පැරණි සටන් ශිල්ප

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පැරණි සටන් ශිල්ප

    පැරණි සටන් ශිල්ප
    :):):):):)
    :):):):)
    :):):)
    :):)
    :)


    පැරණි සටන් ශිල්ප ගැන දන්නා අය එන්න
    අපි ඒවා ගැන කතා කරමු. දන්නා විස්තර බෙදාගමු
    දන්නා අය ඉන්නවා නම් එන්න
    කුන්ෆු,කරාටේ,අංගම්පොර වගේ සටන් ශිල්ප ගැන දන්නවා විස්තර අපි එක්ක බෙදා ගමු
    karate-stance.jpg

    :):):):):):)

     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Ela thread ekak
    inna mata mathakai angampora article ekak thibba
    hambunoth dannam
    නියමයි බ්‍රෝ :)
    ශික් මේ වෙලාවට තමා අමිල අයියගේ අගේ තේරෙන්නේ
    :(
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    නියම වැඩක් අය්යේ :yes:
    අපිත් දන්න විදිහට එකතු වෙන්නම්
     
    [FONT=&quot]අංගම්පොර යනු[/FONT][FONT=&quot] : [/FONT][FONT=&quot]මහාචාර්ය ශිරාන් දැරැණියගල ගේ [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]සිංහලයේ ත්‍රාසජනක ක්‍රීඩා[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ග්‍රන්ථයට අනුව [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]අංග[/FONT][FONT=&quot]”(body)[/FONT][FONT=&quot] යනු ශරීරය හා [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]පොර[/FONT][FONT=&quot]”(combat)[/FONT][FONT=&quot] යනුවෙන් සටන අර්ථ ගැන්වෙ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ඵ් අනුව අංගම්පොර යනු ශරීරාංග උපයෝගී කොට ගෙන සිදුකරනා සටන[/FONT][FONT=&quot] (unarmed combat)[/FONT][FONT=&quot] යනුවෙන් හැඳින්විය හැකිය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] අංගම්සටන් කලාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය ඵනම් අංගම්[/FONT][FONT=&quot], ඉළංගම් හා මයාඅංගම් වශයෙනි[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ඉළංගම්පොර[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] යනු විවිධාකාරයේ ආයුධ සහිතව සිදුකරනා සටන[/FONT][FONT=&quot] (armed combat)[/FONT][FONT=&quot] යනුවෙන් අර්ථ දැක්වේ[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]තවදුරටත් අංගම්පොර අනු අංග තුනකට බෙදා දැක්විය හැකිය ඵනම්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]පහරදීම්[/FONT][FONT=&quot] (offense)[/FONT][FONT=&quot]” “[/FONT][FONT=&quot]කැපිළි[/FONT][FONT=&quot](defense)[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] සහ[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ගැටපූට්ටු[/FONT][FONT=&quot] (locks & grips)[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]වශයෙනි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]පහරදීම්[/FONT][FONT=&quot]” ([/FONT][FONT=&quot]offense[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] යනු අත[/FONT][FONT=&quot], පය හෝ වෙනත් ශරීරඅංගයක් උපයෝගී කොටගෙන පහර ඵල්ල කිරීමත් [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]කැපිළි[/FONT][FONT=&quot]” ([/FONT][FONT=&quot]defense[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] යනුවෙන් ඵම ඵල්ල කරනා පහර වැලැක්වීමත් [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ගැටපූට්ටු[/FONT][FONT=&quot]” (locks & grips)[/FONT][FONT=&quot] යනුවෙන් තම ශරීරාංග උපයෝගී කොටගෙන ප්‍රතිවාදියා තම ග්‍රහනයට ගැනීම හෝ අඩපන කිරීම දැක්විය හැකිය[/FONT]
    [FONT=&quot]අංගම් ශිල්පයේ ප්‍රවිනයකු වීම සදහා මෙම කොටස් සියල්ලම ඉගෙනගතයුතු අතර සම්පුර්ණ අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවිතකාලය මදිබව පැරණි අංගම් ශිල්පීන් පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණුබව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්‍රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්‍රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. හෙළ සටන්ක්‍රමය තුල නිළවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය.ඒ අතර[/FONT]
    [FONT=&quot]· [/FONT][FONT=&quot]නිළ අල්ලා පහරදීම.[/FONT]
    [FONT=&quot]· [/FONT][FONT=&quot]එවෙලේම මරණය ගෙනදෙන නිළ පහර[/FONT]
    [FONT=&quot]· [/FONT][FONT=&quot]නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම[/FONT]
