හෙට මොනව වෙයිද? ල කාවද? ඔස්ට්‍රෙලියාවද?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපිට අපේ රට ගෑන මේ විදියට ප්‍රශ්න කරන එකත් වෑරදි..
    ලංකාව හෙට ලකුණු කියකින් දිනයිද කියලා ප්‍රශ්නයක් අහලා තිබ්බොතින් මං ඒකේ වරදක් දකින්නේ නෑ..
    බය වෙන්න දෙයක් නෑ..
    අපි අනිවාර්යෙන්ම සෙමි ෆයිනල් එකට ඈතුල් වෙනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හෙට සනත් අයියා ලකුණු 10 කට අඩුවෙන් ගනිද නෑද්ද කියලා අහලා තිබ්බත් මං දුක් වෙන්න යන්නේ නෑ..
    හෙතුව.. මිනිහා ටිම් එකේ හිතියත් නෑ වගේ නේ... :D:P