ කම්මන් වදාමි කියන්නෙ එකට නෙද.
    මන් වැරදි නම් නිවැරති කරන්න.
     
    මෙය මාගෙ අදහසක් නම් නොවෙ. මෙය බුදුදහමෙම සදහන් දෙයක්. එහෙම නැතිඋනත් අපෙ හ්‍රර්දෙසාක්ශි අපිට පෙන්වන දෙයක්
    ඔන්න දැන් නම් උපුටා ගන්නම වෙනවා ..:D මොකද බුදු දහමේ කියවෙන දේ තේරුම්ගැනීම හා තම දැනුම් මට්ටම අතර ගැටුම සමාන නැ.පච්චත්තං වේදිතබ්බෝ කියන්නෙ ප්‍රඥාවන්තයන්ම විඳිය යුතු-ස්පර්ශවෙන අවබෝධයෙන්(පොතෙන්-තම අල්ප දැනුමෙන්-පරම්පරාවෙන්...ආදී මත දැනුම්වලින් නොව-අවබෝධයෙන්)දැකිය යුතු දෙයක්.
    හෘද ශාක්‍ෂිය කියන්නෙ යක්ෂයෙකුගේ එක විදිහක්-දෙවියෙකුගේ එක විදිහක්-බුද්ධිමත් හා එසේ නොවන මිනිසෙකුගේ හෘදය ගැන කවර කතාද?

    නිමි.
     
    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    මෙහෙමයි එක පුද්ගලයෙගෙ පුදගලයාට වෙනස් වෙනවා නෙද. අරකියපු තුනෙනෙ එකක්වත් සම්පුර්න උනොත් හරි. මට හිතෙන්නෙ මට දෑනෙන විදියට ඒ විදියයි. එත් එහෙම හිතුවෙ නැත්නම් පවක් නැ.
    චෙතනාහම් බිඛ්ඛවෙ කම්මන් වදාමි කියන්නෙ එකට නෙද.
    මන් වැරදි නම් නිවැරති කරන්න.
    ow
    mama pahadili kale mekai
    oya kaden chicken genath kawai kiyla hitanna.

    ewa me kiyana dewal walata yatath neda
    .so u dont get a sin anyway.
    තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
    තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
    තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    1. තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
    2. තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
    3. තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං)

    මට හිතෙන්නෙ මේක මෙහෙමයි, අද ලංකාවේ හරක්. කුකුල්ලු, එළුවො, ඌරො මසට මරනව, ඒ මරන්නෙ අපි කන නිසා, ඉතින් ඒ සත්තු මම වෙනුවෙන් මැරූ බව නොදුටු/ නොඇසූ/ සහ මම වෙනුවෙන් මැරුව බවට සැකයක් නෑ කියන එක අදාල වෙන්නෙ නෑ, මම එළුමස් කනවනම්, කඩෙන් මස් ගන්නවනං අනිවාර්යයෙන්ම ඔය දේවල් තුන නිසා පව් නෑ කියල හිතන්න බෑ, ඒත් වත්තෙ කුකුලෙක් මැරිල ඉදල, ඌව හම ගහල මසට ගත්තං ඕක අදාල වෙනව, ඉතින් අපි කඩෙන් මොන මස ගත්තත් ඒක ඔය දේවල් තුනට අයිති වෙන්නෙ නෑ
     
    මට හිතෙන්නෙ මේක මෙහෙමයි, ..........ඉතින් අපි කඩෙන් මොන මස ගත්තත් ඒක ඔය දේවල් තුනට අයිති වෙන්නෙ නෑ
    අන්න ඒක තමයි මෙතන මාතෘකාව.:yes:(වැඩි විස්තර ඉල්ලනවද කවුරුවත්?):rolleyes:
     
    • Like
    Reactions: GihanFX

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අන්න ඒක තමයි මෙතන මාතෘකාව.:yes:(වැඩි විස්තර ඉල්ලනවද කවුරුවත්?):rolleyes:
    ඔව්, අපි මස් ගන්නෙ කඩෙන්, ඔන්න අපි කවදාවත් මැරිල වැටිල ඉන්න සත්තු හමගහල මසට ගන්නෙ නෑ නෙ :yes:,
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    Mas kanne kedara kamata. Trikoti parisuddha kiya kiya, eka sadarikaranaya karanna hadanava. Kohoma kawath, kana kena, pranagathayata dayaka wenawa.

    Sattu maranne nathuwa mas kanna bahane?

    Ithin, noka hitapuwahama ivaraine? LOL
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    ත්‍රිකොටි පාරිශුද්ද මස් කියල ජාතියක් තියෙන්න බෑ... එහෙම තියෙනවනම් එක කන කෙනා ගේ හිතිමේ ශක්තිය අඩු වෙන්න ඔනි නත්තම් කපටියෙක් වෙන්න ඔනි........:rolleyes::rolleyes:
     
    ඔව්, අපි මස් ගන්නෙ කඩෙන්, ඔන්න අපි කවදාවත් මැරිල වැටිල ඉන්න සත්තු හමගහල මසට ගන්නෙ නෑ නෙ :yes:,
    පොඩි වරදක් තියනවා.ඒක නිවරදි කරන්නම්.තරහා නෑනේ?:Dමැරිලා හිටිය සතා & අනුන් මරලා මස් කරලා තිබ්බ සතා?(ඉබේ මැරිච්ච සතා වගේම අනුන් ,කිසිම ඒකාන්ත නමක් ගමක් නැතුව ඕන කෙනෙක්ට කන්න -මුදල බලාගෙන තම කැමැත්තෙන් තනි මතයට හෝ වෙළදාම් අරමුණින් මැරුව සතා)
    පැහැදිලිද?දෙකම සමානයි.හුදෙක් මස් පමණයි.අනික් ආහාර වගේම ආහාරයක්.
    ඇයි මේ අනන්ත පව් කරද්දි තවත් අහක යන පාපයක් කරගහගන්නේ මෝඩකමට?
     
    ත්‍රිකොටි පාරිශුද්ද මස් කියල ජාතියක් තියෙන්න බෑ... එහෙම තියෙනවනම් එක කන කෙනා ගේ හිතිමේ ශක්තිය අඩු වෙන්න ඔනි නත්තම් කපටියෙක් වෙන්න ඔනි........:rolleyes::rolleyes:
    නලින්ද මේ ත්රෙඩ් එකට එන්න මම දන්න විදිහට මේක කියලා දෙන්නම්(කැමති නං)http://www.elakiri.com/forum/showthread.php?t=579010
     
    :yes::yes: