SL Chicks ගැන කලබොල වෙන අයට ඔවදනක්.

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    SL Chicks ගැන කලබොල වෙන අයට ඔවදනක්.

    මේක කලින් ත්‍රෙඩ් එකේ දැම්මේ. ඒත් එක delete වුනානේ. ඒක හින්දා සංවාදය පිණිස ආයෙත් දානවා.
    ------------------------------

    SL Chicks නිසා මහා ප්‍රශ්න ඇතිවී ඇති බවත් තවත් ඒවා ඇතිවෙන්නට නියමිත බවත් සමහරු අනාවැකි පළ කරති.

    SL Chicks නිසා ඇතිවී ඇති කෙහෙල්මල් ප්‍රශ්නයක් නැති අතර යමක් වී ඇත්නම් ඒ දෙකකි.

    1. පත්තරේක ෆොටෝ එකක් දා ගැනීමට නොහැකිව ලත වෙන කෙල්ලෝ (සහ ගෑණු) මේ ත්‍රෙඩ් එකේ තමන්ගේ ෆොටෝ පල වෙනු සහ ඒවා දැක කොල්ලන් ආතල් ගන්නා අයුරු දැක අමන්දානන්දයට පත්වීම.

    2. "අනේ අපේ සංස්කෘතිය කනවෝ", "අනේ මේ මොන අපරාදයක්ද? කාගේ වුනත් සහෝදරියක් මවක් නේද" කියමින් හොටු පෙරාගෙන අඬන කිහිප දෙනෙක් කාඩ්බෝඩ් වීරයන් වෙන්නට වලි කෑම.


    ෆොටෝ දාන අයටත් ගාණක් නැත්නම්, ෆොටෝවල ඉන්නා අයටත් අමාරුවක් නැත්නම්, එළකිරි අයිතිකාරයාටත් ප්‍රශ්නයක් නැත්නම් මේ බබාලාට ඇති ප්‍රශ්නය කුමක් ද?

    දන්නෝ පිළිතුරු දෙත්වා.
     
    • Like
    Reactions: **cut
    ආ...මේ මම ඉන්නවා කවදත් වැරද්ද දකින-පැත්තක් ගියත් ඇත්ත කියන මම ඉන්නවා.:growl:
    ඔය වගේ මානසික අසහන කාරයන්ට වෙන විකල්පයක් නෑ.එනිසා ඔය වැඩේ දිගටම කරගෙන යන්න.ඉක්මනටම බෙහෙත් හම්බවෙයි.
    :yes:
     
    macho owban :( ( onna kattiya adina widiya) hilkzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
    මට නං මෙතන කිසිම වලියක්(වලියකට සෑහෙන දශමයක තරම්වත්) නෑ.මේ කම්බ හොරු ගිනි දවාලේ අනුන්ගේ දේ මංකොල්ල කනවා විතරක් නෙවෙයි දැන් මේ තියන බුරුළ වාසියට අරන් තව චන්ඩිකං කතා කරන්නත් එනවා.
    අනේ අවසානය ඉතාම ළඟයි!
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ආ...මේ මම ඉන්නවා කවදත් වැරද්ද දකින-පැත්තක් ගියත් ඇත්ත කියන මම ඉන්නවා.:growl:
    ඔය වගේ මානසික අසහන කාරයන්ට වෙන විකල්පයක් නෑ.එනිසා ඔය වැඩේ දිගටම කරගෙන යන්න.ඉක්මනටම බෙහෙත් හම්බවෙයි.
    :yes:

    මට පුද්ගලිකව නම් ඔය ත්‍රෙඩ් එක මෙ‍ලෝ රහක් නෑ. ඒත් මේක සෑහෙන මෙතන මාකට් වෙනවා කියන එක බොරුවක් නෙවෙයිනේ. මට තේරෙන්නේ නැත්තේ මේකට විරුද්ධව කෑ ගහන කට්ටිය බොරුවට කෑ ගහන්නේ මොකද කියලා. ඇත්තටම මේකෙ තියෙන වැරැද්ද මොකක් කියලද ඔයා කියන්නේ?
     

