පෑංචාගේ_අලුත්_යාලුවා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පෑංචාගේ_අලුත්_යාලුවා

    දවසක් දා පුංචි පෑංචා පාරේ තනියෙන්ම සෙල්ලම් කරගෙන ඉද්දී, පෑංචාට
    හම්බ වුනා අලුත් යාලුවෙක්.

    පෑංචා මේ යාලුවාව මුලින්ම දකින කොට පොඩි බයක් තිබ්බත්, අපේ පෑංචා ඒ වයසේදි බය කියන්නේ මොනවාද කියලා දෑනන් නොහිතිය ගාණට පොඩි රගපෑමක් කලා.

    බලාගෙන යද්දි ඒ අලුත් යාලුවාත් මේ අපේ පෑංචාට ආදරේ කරන්න හිතුවේ පෑංචා ගෑන දුකක් හිතිලා...

    අන්තිමේදි දෙන්නාට දෙන්නා නෑතිව ජිවත් වෙන්න බෑරි වුනා..

    මේ පුංචි පෑංචා පොඩි වුනාට, අපිටත් මේකෙන් පාඩමක් උගන්වන්න තරම් දක්ෂයෙක් වුනා..

    මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ..
    අපි කාත් එක්කත් යාලු වෙන්න, ආගම් බේද, ජාති බේද, එයා අපිට ගෑලපෙනවාද නෑද්ද, ඒ යාලුවාගෙන් අපිට ප්‍රයොජනයක් තියෙනවාද නෑද්ද කියලා බලන්නේ නෑතිව..

    හෑමොමත් එක්ක එකසේ ජිවත් වෙන්න කියන එකයි අපේ පෑංචා අපිට කියන්නේ..

    67876277.jpg

    14933864.jpg

    28725749.jpg

    මේ ත්‍රේඩ් එකට කෑමති නම්, ඒ බව පෙන්නුම් කරන්න.. :)

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පෑංචාගේ_අලුත්_යාලුවා

    70102345.jpg

    33946950.jpg

    මේ පුංචි පෑංචාට අහම්බෙන් වගේ හම්බ වුන මේ යාලුවා ගෑන හිතද්දිත් පෑංචා හුගක් සන්තොස වුනා..

    කොහොම හරි මේ පෑංචා හිතා ගත්තා පෑංචාගේ ඉදිරි ජිවිතයේදි හමු වෙන හෑම යාලුවෙකුටම වගේ කිසිම බේදයක් නෑතිව ආශ්_රය කරන්න..

    90114442.jpg

    48878733.jpg

    Last edited:

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    දවසක් දා පුංචි පෑංචා පාරේ තනියෙන්ම සෙල්ලම් කරගෙන ඉද්දී, පෑංචාට
    හම්බ වුනා අලුත් යාලුවෙක්.

    පෑංචා මේ යාලුවාව මුලින්ම දකින කොට පොඩි බයක් තිබ්බත්, අපේ පෑංචා ඒ වයසේදි බය කියන්නේ මොනවාද කියලා දෑනන් නොහිතිය ගාණට පොඩි රගපෑමක් කලා.

    බලාගෙන යද්දි ඒ අලුත් යාලුවාත් මේ අපේ පෑංචාට ආදරේ කරන්න හිතුවේ පෑංචා ගෑන දුකක් හිතිලා...

    අන්තිමේදි දෙන්නාට දෙන්නා නෑතිව ජිවත් වෙන්න බෑරි වුනා..

    මේ පුංචි පෑංචා පොඩි වුනාට, අපිටත් මේකෙන් පාඩමක් උගන්වන්න තරම් දක්ෂයෙක් වුනා..

    මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ..
    අපි කාත් එක්කත් යාලු වෙන්න, ආගම් බේද, ජාති බේද, එයා අපිට ගෑලපෙනවාද නෑද්ද, ඒ යාලුවාගෙන් අපිට ප්‍රයොජනයක් තියෙනවාද නෑද්ද කියලා බලන්නේ නෑතිව..

    හෑමොමත් එක්ක එකසේ ජිවත් වෙන්න කියන එකයි අපේ පෑංචා අපිට කියන්නේ..

    67876277.jpg

    14933864.jpg

    28725749.jpg

    මේ ත්‍රේඩ් එකට කෑමති නම්, ඒ බව පෙන්නුම් කරන්න.. :)

    lol patta
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පෑංචාගේ_අලුත්_යාලුවා

    මේ පුංචි පෑංචාට අහම්බෙන් වගේ හම්බ වුන මේ යාලුවා ගෑන හිතද්දිත් පෑංචා හුගක් සන්තොස වුනා..

    කොහොම හරි මේ පෑංචා හිතා ගත්තා පෑංචාගේ ඉදිරි ජිවිතයේදි හමු වෙන හෑම යාලුවෙකුටම වගේ කිසිම බේදයක් නෑතිව ආශ්_රය කරන්න..

    90114442.jpg

    48878733.jpg

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    yaalu kam walata aagam,jaathi bala paane na
    ma Buddhist...bt mage best friend Muslim
    යාලුවා ගෑන අහන්න ලෑබිමත් සන්තොසයි.. :)

    cute pics
    nice post aiya
    Thanks for sharing

    ස්තුතියි යාලුවා..

    mama baluwa mama gan daalada kiyla :P
    hehe anyway nice thread machan +Rep

    lol patta

    wooow..a nice friendship!!!

    මේ ත්‍රේඩ් එක බලලා වචනයකින් හරි දායක වුනාට ස්තුතියි..
     
    • Like
    Reactions: somadasa