ow machan man trc confirm kara kiyala thread ekkak demmata passeth oya reddata asse yanawane mona karannada lankave unge hetine
සිංහලයා මෝඩයා .....කැවුම් කන්න සූරයා.... කියලා තියෙනවනේ ඒකයි......

අනේ මන්දා බං..
මට පුදුමේ මේකේ 24*7 ම ඉන්ටර්නෙට් එකේ ඉන්න අයත් මේකට අහු වෙච්ච එක..
ලොලේ ලොල් බන්...
ඒකම තමයි හේතුව..
දවසට වැඩි පැය ගණනක් පරිගනකය බාවිතා කරනකොට මොලයේ තර්කානුකූල ස්වභාවය අඩු වෙනවා...

how they transmit high freq through GSM codecs ?
GSM codecs optimized for human hearing bandwith (20Hz~20,000Hz)
even tranmit, how it reproduce through normal earpieces speaker ?
GSM phone wala voice transmit karanne mic eken ganna analog siganl eka digital karala eka MP3 wage commpress karala (removing unwanted frequecy bands that excludes human voices) ithin ban me high frequency kohomade enne ? eva automatically ain wenawa.

ඒකම තමයි හේතුව..
දවසට වැඩි පැය ගණනක් පරිගනකය බාවිතා කරනකොට මොලයේ තර්කානුකූල ස්වභාවය අඩු වෙනවා...

ඔව්.. ඒක අනිත් විදියට හොඳ අතට යොදා ගන්න අයත් නැතුවම නෙමෙයි..![]()
අනේ මන්දා බං..
මට පුදුමේ මේකේ 24*7 ම ඉන්ටර්නෙට් එකේ ඉන්න අයත් මේකට අහු වෙච්ච එක..
ලොලේ ලොල් බන්...

GSM or any telephone standard uses only 0-4KHz.how they transmit high freq through GSM codecs ?