    [FONT=&quot]· [/FONT][FONT=&quot]නිළ බලා ලේ වමණ යන්න පහරදීම.[/FONT]
    [FONT=&quot]· [/FONT][FONT=&quot]ගනිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.[/FONT]
    [FONT=&quot]· [/FONT][FONT=&quot]සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.[/FONT]
    [FONT=&quot]· [/FONT][FONT=&quot]සුව වීමට කල්ගතවන රෝග ඇතිකිරීම සදහා නිළපහරදිම.[/FONT]
    [FONT=&quot]· [/FONT][FONT=&quot]මළ මුත්‍රා පහවිමට නිළ ඇල්ලීම.[/FONT]
    [FONT=&quot]ආදී වසයෙන් සිරුරේ නිළ බලාපහරදීම අංගම් සටන්කලාවේම පමණක් දැකිය හැකි ඉතා වැදගත් ලක්ෂණයකි. [/FONT]
    [FONT=&quot]අංගම් සටන්කරුවකු සටනකදී [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]උකුස්සා ගේ ඇසත්[/FONT][FONT=&quot]”,[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]මොණරාගේ කනත්[/FONT][FONT=&quot]”,“[/FONT][FONT=&quot]වදුරාගේ පැනිල්ලත්[/FONT][FONT=&quot]”,“[/FONT][FONT=&quot]කොටියාගේ ගමන්විලාසය[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] හා [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]වලසාගේ බදාගැනිම[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] යන ශිල්ප අංගයන් එකවර භාවිතා කිරීමට පුහුණු වීම අනිවාර්යෙන් සිදුවිය යුතුය.[/FONT]
    [FONT=&quot]අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉවසීමක් ප්‍රගුණකරණලද අය වෙති.එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය . පුරාණයේ ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරතවුනි ඒවානම්[/FONT]
    [FONT=&quot]හිසෙන් පොල් පැලීම [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම [/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම [/FONT][FONT=&quot];[/FONT][FONT=&quot] පොලු අට කැඩීම [/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]කුළු හරක් මෙල්ල කිරීම [/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]විශාල ගල් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගස් කදන් ඈතට විසි කිරිම [/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]පොල් ගසට පයින් ගසා පොල් කැඩීම [/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම [/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම [/FONT][FONT=&quot];[/FONT][FONT=&quot]ඇස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අතපය බැද‍ගෙන සටන් කිරිම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලැබූ අභ්‍යාසවේ.[/FONT]
    [FONT=&quot]අංගම්කලාවේ ප්‍රසිද්ධ ගුරුකුලයන් වන්නේ සුදලියේ හා මරුවල්ළියේ යන ගුරුකුලයන් දෙකය සුදලියේ හා මරුවල්ළියේ ගුරුකුලයන් දෙකෙහි උපත අනුරාධපුර රාජධානී සමයේ සිදුවූ බවට පුරාණ ජනකථාවක දැක්වේ ඵ් අනුව මරුවල්ළියේ[/FONT] [FONT=&quot]සටන් පරපුර දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන්ගෙන් කෙනේක්වන ගෝඨයිම්බර ගෙන් පැවැතෙන බවත්[/FONT] [FONT=&quot]සුදලියේ සටන් පරපුර ගෝඨයිම්බර ගේ ප්‍රතිවාඳදියාවූ රිටිගල ජයසේනගෙන්[/FONT] [FONT=&quot]පැවැතෙන බවත්[/FONT] [FONT=&quot]එම[/FONT] [FONT=&quot]ජනප්‍රවාදයේ දැක්වේ[/FONT]
    [FONT=&quot]නමුත් අනුරාධපුරයේ සිට අවසාන රාජධානියවූ සෙංකඩගල දක්වා රාජධානීන් සංක්‍රමණයේදී විවිධ රාජධානී සමයන්හි විවිධ ගුරුකුලයන්ට අයත් සටන් පුහුණු පාසැල් තිබුනු බව සඳහන්ය උදාහරණ කෝට්ටේ රාජධානී සමයේ පැවති කෝට්ටේ සටන් පරපුර[/FONT] [FONT=&quot]දැක්විය[/FONT] [FONT=&quot]හැකිය[/FONT]
    [FONT=&quot]නිතරම රජු ඉදිරියේ තම ගුරුකුලය දක්ෂබව දැක්වීමට සෑම ගුරුකුලයම උත්සහා ගත්හ ඵම නිසා නිතරම ඔවුන් අතර තියුණු තරගක් පැවතුනි මේතරගයේ උච්චම අවස්ථාවේදී ඌරා ලිඳේ අංගම්කෙටීම නම් තරගයෙන් වඩාම[/FONT]
    [FONT=&quot]දක්ෂ ගුරුකුලය තෝරාගනු ලබයි ඵහිදී ප්‍රධාන ගුරුකුලයන් සටන්කරුවකු බැගින් ඉදිරිපත් කරයි ඔවුන් රජු ඉදිරියේ ලිඳක්තුල කරනා සටනකින් දක්ෂ සටන්කරු තෝරාගනු ලබයි එහිදී බොහෝවිට ප්‍රතිවාදියා මරණය වැලැඳ ගනු ලබයි[/FONT] [FONT=&quot]කලාතුරකින් සටන්කරුවන් දෙදෙනාම ජීවතුන්අතර සිටියදී තරගය නිමාවේ [/FONT]
    [FONT=&quot]මේඅතර විදේශීය සටන්කරුවන් සමගද රජු ඉදිරියයේ සටන් පැවැත්වූ බවත් ජයග්‍රාහකයන්ට[/FONT] [FONT=&quot]නම්බුනාම සහ ගම්වර තෑගි දුන්බව සඳහන්ය උදාහරණ[/FONT] [FONT=&quot]මරුවල්ළියේ ඵ්ඳඬුවාවේ දිසාපතිනිය[/FONT]

