පාඩම් නොකර බහුවරණ කරන විදිය

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
පාඩම් නොකර බහුවරණ කරන විදිය

Friends here are some of the tricks that I use when i am doing my A/L's last year.I used them in chemistry paper coz I hate chemistry.These tricks can be used in both chemistry and physics papers and some other papers like IT too.. no doubt u can use them in so many type of papers. Actually I cant remember them all.
මම මේ උපක්‍රමත් එක්ක සමාන්‍යයෙන් හැමෝම දන්න අනුගමනය කරන්න ඕන පිළිවෙත් ටිකකුත් පෝස්ට් කරන්නම්.. සමහරවිට ඒක ස්මහර අයට ප්‍රයෝජනවත් වෙයි. :D

මුලින්ම කියන්න ඕන MCQ පේපර් එකේ 1 ප්‍රශ්නයකට පිළිතුරු තියෙන්නෙ 1යි. එහෙනම් අනිත් පිළිතුරු හදන්නෙ කොහොමද ? මම උදාහරණ 2ක් දෙන්නම්.
1) සිසුවා විසින් වරද්දාගත හැකි ක්‍රම වලට ගැටලුව විසඳා අනිත් පිළිතුරු නිර්මාණය කිරීම.
මෙහිදී ගැටලුව වන්නේ අපි යම් වැරද්දක් කල විටට ඊට අදාල පිළිතුරක් පේපර් එකේ තිබීමයි.
මෙවැනි ආකාර සඳහා ඇති හොර ක්‍රම පැහැදිලි කිරීම ඉතා අපහසුය.:baffled:

2)නිවැරදි පිළිතුරේ සුළු සුළු වෙනස්කම් කිරීමෙන් වැරදි පිළිතුරු නිර්මාණය. මෙවැනි පිළිතුරු සරල ක්‍රම මගින් සෙවිය හැකිය.

එසේ නම් මෙම ක්‍රියා පටිපාටිය ආපසු කිරීමෙන් නිවැරදි පිළිතුර සොයා ගත හැකිය.ඔව්න් සුළු වෙනස් කම් සහිතව වැරදි පිළිතුරු නිර්මාණය කරයි නම් එම වෙනස් කම් රහිත මුල් උත්තරය සොයා ගත හැකි නම් එය නිවැරදි පිළිතුරයි.
:Pමම මීට අදාල උදාහරණ කිහිපයක් පමණක් මෙහි දාන්නම්. ( මෙහිදී මාළු ඇල්ලීමක් නොකර බිලී පිත්තක් ලබා දීම මගේ අපේක්ෂාව නිසා මීට අදාල වෙනස් කම් කර ගැනීම සහ අධ්‍යයනය තුලින් අවබෝධය ලබා ගැනීම ඔබ සතුය. :)

වැදගත් - මෙම ක්‍රම මගින් 100% නිවැරදි පිළිතුරු ලබා ගත නොහැක. නමුත් 20% ,25% පමණ ප්‍රතතිෂතයක පවතින (කණා ගැසීමේදී) නිවැරදි පිළිතුර වීමේ සම්භාවිතාවය ඊට වඩ වැඩි කරගත හැකිය. නමුත් අදාල සිද්ධාන්ත දනී නම් ගැටළුව විසඳා පිළිතුර සොයා ගැනීම සාර්ථකය. :D


1) ඇතැම් ගැටළු වල අනුපිළිවෙලවල් තිබෙනු අප දැක ඇතෙතෙමු. :)
උදා - a<b<c<d<e<f
c<f<d<a<b<e

මෙවැනි ගැටළු විසඳීමේදී සරල ක්‍රමයක් අනුගමනය කළ හැකිය..
පහත ගැටලුව විසඳා ඇති ආකාරය බලන්න

1) a<d<e<f<c
2) b<e..........
3) a<b.........
4) a<e..........
5) c<b........

මෙහි පිළිතුරු 3කම පළමු උත්තරය ලෙස a ඇත.. එනම් බොහෝ දුරය පළමු අකුර a විය යුතුය.;)
එසේ නම් 2,5 පිළිතුරු ඉවත් කළ හැක..
නමුත් අපි දෙවැනි අකුර සෙවීමේදී මෙම ඉවත් කළ පිළිතුරුද සැලකිය යුතුය.:eek:
දෙවැනි අකුර සෙවීමේදී එහි අකුරු 2ක b හා e ඇත.:nerd:
එසේ නම් දෙවැනි අකුර e හෝ b විය හැකිය.. එවිට පළමු පිළිතුරද ඉවත් කළ හැක.:oo:
දැන් අප දන්න පරිදි නිවැරදි පිළිතුර 3 හෝ 4 විය හැකිය.:dull:
ඉතිරි කොටස් සැලකීමෙන් නිවැරදි පිළිතුර නිසැකවම සොයා ගත හැකි වනු ඇත..


