ලාභයි!ගෑනු ලාභයි!!
ලෝකයේ පිරිමි මිනිස් සත්වයා මෙන්ම ගැහැනියද මිනිස් සත්වයෙක්.
ඒ දෙදෙනා හැර වෙනත් කිසිම මිනිස් කුලයට අයත් ජීවීන් නැති බව හැමෝම දන්නවානේ.
එහෙත් ගැහැනු හෝ පිරිමි කිසිවෙක් සර්ව සම්පූර්ණ හෝ සම්පූරණ සුදු චරිතම වෙන්න බෑ.මොකද පෘථුග්ජන සත්ව කොට්ඨාශයක් නිසා.
ඒත් හැමතැනම ඉතාම නින්දිත විදිහට බැනුම් අහන්නේ ගැහැනියයි.
ඉතිං අනාදිමත් කාලයක් ගැහැනිය ගැන හිතන විදිහ එක විදිහටම යන්නේ ඇයි කියලා මම ටිකක් හෙව්වා......මෙතන ඔයාල එකඟ නැති කරුනු තියෙන්න පුලුවන්....(මේ මම පුද්ගලිකව හොයාගත්ත සහ පර්යේෂණ පොත්වලින් ගත් දෙයක් වගේම නවීන සමාජයේ ආසියාව හැර වෙනත් තැන්වල විශමතාවයකුත් තියන නිසා උපුටා ගැනීම් දක්වන්නේ නෑ)
මෙතන තියනවා මහ පුදුම සහගත වගේම හිනා උපදවන මනෝවිද්‍යාත්මක හේතු කීපයක්.
පිරිමියා ගැහැනියට බනින්නේ-,
1-තමාට අහිමි සැපතක් ලෙස සළකා ද්වේශසහගතව සැළකීම(තම තත්වය-හැඩරුව-චර්යාව හෝ කවර නොගැළපීමක් වෙනුවෙන් හෝ අඩුතරමේ ප්‍රාථමික ලිංගික ඇසුරක්(අතින් අල්ලන්නවත්)නොලැබෙන කේන්තිය)
2-වැඩියෙන්ම ගැහැනියට බනින වචනය පටන් ගන්නේ පිරිමින්ට අත්‍යාවශ්‍යම ස්ත්‍රී ලිංගික පදය ආරම්භ කරමින්(මේක ගැන මට පැහැදිලි සිංහලෙන් ලියන්න පුලුවන්,මම බය නෑ
ඒත් විශයානුබද්ධව හිතන වැඩිහිටි කෙනෙකුට මේ ප්‍රමාණවත්)ඇයි ඒ තමන්ට අවැසිම දේ ඉස්සරහට තියලා බනින්නේ?
3-මීළඟ ලොකුම තුරුම්පුව පත්තිනි දෙවඟන බඳු වුවත්,එම පිරිමියාට පාලනය කල නොහැකි තැනදී පරවේසි කියන ආමන්ත්‍රණයෙන් ඇමතීම(මම මේ තරම් සියළු යුතුකම්-වගකීම්-සැප-පහසුකම්..ආදිය සපයා තිබියදීත්,මම වගේ උතුම් පිරිමියෙක් සිටියදීත්,ගැහැනිය වරදේ බැඳුනා කියන අදහස කුළුගන්වමින් අනුකම්පාව දිනා ගන්න වෙර දැරීම)
මේ ලිපිය ආරම්භයක් පමණයි...ඔබ මිනිස්කුළයේ කෙනෙක් විදිහට අදහස් දක්වනවා නම් ඉතිරි (ප්රාග් මානවයාගේ පටන්.... බුදු දහමේ නිර්ණායක-ශාරීරික-මානසික හා නවින පරිනාමය දක්වා) කරුනු දක්වන්න පුලුවන්....
ඉතිං දැන් (එළකිරිය බලන ළමයි වගේම සුවහසක් ජනීජනයා ගැන නොසළකා)බනින්න පටන් ගන්න..රෙප් කපන්න...ෆේක් සිංහ නාද....ආදී....ඕනම දෙයක්.
ලෝකයේ පිරිමි මිනිස් සත්වයා මෙන්ම ගැහැනියද මිනිස් සත්වයෙක්.
ඒ දෙදෙනා හැර වෙනත් කිසිම මිනිස් කුලයට අයත් ජීවීන් නැති බව හැමෝම දන්නවානේ.එහෙත් ගැහැනු හෝ පිරිමි කිසිවෙක් සර්ව සම්පූර්ණ හෝ සම්පූරණ සුදු චරිතම වෙන්න බෑ.මොකද පෘථුග්ජන සත්ව කොට්ඨාශයක් නිසා.
ඒත් හැමතැනම ඉතාම නින්දිත විදිහට බැනුම් අහන්නේ ගැහැනියයි.

ඉතිං අනාදිමත් කාලයක් ගැහැනිය ගැන හිතන විදිහ එක විදිහටම යන්නේ ඇයි කියලා මම ටිකක් හෙව්වා......මෙතන ඔයාල එකඟ නැති කරුනු තියෙන්න පුලුවන්....(මේ මම පුද්ගලිකව හොයාගත්ත සහ පර්යේෂණ පොත්වලින් ගත් දෙයක් වගේම නවීන සමාජයේ ආසියාව හැර වෙනත් තැන්වල විශමතාවයකුත් තියන නිසා උපුටා ගැනීම් දක්වන්නේ නෑ)
මෙතන තියනවා මහ පුදුම සහගත වගේම හිනා උපදවන මනෝවිද්‍යාත්මක හේතු කීපයක්.

පිරිමියා ගැහැනියට බනින්නේ-,
1-තමාට අහිමි සැපතක් ලෙස සළකා ද්වේශසහගතව සැළකීම(තම තත්වය-හැඩරුව-චර්යාව හෝ කවර නොගැළපීමක් වෙනුවෙන් හෝ අඩුතරමේ ප්‍රාථමික ලිංගික ඇසුරක්(අතින් අල්ලන්නවත්)නොලැබෙන කේන්තිය)
2-වැඩියෙන්ම ගැහැනියට බනින වචනය පටන් ගන්නේ පිරිමින්ට අත්‍යාවශ්‍යම ස්ත්‍රී ලිංගික පදය ආරම්භ කරමින්(මේක ගැන මට පැහැදිලි සිංහලෙන් ලියන්න පුලුවන්,මම බය නෑ
ඒත් විශයානුබද්ධව හිතන වැඩිහිටි කෙනෙකුට මේ ප්‍රමාණවත්)ඇයි ඒ තමන්ට අවැසිම දේ ඉස්සරහට තියලා බනින්නේ?3-මීළඟ ලොකුම තුරුම්පුව පත්තිනි දෙවඟන බඳු වුවත්,එම පිරිමියාට පාලනය කල නොහැකි තැනදී පරවේසි කියන ආමන්ත්‍රණයෙන් ඇමතීම(මම මේ තරම් සියළු යුතුකම්-වගකීම්-සැප-පහසුකම්..ආදිය සපයා තිබියදීත්,මම වගේ උතුම් පිරිමියෙක් සිටියදීත්,ගැහැනිය වරදේ බැඳුනා කියන අදහස කුළුගන්වමින් අනුකම්පාව දිනා ගන්න වෙර දැරීම)