වෙසක් කූඩු සර්කිට් Help plz...

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
වෙසක් කූඩු සර්කිට් Help plz...

මචංල මට පොඩි හෙල්ප් එකක් ඕනේ.
වෙසක් කූඩුවක වැඩකට ඉලෙට්‍රික් සර්කිට් එකක් ඕනෙ වෙලා තියෙනව.:confused:

70033270.jpg

මෙන්න මේකයි සිස්ටම් එක 1 පත්තුවෙලා ඊලඟට 1 නිමිල 2 දෙවෙනි ටනල් එක ඔන් වෙන්ඩ ඕනෙ.ඊලඟට 2 නිමිල 3 වෙනි එක ඔන් වෙන්ඩ ඕනෙ.මේ විදිහට continuously loop එකක් වෙන්ඩ ඕනෙ.මේක අපිට ෆ්ලෑෂර් කොටයක් භාවිතා කරල හදන්ඩ පුලුවන් ලේසියෙන්ම.ඒත් මේ කූඩුවට ෆ්ලෑෂර් කොටයක් දාන්ඩ බැරි පොඩි කේස් එකක් තියෙනව.ඒ හින්දයි මම මෙහෙම සර්කිට් එකක් හොයන්නෙ.මෙහෙම 230W සර්කිටි විකුණන්ඩ තියෙන නැනක් පිටකොටුවෙ හරි කොහෙ හරි උඹල දන්නව නම් කියපල්ලකො .:confused::confused:
 
lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
LA 4017 kiyana IC eka (Knight Rider IC) weda karanne oya kiyala tiyena widiyata tamayi. It suppots only 6 Way Channels. You need 6 Nos. of Traic or Relays when do u going to use 230V Bulbs.

You can get this Circuit from any Electronic shop at 2nd Cross Street, Pettah ( Check on Nec, or PCB House in Nec Building)

This is the schematic Circuit Diagram of that,

schem-kr.gif
 
Last edited:

kitt354

Member
Mar 7, 2010
235
22
0
මෙන්න මේකයි සිස්ටම් එක 1 පත්තුවෙලා ඊලඟට 1 නිමිල 2 දෙවෙනි ටනල් එක ඔන් වෙන්ඩ ඕනෙ.ඊලඟට 2 නිමිල 3 වෙනි එක ඔන් වෙන්ඩ ඕනෙ.මේ විදිහට continuously loop එකක් වෙන්ඩ ඕනෙ.මේක අපිට ෆ්ලෑෂර් කොටයක් භාවිතා කරල හදන්ඩ පුලුවන් ලේසියෙන්ම.ඒත් මේ කූඩුවට ෆ්ලෑෂර් කොටයක් දාන්ඩ බැරි පොඩි කේස් එකක් තියෙනව.ඒ හින්දයි මම මෙහෙම සර්කිට් එකක් හොයන්නෙ.මෙහෙම 230W සර්කිටි විකුණන්ඩ තියෙන නැනක් පිටකොටුවෙ හරි කොහෙ හරි උඹල දන්නව නම් කියපල්ලකො .:confused::confused:

Step 7 ta passe Step 1 da enne? ehenam 4017 ic eken oka karanna puluwan. Bulbs 10kata danna puuwan Knight Rider circuit ekak ganna. eke wenas karanna ona thena man kiyannam.
 
UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
Step 7 ta passe Step 1 da enne? ehenam 4017 ic eken oka karanna puluwan. Bulbs 10kata danna puuwan Knight Rider circuit ekak ganna. eke wenas karanna ona thena man kiyannam.

thx machan.
eth mama wadiya electronic danne ne.anith eka mama circuit hadanda wadiya danne ne.mata bulb 10 k madi bun.aduma gane eka tunnel ekakin 25-35 wath paththu wenda one:(

mama dakala thiyenawa mehema hadapu circuit market eke thiyenawa.eth a dawas wala mata uwamanawak thibbe ne.dan thama one.

oh machan oka sirwata wadada? wada nam mata eka tunnel ekakkin bulb 40W bulb 25 kata withara daganda puluwan widihata oka modify karala kiyapanko.mama andurana ekek innawa uuta kiyala passawa gannam.ane plz:(:(
 
kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    LA 4017 kiyana IC eka (Knight Rider IC) weda karanne oya kiyala tiyena widiyata tamayi. It suppots only 6 Way Channels. You need 6 Nos. of Traic or Relays when do u going to use 230V Bulbs.

    You can get this Circuit from any Electronic shop at 2nd Cross Street, Pettah ( Check on Nec, or PCB House in Nec Building)

    This is the schematic Circuit Diagram of that,

    schem-kr.gif

    Use Triac to interface with 230V bulbs.
     
    nahhh sirawata un gawa thiyenawada?6 nos hari kamak ne welawe hatiyata .thx for d information..mama balannam hetama gihilla :yes:
     
    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    sorry machan. mama kiwe bulbs 10k newei channel 10k. balb gane hetiyata ekata oroththu dena triac hari relays hari danna. channel 7k ganna puluwan kisi prashnayak nethiwa. ara mens ta kiyala hadaganna. circuit diagram ekak ona nam hadala dennam.