අය්යෝ..තරුව???

මෙවර සිරස සුපර් ස්ටාර් අවසන් තරඟය මහා අමුතු වෙනසක් තිබුනා කියලා හිතුනද?
කමල් මීට පස්සෙ එන්නෙ නෑ කියලා අතරමැද දාලා ගියා....ශානිකා දිනුම්.ඒ ගැන අපිට තීරණය කරන්න බෑ.පරාජිතයා රූකාට සමුගැනීමේ ගීතයක්වත් ගයන්න ලැබුනේ නෑ..තෑගි දුන්න අය මහා කලබලයකින් කැමරාවට හරියට මුහුණ නොදී වගේ පැනලා ගියා වගේ...
වෙනදා මහා සද්දයක් දාලා.. ලස්සනට-ලොකුවට කරන වැඩේ මේ පාර ලිස්සලා ගියා වගේද?...පොඩි ග්‍රවුන්ඩ් එකක...හරි ආලෝක තත්වයක්වත් නැතුව.....හරිම...සාමාන්‍ය විදිහට ඉවර වුනා කියලා හිතනවද?
අර කෙටි පනිවුඩ ජංජාලේ...හෝ ...වෙන තර්ජන..වගේ දෙයක් නිසා...මොකක් හරි වුනාද?
 
  • Like
Reactions: GNS

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්.. මට නම් ඒ වගේ
    දෙයක් දෑනුනත්.. එ තරම් ගාණක් ගියේ නෑ..
    හේතුව.. අර අහිංසක දුප්පත් ජිවිතයක් ගෙව් ඒ කෙල්ලට ජයග්‍රහණය කරන්න ලෑබුන එක ගෑන මට සන්තොසයි..
     
    හ්ම්.. මට නම් ඒ වගේ
    දෙයක් දෑනුනත්.. එ තරම් ගාණක් ගියේ නෑ..
    හේතුව.. අර අහිංසක දුප්පත් ජිවිතයක් ගෙව් ඒ කෙල්ලට ජයග්‍රහණය කරන්න ලෑබුන එක ගෑන මට සන්තොසයි..
    ඒ ගැන කෙල්ලෙක් විදිහට මටත් හරිම සතුටුයි...:yes::)ඒත්....මහා ලොකු අමුත්තක් තිබුනා නේ?:rolleyes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ ගැන කෙල්ලෙක් විදිහට මටත් හරිම සතුටුයි...:yes::)ඒත්....මහා ලොකු අමුත්තක් තිබුනා නේ?:rolleyes:

    මට ඒ ගෑන වෑඩිය කියන්න විදියක් නෑ..
    හේතුව.. මං අන්තිම මොහොතෙදි ( කුසලානය දෙන වෙලාවෙදී ) තමයි බලන්න අවස්ථාවක් ලෑබුනේ..
     
    ow hariyata okkoma baya welaa wagee....
    :yes:මම දැක්ක විදිහට මේන් සප්ලයි එකත්(ජාතික විදුලි පද්ධතිය)නැති අඳුරු මූසල ගතියක් වගේම පුදුම හදිසියකින් ඉවරකරන්න ලොකු පීඩනයක්(තර්ජනයක්..වගේ)තිබුනාද මන්දා:rolleyes:
     
    මට ඒ ගෑන වෑඩිය කියන්න විදියක් නෑ..
    හේතුව.. මං අන්තිම මොහොතෙදි ( කුසලානය දෙන වෙලාවෙදී ) තමයි බලන්න අවස්ථාවක් ලෑබුනේ..
    මම මුල් විනාඩි කීපය හැර ඉතිරි සම්පූර්ණයම බැලුවා....පුදුමේ කියන්නේ..ලක්‍ෂ 40-50ක් තෑගි දුන් අයත්..කුසලානය පවා.. දුන්නා මාරු....:lol:&:confused:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes:මම දැක්ක විදිහට මේන් සප්ලයි එකත්(ජාතික විදුලි පද්ධතිය)නැති අඳුරු මූසල ගතියක් වගේම පුදුම හදිසියකින් ඉවරකරන්න ලොකු පීඩනයක්(තර්ජනයක්..වගේ)තිබුනාද මන්දා:rolleyes:

