oyage advise1ta thank you bro..." සුළඟ නොවේ මේ පාවී එන්නේ
කුටියක සිරවී හෙළන සුසුම්
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනළ යුගයක පිපුණු කුසුම්..."
අත අරින්න එපා නංගියා.. අත ඇරියොත් පරාදයි... ජය !


ahema thamai kollo..ganan ganna epa...anthima peli dekata mama aasa naha akkiyooo![]()
![]()

thanks ron ayya,oya hamadama kiyanawa wage wenath dewal ganath kavi liyanna man uthsaha karanawa,ath godakma liyawenne adare ganamai,mokada a duka hithata godakma kawadila nisa.thank you so much.."ජිවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනූ පෙනේ
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා"......
මේ විරහාත්මක ආදර අඳෝනාව සහිත නිර්මානය කියවනකොට මට පසුබිමින් හීනියට මගේ දෙසවන් ඇතුලට රිංඟා ගත් වික්ටර් රත්නායකයන්ගේ ගී හඬේ පද කීපයක් තමයි ඔය ඉහත මා සඳහන් කලේ.....
පසුබිම් රූප රචනය හා පද හැසිරවීම ඉතා අපූරුයි..ඔබේ කුසලතාවයේ නිම්වලලු දිනෙන් දින පුළුල් වපසරියක විහිදෙන අයුර ඉතා චමත්කාරයි..එය නිර්මානකරුවෙකුට සුබ නිමිත්තක්...
අවට සමාජයේ හුදී ජනතාවගේ පන නල ගැහෙන අයුරත් එහි ගැස්ම ඔබට නිර්මානකරුවෙක් වශයෙන් දැනෙනා අයුරත් ඔබේ ඊලඟ නිර්මානයකින් දකින්නට ආශාවෙන් සිටිමි..
ඔබට ජය නංගියා....
thanks tharu...හිතේ තියෙන දුක හරි අපූරුවට වචන වලින් කියලා තියෙනවා. සාර්ථක නිර්මාණයක්.




