ලිංගය දිග මිනිසුන් පොළිසියට එපාලූ
ay, 23 April 2010 23:47
http://www.toplankanews.com/index.p...783:2010-04-23-23-52-31&catid=4:yaka&Itemid=2
Top Lanka News අප‍්‍රියෙල් 23
පිලිපීනය ඉන්දුනිසියාව රටවලට අයත් සමහර දුපත්වල සහ නිව්ගිනියාවේ පැරණි ගෝත‍්‍ර කිහිපයකම පිරිමින් ලිංගය අලංකාර කරන උපකරණයක් පළදිති. මේ සදහා පිරිමි දරුවන්ගේ නිමිත්ත බාල කාලයේ සිටම දික් කිරීමට සම්ප‍්‍රදායක ක‍්‍රම යොදා භාවිතා කෙරේ. එක ක‍්‍රමයක් පිරිමි ළමයින් ගේ ලිංගයේ එක්තරා ගස්වර්ගයක යුෂ අතුල්ලා ලිංගය දිනපතා පහළට ඇදීමයි.
රොයිටර් වාර්තාවක සදහන් වෙන පරිදි ඉන්දුනිසියාවේ නැගෙණහිර පැපුවා ප‍්‍රදේශයේ ජීවත්වෙන පැපුවා ජාතිකයන් පොළිසියට බදවා ගැනීමේදි සම්ප‍්‍රදායික ක‍්‍රම අනුව පුරුෂ ලිංගය දික්කරගෙන තිබේද කියා ප‍්‍රශ්න කරති. දික්කරගෙන ඇත්නම් එවැනි පුද්ගලයන් පොළිසියට නොගනී.
මෙය මානව හිමිකම් උල්ලංඝණය කිරීමකි සංස්කෘතික ආක‍්‍රමණයකි. ලංකාව නිදසුනකට ගනිතොත් ඉස්සර සිංහල මිනිසුන් කොණ්ඩය වැවුහ. කොණ්ඩය පිරිමි කමේ සුන්දර ලක්ෂණයක් හැටියට පිළිගැනුනි. මීට මුල්ම තහංචිය වැටුනේ පොළිසියෙනි. බිතානින් පොළිස් සේවය ආරම්භ කළ අතර කොණ්ඩය බදින පිරිමින් පොසියට බදවා ගත්තේ නැත. සිංහලයාගේ කොණ්ඩය නැතිව ගිය පරිද්දෙන් ලෝකයේ නොයෙකුත් ජන ග්‍රෝත‍්‍රයන්ට ආවේනික සංස්කෘතිකාංග අගෞරවයට ලක්කර විනාශකිරිම අදටත් සිදුවෙන බවට ඉන්දුනිසියාවේ පැපුවන්ට පනවා තියෙන නීතිය උදාහරණයකි.