    mgtharindu

    Member
    Feb 20, 2010
    868
    35
    0
    මට නං මෙතන කිසිම වලියක්(වලියකට සෑහෙන දශමයක තරම්වත්) නෑ.මේ කම්බ හොරු ගිනි දවාලේ අනුන්ගේ දේ මංකොල්ල කනවා විතරක් නෙවෙයි දැන් මේ තියන බුරුළ වාසියට අරන් තව චන්ඩිකං කතා කරන්නත් එනවා.
    අනේ අවසානය ඉතාම ළඟයි!

    onna shammee akka waradi widiyata therum gattha waliyak neme ane katiyawa thread ekkata addaganna widiyak kiyala mama kiwwe :yes::yes:
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    onna shammee akka waradi widiyata therum gattha waliyak neme ane katiyawa thread ekkata addaganna widiyak kiyala mama kiwwe :yes::yes:

    පිස්සු කෙළ කෙළ ඉන්න වෙලාවේ මව් බාසාවෙන් ටයිප් කරන්න ඉගෙන ගත්තනම් නරකද මලේ. එතකොට ඔය ටැපලිලි නෑනේ.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    >> ඉක්මනටම බෙහෙත් හම්බවෙයි
    what kind of
    බෙහෙත්?
    If I am correct according to the modern medicine the male has 20
    times sex hormones than the females.When it comes to a certain
    point it need to go,otherwise for some males (including me) it
    generate as the stress which is a bad thing.

    so
    බෙහෙත්,
    I think use this.Yes there exists http://en.wikipedia.org/wiki/Chemical_castration is called chemical castration , after that
    you are not getting the sexual feelings.Normally biology agrees that
    males have difficulties with controlling the sexual feelings.and the
    only way the chemical castration is really have lots of side effects.
    Like kidney problems etc.

    So Shammee ,I'm not telling either to stop this thread or not stop
    this thread,I don't see this thread as bad or good,best answer is I don't know.Anyhow Shammee, males only watching the internet
    threads like this and not mess with girls in the real world.So is this
    called 'jelocy'. Anyway no offence Shammee.we need girls only as
    good friends.I'm a straight single male.Why you hating the
    straight single male world?

    Anyway according to the religon I think there is a sin of this thread.
    because this thread makes pop other's sexual feelings.Think child
    or someone watching this thread then what will happen?Anyway
    I'm not shouting to stop this.Because I can't and it's stupid.

    that's all.


     
    මට පුද්ගලිකව නම් ඔය ත්‍රෙඩ් එක මෙ‍ලෝ රහක් නෑ. ඒත් මේක සෑහෙන මෙතන මාකට් වෙනවා කියන එක බොරුවක් නෙවෙයිනේ. මට තේරෙන්නේ නැත්තේ මේකට විරුද්ධව කෑ ගහන කට්ටිය බොරුවට කෑ ගහන්නේ මොකද කියලා. ඇත්තටම මේකෙ තියෙන වැරැද්ද මොකක් කියලද ඔයා කියන්නේ?
    2006 ඉඳන් ඉන්න කෙනෙක් නිසා නෙවෙයිනං මම මේකට උත්තරයක්වත් ලියන්නෙ නෑ:eek:ඇත්තටම ලැජ්ජ නැද්ද මෙච්චර පරණ සාමාජිකයෙක් වෙලා ඔය දාපු පෝස්ට් තුන් හාරසීය දැම්මෙත් ඔය බිබික්කං ත්රෙඩ් එක සාධාරණීකරණය කරන්න නේද?:sorry:
    දැන් පේනවද එතන ඉන්න සත්තු.සේරම සත්තු.:lol:රට මීයා-පර බල්ලා-ඔටුවා ඔය වගේ නමින් ආව අයනේ එතන ඉන්නෙ(මම හරියටම මතක තියාගත්තෙ නෑ-වැඩකුත් නෑ):eek:
    වැරද්ද මොකද්ද කියලා මම ඒකේ අනන්තවත් ලියලා ඇති.අවාසනාවට තවම විඳවන්න පටන් ගත්තා විතරයි-ඉදිරියට ඉතුරු ටිකත් බලාගන්න.