     
    [FONT=&quot]අංගම්සටන් කලාවේ ඉතිහාසය[/FONT]
    ·[FONT=&quot]ඉපැරණි [/FONT] [FONT=&quot]ජනප්‍රවාදයන්ට[/FONT] [FONT=&quot]හා අංගම්සටන් ගුරුකුළයන්[/FONT] [FONT=&quot]ගෙන් පැවතඵන පරම්පරාවන්[/FONT] [FONT=&quot]සතු තවමත් සුරැකිව ඇති පුස්කොල ග්‍රන්ථයන්ට අනුව[/FONT] [FONT=&quot]අංගම්සටන් කලාවේ හා ඵ්[/FONT] [FONT=&quot]හා බැඳුනු දේශීය වෛද්‍ය විද්‍යාව[/FONT] ([FONT=&quot]ආයූර්වේදය නොව[/FONT],[FONT=&quot]ආයූර්වේදය යනු ඉන්දියාවෙන් පැවත ඵන[/FONT] [FONT=&quot]වෛද්‍ය[/FONT] [FONT=&quot]විද්‍යාව[/FONT] [FONT=&quot]වේ[/FONT])[FONT=&quot] සහ තවත් දේශීය විද්‍යාවන් අටක නිර්මාතෘ පුලස්ථි සෘෂිවරයා බවය [/FONT]([FONT=&quot]රාවණ රජුගේ මුත්තනුවන්[/FONT])
    ·[FONT=&quot]එමෙන්ම අංගම්සටන් කලාවේ[/FONT] [FONT=&quot]දියුණුම අවස්ථාව ලෙස රාවණ යුගය හදුනාගත හැකිය.රාවණ රජු නිල ශ්‍රාස්ත්‍රය පිළිබද විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කර ඇති වෛද්‍ය ග්‍රන්ත තුලින්ද පැහැදිලි වෙයි.රාවන සහ අංගම් ශ්‍රාස්ත්‍රය අතර සම්බන්ධය කෙතරම් ප්‍රභලද කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා පහණක් පත්තුකිරීමෙන් අනතුරුවය . මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන්කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක විය . ඕනෑම රාජ්‍යක් දිගුඉතිහාසයක් සහිතව පවතින්නට නම් සටන් ක්‍රමයක් අත්‍යවශ්‍යයි . එය ඉන්දියාව [/FONT][FONT=&quot], චීනය , ජපානය , ආදී සෑම පෙරදිග අධිරාජ්‍යකටම පොදුවූවකි.සිංහලයාටද එය පොදුවුවකි.[/FONT]
    ·[FONT=&quot]ඵය පිලිගත හැකි සාධකය වනාහී සක්විති රාවණයි[/FONT],[FONT=&quot]රාවණ යනු භාරත යේද තම[/FONT] [FONT=&quot]අණසක පැතිරවූ රජ කෙනෙකි[/FONT] [FONT=&quot]රාවණ රජුට ඵතරම් විශාල අධිරජ්‍යයක් පවත්වාගෙන යාමට නම් අතිදක්ෂ යුධ හමුදාවක් සහ අති ප්‍රබල සටන් කලාවක් අවශ්‍යය බව අවිවාදිතය[/FONT],[FONT=&quot]ඵසේනම් ඵ් අතිප්‍රබල සටන් ශාස්ත්‍රය[/FONT] [FONT=&quot]අංගම් විය නොහැකිද[/FONT]?