    මෙහෙම වෙන්න බෑරිද !!
    ලංකාවේදි මෑත කාලයේදි.. මේ වගේ සංගීත සන්දර්ශන රෑ මෑදියම් වෙන්නත් කලින් නිමා කරන්න ඕනේ කියන මතයක් තිබ්බා නේ..
    අන්න එ හින්දාවත් ද ?
    :rolleyes:
     
    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    ඒක ඇත්ත..මේ පාර මොකක් හරි දෙයක් වෙලා තියෙනව..කොහොම උනත් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනය නැතුව මුලු show එකම අවුල් උනා වගේ මට නම් හිතෙන්නෙ:eek:

    සිරසට දැනටමත් කකුල් මාට්ටු දාන්න පටන් අරන් වගේ..:rolleyes:

    කොහොම උනත් ඒකෙ සින්දු කිවෙ ලන්කාවෙ කොල්ලො කෙල්ලොනෙ..වැඩේ සිරසෙ උනාට, තරඟකරුවන්ගෙ අනාගතේටත් ඒක බලපානවනෙ...මට නම් පේන්නෙ මහ කැත වැඩක් උනා වගේ :sorry:
     
    • Like
    Reactions: shammee

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම මුල් විනාඩි කීපය හැර ඉතිරි සම්පූර්ණයම බැලුවා....පුදුමේ කියන්නේ..ලක්‍ෂ 40-50ක් තෑගි දුන් අයත්..කුසලානය පවා.. දුන්නා මාරු....:lol:&:confused:

    කුසලානේ පිරිනමන්න ආරාධනා කරපු අය සංදර්ශනය ඉවර වෙන්නත් කලින්ම මාරු වෙලා ගිහිල්ලාවත් ද ? :D
     
    මෙහෙම වෙන්න බෑරිද !!
    ලංකාවේදි මෑත කාලයේදි.. මේ වගේ සංගීත සන්දර්ශන රෑ මෑදියම් වෙන්නත් කලින් නිමා කරන්න ඕනේ කියන මතයක් තිබ්බා නේ..
    අන්න එ හින්දාවත් ද ?
    :rolleyes:
    ඔයා මේ මොනා කියනවද මන්දා...පහුගිය දවස්වල එළිවෙනකං කන් අඩි පැළෙන්න සංගීත තිබුනා නුගේ..මහරගම අවට.
    අනික කලාකරුවෝ ඉල්ලීමක් කරලා..යුද්දේ ඉවරයි..රට සාමකාමීයි..රෑ ගමන් අවුලක් නැත කියලා කිව්වම කිංගේ හදවත උනුවෙලා කැමති තරම් සිංදු කියන්න අවසර දුන්නා නෙවැ:rolleyes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    EΜΙFΞXΛ;7434816 said:
    ඒක ඇත්ත..මේ පාර මොකක් හරි දෙයක් වෙලා තියෙනව..කොහොම උනත් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනය නැතුව මුලු show එකම අවුල් උනා වගේ මට නම් හිතෙන්නෙ:eek:

    සිරසට දැනටමත් කකුල් මාට්ටු දාන්න පටන් අරන් වගේ..:rolleyes:

    කොහොම උනත් ඒකෙ සින්දු කිවෙ ලන්කාවෙ කොල්ලො කෙල්ලොනෙ..වැඩේ සිරසෙ උනාට, තරඟකරුවන්ගෙ අනාගතේටත් ඒක බලපානවනෙ...මට නම් පේන්නෙ මහ කැත වැඩක් උනා වගේ :sorry:

    හ්ම්, දෑන් මේ ගෑන කිප දෙනෙක්ම කියද්දී මටත් පොඩි සෑකයක් මතු වෙනවා.. මේ සංදර්ශනයේ දි කඩාකප්පල් කරුවන්ගෙන් හානීයක් පෑමිනෙයි කියන මතයේ හිටියාවත්ද කියලා..
     