පිළිතුරක් ලෙස අප යම් වරණයක් ඉවත් කළද අපට ඉදිරි පියවරට යාමට මෙහි ඇති ඉවත් කළ කොටස්ද සැලකිය යුතුයයාඑතැම් විට සංකීර්ණ අවස්ථා වලදී නිවැරදි පිළිතුර වෙනුවට පිළිතුරු 2ක් ගැනීමට සිදුවන අවස්ථා ඇත.මෙය අවබෝධ කර ගැනීමට අපහසුව පෙනුනද පුරුදු වූ පසු විහිළුවක් වනු ඇත.:lol:

2) ඉහත පරිදිම එකතු කිරීමේ කොටස් නිවැරදි පිළිවෙලවල් සඳහාද යම් යම් වෙනස් කම් සහිතව එම ක්‍රමයම යොදා ගත හැක.:eek:
උදා-
a + b + e + f + d
b,c,a,f,e

වැනි පිළිතුරු සඳහන් ගැටළු වලටද යම් යම් වෙනස් කම් සහිතව යොදා ගත හැක..
එකතු කිරීම සහිත විට ආකාරය මඳක් වෙනස් වුවද පළමු ක්‍රමය මුලින් පුරුදු වීම යෙහෙකි.

ගැටළුවක් පවතී නම් මම මේවා උදාහරණ සහිතව පැහැදිලි කරන්නම්. :baffled:කොහොම උනත් එක පාරටම අමාරු වෙයි.:nerd:

ටිකෙන් ටික නිවාඩු වෙලාවට ක්‍රම ටික දාන්නම්, දැන ගත යුතු දේවලුත් ඒ අතර ලියා තබන්නම්.:)
:P



Best way to do the exam is studying..So dont try to find simple ways or tricks.Use them when u are stucked in those type of questions.
:)
 
Last edited:

kcharu

Member
May 2, 2010
323
35
0
I did exactly what you said in A/L for questions that had doubts.
Anyway this is not very good idea best thing is study hard and sit for your exams. ;)
 
Last edited:

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
I did exactly what you said in A/L for questions that had doubts.
Anyway this is not very good idea best thing is study hard and sit for your exams. ;)
Yeah.. Actually this is not a good thing.. I was stucked in chemistry and I use those thories and I got my target. So I just think to share that. But I agree this is not the best. :) I will remove this if others also got the same Idea.:(
 

kcharu

Member
May 2, 2010
323
35
0
Yeah.. Actually this is not a good thing.. I was stucked in chemistry and I use those thories and I got my target. So I just think to share that. But I agree this is not the best. :) I will remove this if others also got the same Idea.:(

If someone didn't study and keep thinking about this theory is bad and it will effect his or her results but If he or she study well and when facing exam still there maybe question that has doubts apply this theory to those question.All I can say is don't depend on this theory but when time comes apply it. so I think instead of removing this thread you can say to viewers study hard don't depend on this theory apply it when it want.:)
(sorry my sinhala typing speed is slow that's y I'm using English If you ok I can use singlish.)
 
Last edited:
  • Like
Reactions: Elcid

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
If someone didn't study and keep thinking about this theory is bad and it will effect his or her results but If he or she study well and when facing exam still there maybe question that has douts apply this theory to those question.All I can say is don't depend on this theory but when time comes apply it. so I think insted of removing this thread you can say to viewers study hard don't depend on this theory.:)sorry my sinhala typing speed is slow that's y iIm using English If you ok I can use singlish.
Thanks bro.. Its ok. doesnt matter.. Use english.:)
1st post edited bro.. last stanza in bold and this one in the middle will give that Idea.
:)

නමුත් අදාල සිද්ධාන්ත දනී නම් ගැටළුව විසඳා පිළිතුර සොයා ගැනීම සාර්ථකය.
 

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
Uba maara patta buvek neh ban! :rofl::D:lol::P thank uuuu ahhhh dan ithin Chemistry MCQ eka goda daaaganna puluvan :D:D:D:nerd:
:shocked::oo::nerd:මල්ලී පාඩම් කරල කරන එක තමයි හොඳම.හැබැයි ඒත් මතක නැති නම් හරි අමරු නම් හරි මෙහෙම කරන්න. උත්ත්‍රේ හරිද කියල බලන්න පාවිච්චි කොරන්නත් පුළුවන්.:);)
 

kcharu

Member
May 2, 2010
323
35
0
:shocked::oo::nerd:මල්ලී පාඩම් කරල කරන එක තමයි හොඳම.හැබැයි ඒත් මතක නැති නම් හරි අමරු නම් හරි මෙහෙම කරන්න. උත්ත්‍රේ හරිද කියල බලන්න පාවිච්චි කොරන්නත් පුළුවන්.:);)

you got my idea good :)
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
අපරාදේ මේක මීට අවුරුදු 3කට කලින් දාන්න තිබුන ත්‍රේඩ් එකක් නේ :P

ඒත් වැඩක් නෑ මම එලකිරි නෑනේ :rofl:
 
Jan 24, 2009
3,532
130
0
මෙන්න විභාග වංචා :D එලකිරි මචෝ... අපිටත් මේ වගේ හොර ක්‍රම පාවිච්චි කරන්න කිව්වා සර්ලා ඒ කාලේ. දැන් නම් එච්චර මතක නෑ. ඒත් පෝස්ට් එකක් දාලා හරි (ත්‍රෙඩ් 1 බම්ප් වෙන්න;)) උදව් කරන්නම් :nerd:
 
  • Like
Reactions: Elcid