සෙල්ලම් බඩු[Different Kind of Toys]

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    සෙල්ලම් බඩු[Different Kind of Toys]

    මේ තියෙන්නෙ ටින් කෑලි,පොල් කටු,උන බට කෑලි වලිං හදපු සෙල්ලම් බඩු.මානව විද්‍යාඥ්ඥයෙක් වන Fritz Trupp මහතා 3වන ලෝකයේ සමහරක් රටවල්වල නොදියුනු ප්‍රදේශවල(Zimbabwe,Congo,Indonesia,Panama,Pakistan,Rwanda,Bali)වල කරපු දිගු සංචාරයකදි තමයි මේ පින්තූර අරගෙන තියෙන්නෙ.පස්සේ එයා පින්තූර වගේම ඒ සෙල්ලම් බඩු කීපයක් ගෙනැල්ලා Vienna වෙ තියන Leopold museum කෞතුකාගාරයෙ තැන්පත් කරලා.

    පුලුවන් නම් කවුරුත් තේරුම් ගන්න මේවයි තියන නිර්මාණශීලීත්වය වගේම අඳුරු පැත්තත්

    70135.jpg


    91704.jpg


    54777.jpg


    97837.jpg


    59537.jpg


    94388.jpg


    91902.jpg


    74206.jpg


    69673.jpg


    63552.jpg


    58817.jpg


    58405.jpg


    52008.jpg


    16524.jpg


    පුලුවන් නම් කවුරුත් තේරුම් ගන්න මේවයි තියන නිර්මාණශීලීත්වය වගේම අඳුරු පැත්තත්
     
    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    වෙනස් මාතෘකාවකට මල්ලි ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ
    සමහරක් සෙල්ලම් බඩු දැක්කම ප්ලාස්ට්ක් වලින් හදපුවාට වඩා
    කොච්චර නිර්මානාත්මක ද?
    ඒත් මේවා අතර සැගවිලා තියෙන අදුරැ පැත්ත
    කොතරම් වේදනා කාරිද
    ස්ප්‍රෙඩ් කරන්නලු අනේ මන්දා..
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    වෙනස් මාතෘකාවකට මල්ලි ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ
    සමහරක් සෙල්ලම් බඩු දැක්කම ප්ලාස්ට්ක් වලින් හදපුවාට වඩා
    කොච්චර නිර්මානාත්මක ද?
    ඒත් මේවා අතර සැගවිලා තියෙන අදුරැ පැත්ත
    කොතරම් වේදනා කාරිද
    ස්ප්‍රෙඩ් කරන්නලු අනේ මන්දා..

    ඔව් අයියා පැහැදිලිවම....ගොඩක් අයට පෙනෙයි මේවයි තියන අති නිර්මාණශිලීත්වය.....ඒත් ගොඩක් අයට මේකෙ තියන අඳුරු පැත්ත පේන එකක් නෑ......ඇත්තටම දුක හිතෙනව අපි සෙල්ලම් කරපුවයි මේවයි දැක්කම
     
    • Like
    Reactions: Dreams001

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Meewa nam maxxa.hethuwa mey sellambdu dhakkama hithata huggak dhukabara hangeeemak enawa.thamangey sathuta labaganna mey lamyinta mona tharama uthsaahawantahyin wenna welada.