    • Like
    Reactions: shammee

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    යාලුවා මුලු වෑඩසටහනම බෑලුවාද ?
    එහෙනම් යාලුවාටවත් තේරුම් ගියේ නෑද්ද..
    මොනවයින් මොනවා වෙලා ඈතිද කියලා..
    :rolleyes:

    ow mama okkoma baluwa... :yes: but sirasta mula idalama casee dala thibuna nisaa.. anika man hithan vidihata thrjanyak thibunaa wagee... dannawane dan media akee lokka kaudha kiyala :nerd: :nerd:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයා මේ මොනා කියනවද මන්දා...පහුගිය දවස්වල එළිවෙනකං කන් අඩි පැළෙන්න සංගීත තිබුනා නුගේ..මහරගම අවට.
    අනික කලාකරුවෝ ඉල්ලීමක් කරලා..යුද්දේ ඉවරයි..රට සාමකාමීයි..රෑ ගමන් අවුලක් නැත කියලා කිව්වම කිංගේ හදවත උනුවෙලා කැමති තරම් සිංදු කියන්න අවසර දුන්නා නෙවැ:rolleyes:

    ආහ්, එහෙමද..
    මං දෑනන් හිතියේ නෑ ඒ ගෑන..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow mama okkoma baluwa... :yes: but sirasta mula idalama casee dala thibuna nisaa.. anika man hithan vidihata thrjanyak thibunaa wagee... dannawane dan media akee lokka kaudha kiyala :nerd: :nerd:

    හ්ම්..
    එක නම් ඉතින් එහෙම තමයි..
    මොනවා උනත් ඉතින් මේ වගේ දෙවල් කරලා සිරස ජනප්‍රිය වෙද්දි එවා උහුලා ගන්න බෑරි පිරිසකුත් මේ සමාජයේ ඉන්නවා කියන එක ඒ තරම් අමුත්තක් නෙවෙයිනේ දෑන්...
     
    EΜΙFΞXΛ;7434816 said:
    ඒක ඇත්ත..මේ පාර මොකක් හරි දෙයක් වෙලා තියෙනව..කොහොම උනත් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනය නැතුව මුලු show එකම අවුල් උනා වගේ මට නම් හිතෙන්නෙ:eek:

    සිරසට දැනටමත් කකුල් මාට්ටු දාන්න පටන් අරන් වගේ..:rolleyes:

    කොහොම උනත් ඒකෙ සින්දු කිවෙ ලන්කාවෙ කොල්ලො කෙල්ලොනෙ..වැඩේ සිරසෙ උනාට, තරඟකරුවන්ගෙ අනාගතේටත් ඒක බලපානවනෙ...මට නම් පේන්නෙ මහ කැත වැඩක් උනා වගේ :sorry:
    මම දැන් දැනගත්තා අර ඒසියා ෆිල්ම් ෆෙස්ටිවල් එකට සුගතදාස එක නවිකරණය කරන නිසා දුන්නෙ නෑ..වගේ කතාවක්:P(දෙය්යො දනී)
    හරි..ඒක එහෙමයි කියමුකෝ..:D

    (කොහොම උනත් ඒකෙ සින්දු කිවෙ ලන්කාවෙ කොල්ලො කෙල්ලොනෙ..වැඩේ සිරසෙ උනාට, තරඟකරුවන්ගෙ අනාගතේටත් ඒක බලපානවනෙ...මට නම් පේන්නෙ මහ කැත වැඩක් උනා වගේ :sorry:)
    මටත් කියන්න හිතුනේ ඒක තමයි:(
     
    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    ආහ්, එහෙමද..
    මං දෑනන් හිතියේ නෑ ඒ ගෑන..

    සුපර් ස්ටාර් 4 වෙනි එකකුත් නැද්ද??? කලින් හැම පාරකදිම නම් අන්තිමේදි ඊලඟ එක පටන් ගන්න එකේ ඇඩ් එක දානවනෙ..මේ පාර ඒකත් නෑ :eek: