එලකිරි එකේ යාලුවෙක් ගෙන් තමන්ට ලෑබුන හොද&#3512

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    එලකිරි එකේ යාලුවෙක් ගෙන් තමන්ට ලෑබුන හොද&#3512

    [එලකිරි එකේ යාලුවෙක් ගෙන් තමන්ට ලෑබුන හොදම තෑග්ග මොකද්ද?
    ourpooswithhersweetlitt.jpg
    me thiyanne elakiri eke yaaluwek gen mata lebuna hondama gift eka!
     
    • Like
    Reactions: kudos_utopia

    077harsha

    Member
    Jan 11, 2010
    1,510
    151
    0
    on EaRtH
    [එලකිරි එකේ යාලුවෙක් ගෙන් තමන්ට ලෑබුන හොදම තෑග්ග මොකද්ද?
    ourpooswithhersweetlitt.jpg
    me thiyanne elakiri eke yaaluwek gen mata lebuna hondama gift eka!


    niyama Gift eka!!! matanam thama miyek wath hamaba une na!!!!:lol::lol::lol:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මට ඔයා ඔය පින්තුරේ මීට ගොඩක් කලින් පෙන්නුවනේ හී හී :P ලස්සන ට sketch කරල තියනවා Kawushi සිස් :D

    මට නම් ලැබිල තියන ලොකුම තෑග්ග විශ්වාස කරන්න පුලුවන් නිහඩව ඉදන් මම වෙනුවෙන් ගොඩක් දේවල් කරන මගේ සතුට ගැන හිතලා තමන්ගේ සතුට කැප කරන්න පුලුවන් මිත්‍රත්වයක්...මම තරහ වුනත් මාත් එක්ක තරහ වෙන්නේ නැති මිත්‍රත්වයක් ඒක මට ගොඩාක් වටිනවා :)
     
    පිස්සු පූසා...!:lol:
    මට ආව දවස්වලම එක්කෙනෙක් කියලා දුන්නා මේකෙ ඉන්න ඕන ඇස්-කන්- කට වහගෙන
    හැම දෙනාටම ගානට සිරික්කිය දාගෙන නිකං ළපටි පිපිඤ්ඤා වගේ කියලා.:lol::yes:මට ලැබුන ඒ මහානර්ඝතම තෑග්ග-උපදේශය මට හැමදාම මතක් වෙනවා.(මම ඒ වැට කඩොළු බිදගෙන කෙල්ලෙක්ගේ සීමාව තියාගෙන පුලුවන් හැම තැනකදිම දුම්මල වරම ගත්තා-;)ඒ ගැන මම දුක් වෙන්නෙ නෑ-ඒත් එයා කියපු දේ හැමදාම ඇත්ත කියලා හිත කියනවා-එයාට ස්තුතියි-දැන් එයා මගේ එක්ක දේශපාලනය නිසා අමනාපයි:()
    දෙක,ජිටී අය්යගේ සමහර උපදේශ ගැනත්,සමහර වෙලාවට මේ වගේ තැනක ඉන්න හැටි ගැන හොඳ මඟපෙන්වීමක් කියලත් හිතෙනවා.
     

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    [එලකිරි එකේ යාලුවෙක් ගෙන් තමන්ට ලෑබුන හොදම තෑග්ග මොකද්ද?
    ourpooswithhersweetlitt.jpg
    me thiyanne elakiri eke yaaluwek gen mata lebuna hondama gift eka!

    :shocked:ඔයාට ලැබුනු හොදම තෑග්ග මේකද :D:D:D. සතුටුයි යාලු ඒ ගැන.

    මං අදින අතරතුරේ මෙයාලා දෙන්නා හිටපු ඉරියව්ව මාරැ කරපු නිසයි මගේ චිත්‍ර ඇදීමේ දක්ෂතාවය නිසයි පූස් අම්මා ටිකක් මහත් වෙලා පේන්නේ. මෙහෙම පෙනුනට මෙයා
    සිහින් සිරුරැති,
    නාරි දේහැති,
    ලලනා ලාලිත්‍යයෙන් යුත් ගමනැති,
    පර්සියන් වළිගැති බිළාල කාන්තාවක්.
    පැටියා නම් පේන විදියම තමා. (අපේ මල්ලි කියන විදියට ඒ එයාගේ මූණ පේන්නේ නැති නිසා)දැන් නම් දග මල්ල.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල එල ...:D

    මට නම් හොඳ යාලුවෙක් ලැබුන එළකිරි එකෙන් ... ඇන්ජලා නම් දන්නවා කව්ද කියල ... ලොල් !!! :lol:
    මම එයාව විතරයි තාම හැබැහින් දැකල තියෙන්නේ .... තව ඔන්ලයින් හොඳ යාලුවෝ ටිකක් ඉන්නවා...
    :yes:ඊට වැඩ ගිෆ්ට් එකක් තව කොහෙන්ද ?
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මට Amila_MP ගෙන් රැපිඩ් සහ හොට් file එකෞන්ට් ලැබුන :)
    ඒවගෙන් මම ගොඩක් වැඩ ගන්නවා...:)
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මෙහෙම පෙනුනට මෙයා
    සිහින් සිරුරැති,
    නාරි දේහැති,
    ලලනා ලාලිත්‍යයෙන් යුත් ගමනැති,
    පර්සියන් වළිගැති බිළාල කාන්තාවක්.
    :lol::lol:

    බයි ද වේ, නයිස් ඩ්‍රෝවින්.