    ·[FONT=&quot]ඵසේම උත්තර රාමායනයට භා පැරණි ඉන්දීය ජනප්‍රවාදයන්ට අනුව රාම ගේ බාල සොයුරු[/FONT] [FONT=&quot]ලකෂ්‍යමණ සටන්කලාව හදාරා ඇත්තේ රාවණ රජු යටතේය [/FONT]([FONT=&quot]රාම රාවණ යුද්ධයට පෙර[/FONT])[FONT=&quot] රාවණ රජු[/FONT] [FONT=&quot]අංගලක්ෂණ විද්‍යාවට අනුව[/FONT] [FONT=&quot]ලකෂ්‍යමණ අසත්පුරුෂයෙක් බව දැනගෙනත් ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ශිල්ප දුන්නේලු[/FONT].·[FONT=&quot]තවමත් අංගම් ගුරුකුලයන් ගෙන් පැවතෙන ගුරුවරුන් කිහිප දෙනෙකු ලග පමණක් සුරුකිව ඇති[/FONT] [FONT=&quot]රාවණ සෙල්ලම් යන අතිප්‍රබලවූත් භයානකවූත් ශරීරයේ මර්මස්ථානයන්ට පහර ඵල්ලකරනා සටන් හරඹයන් අංගම්කලාවට රාවණ රජුගේ ඇතිසබඳතාවයට සාකෂිදරයි[/FONT].
    ·[FONT=&quot]ඉන්දියාවෙන් පැමිණි බෝධි ධර්ම නම් බෞද්ධ භික්ෂුව විසින් කුංෆූ සටන්කලාව බිහි කරන ලදැයි ෂැවොලින්[/FONT] (Shoaling)[FONT=&quot] ආරාම ඉතිහාසයේදැක්වේ[/FONT], [FONT=&quot]නමුත් අපගේ පැරණි ජනප්‍රවාදයකට අනුව (ලිඛිත සාක්ෂිද ඇත)[/FONT] [FONT=&quot]සටනෙහි අතිදක්ෂ බෝධි ධර්මම නම් රජ කුමරෙක් බෞද්ධ සිද්ධස්ථානයන් වන්දනාව සඳහා භාරතයට ගොස් ඵ් කෙරෙහි[/FONT][FONT=&quot]සිත පැහැදී පැවිදිවී තවතවත් සිද්ධස්ථාන වන්දනා කරනුවස් උතුරු දෙසට පාගමනින් වඩිමින් පැරණි චීනයට සැපත් වුනේලූ[/FONT].
    ·[FONT=&quot]මේ ආකාරයට විකාසනය වන අංගම් සටන් ශිල්පය දුටුගැමුණු රජුගේ කාලයට එන විට අතිශයින්[/FONT][FONT=&quot]දියුණු වෙනවා. දුටුගැමුණු රජතුමාගේ සේනාවේ හිටිය දස මහා යෝධයින් මේ අංගම්[/FONT][FONT=&quot]ශාස්ත‍්‍රයේ අති දක්‍ෂයින්. එළාර රජතුමාට හිටියේ විසි මහා යෝධයින්.[/FONT]
    [FONT=&quot]ඔවුනුත් අති[/FONT][FONT=&quot]දක්‍ෂ සටන් කරුවන්. ඒත් අපේ දසමහා යෝධයින් ඔවුන් පරාජය කළේ මේ සටන් ශාස්ත‍්‍රයේ[/FONT][FONT=&quot]තිබුණු හැකියාව නිසා.
    මේ ලිපිය ගත්තේ මෙතනින්.සියළු උපහාර මුල් කතෘවරයාටයි
    [/FONT]
     
    Last edited: