T20 අද ක්‍රිඩා කරන 11දෙනා

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    T20 අද ක්‍රිඩා කරන 11දෙනා

    අද තරගයට ක්‍රිඩා කරන 11 ,
    1.දිලි
    2.මහෙල
    3.සංගා
    4.චන්දිමල්
    5.මැතිව්ස්
    6.සනත්
    7.කපු
    8.රන්දිර් හො මුරලි
    9.මෙන්දිස්
    10.මලින්ග
    11.වෙලගෙදර

    මුරලි අසනිප තත්වයකින් පෙලනෙ හෙයින් රන්දිර් අද ක්‍රිඩා කිරිමට ඇති ඉඩ කඩ වැඩිය
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    සනත් ක්‍රීඩා කරනවා නම් මුලින් එන එක තමයි හොඳ.:nerd::nerd:
    ගොඩක් දුරට මෙන්ඩිස් සෙල්ලම් කරයි.:yes: ප්‍රතිවාදීන් ඔහුට මුහුණ දීමේ දුර්වල කමක් තියෙනවා.:yes:
    තිසර පෙරේරා නෑ වගේ.:nerd::nerd:
    මේ තණතිලි මන්දගාමී නිසා සනත් වගේ කෙනෙක් මුලින් එනවා නම් හොඳයි වගේ.:nerd:
    හ්ම්ම්....විටෝරි අලුත් දුස්රා එකක් හොයාගෙනනෙ. මම හිත්න්නෙ ඒක ගොඩක් පාවිච්චි කරයි අද.:nerd::nerd:
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ape unta parctice match eke wage nowewai wish karanawa
    ඔව් ඔව් අනිවා..:yes::yes:. මේ තණතිලි වල ලකුණු රැස් කරන්න අමරුයි.:nerd: අපේ අය එදා ගහන්න ගියා වෙනද වගේම ඒකයි උනේ.. නිව් සීලන්ඩ් නම් ප්‍රක්ටිස් මැච් 2ක් ම ගහල හොද මානසික තත්වයෙන් ඉන්නේ.:eek: ඒත් මම නම් හිතන්නෙ ලංකාව ඉදිරියෙන් ඉන්නවා.. අද තරඟය ලංකාව දිනනවා.:yes::yes:
     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    ඔව් ඔව් අනිවා..:yes::yes:. මේ තණතිලි වල ලකුණු රැස් කරන්න අමරුයි.:nerd: අපේ අය එදා ගහන්න ගියා වෙනද වගේම ඒකයි උනේ.. නිව් සීලන්ඩ් නම් ප්‍රක්ටිස් මැච් 2ක් ම ගහල හොද මානසික තත්වයෙන් ඉන්නේ.:eek: ඒත් මම නම් හිතන්නෙ ලංකාව ඉදිරියෙන් ඉන්නවා.. අද තරඟය ලංකාව දිනනවා.:yes::yes:


    ela ela machan:yes::yes::yes::yes:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    විටෝරි අලුත් දුස්රා එකක් හොයාගෙනනෙ. මම හිත්න්නෙ ඒක ගොඩක් පාවිච්චි කරයි අද.:nerd::nerd:

    ටිකක් පුරුදු වෙනකම් ඒකට face කරන්න අමාරු වෙයි එහෙනම් :dull:
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    Me 2010 t20 wc eke match ekak neda?
    Pattama match ekak NZ ekka tibbe..
    Un hebei 2 wic walin dinna..
    Aniwa e dawas wala ape side eka pattama supiri...