විජයග්‍රහණයේ දිනය(The National Victory Day)...............

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    විජයග්‍රහණයේ දිනය(The National Victory Day)...............

    මැයි මස 11 සිට 18 දින දක්වා යුධ වීරයන්ගේ සතියක් ප්‍රකාශයට පත්ව ඇත.

    18 වන දින ජාතික විජයග්‍රහණයේ දිනය ලෙස නම්කර ඇත.

    ඔබට පසුගිය වසරේ මෙම කාලය මතක යයි මම සිතමි.

    මානුශීය මෙහෙයුමේ අවසන් මුදාගැනීම ඇරඹුනේ අදින් හරියටම වසරකට පෙරයි.

    Final_Assault12.jpg

    මැයි මස 18 වන දින, කුරිරු ත්‍රස්තවාදියා මියගියේය.

    20090519_D02.jpg

    අපි ජාති බේද, පක්ෂ බේද අමතක කර කිරිබත් කැ දිනය ඔබට මතකද?

    art.celebrations.2.afp.gi.jpg

    MH228977%20-%20Version%204.jpg

    ඉදිරි වසරේද එකා මෙන්ව නැගීසිට රට දියුණු කිරීමට අධිෂ්ඨාන කරගමු.

    අපි සිංහයන් වෙමු.
    අපිව පරාජය කිරීමට ඉඩනොතබමු.

    Sri%20Lanka%20flag-XL-anim.gif

    ඔබගේ අදහස ප්‍රකාශ කරන්න,
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    එකා මෙන්ව නැගීසිට රට දියුණු කිරීමට අධිෂ්ඨාන කරගමු.

    අපි සිංහයන් වෙමු.
    අපිව පරාජය කිරීමට ඉඩනොතබමු.

    Sri%20Lanka%20flag-XL-anim.gif

    අනිවාර්යෙන්ම මචන්..දැන්වත් අපේ රට සංවර්ධිත රටක් කිරීමට අපි හැම දායක වෙන්න ඕන...
    Sri Lanka is the BEST:):)
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ශ්‍රී ලාංකිකයෙකු වීම මට මහත් අඩම්බරයක්.................
    එකා මෙන්ව පෙල ගැසෙමු..
    ලැබුණු නිදහස රැක ගනිමු......
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    ශ්‍රී ලාංකිකයෙකු වීම මට මහත් අඩම්බරයක්.................
    එකා මෙන්ව පෙල ගැසෙමු..
    ලැබුණු නිදහස රැක ගනිමු......
    :):):yes::yes:Great post bro
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    :lol:අවසානයේ වීරයා ද්‍රෝහියා වුණ ආකාරයත් ඔබට මතකද?:lol:

    වීරයා siragath kara... pawl pitin fun gannawa kiyana ekath mathak ethi.... wiraja dhrohi wune netha... wirayata dhrohikam karala thama goda yanna heduwa......

    menna minissu ekata dunna prathicharaya....

    "Defence Secretary Gotabhaya Rajapaksa today appealed to newspaper publishers, editors and Chairman of state media to give publicity to the Api Venuwen Api programme of the Government to assist soldiers who fought the LTTE saying the public donations had dropped to a trickle since winning the war a year ago. "
     
    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    මැයි මස 11 සිට 18 දින දක්වා යුධ වීරයන්ගේ සතියක් ප්‍රකාශයට පත්ව ඇත.

    18 වන දින ජාතික විජයග්‍රහණයේ දිනය ලෙස නම්කර ඇත.

    ඔබට පසුගිය වසරේ මෙම කාලය මතක යයි මම සිතමි.

    මානුශීය මෙහෙයුමේ අවසන් මුදාගැනීම ඇරඹුනේ අදින් හරියටම වසරකට පෙරයි.

    Final_Assault12.jpg

    මැයි මස 18 වන දින, කුරිරු ත්‍රස්තවාදියා මියගියේය.

    20090519_D02.jpg

    අපි ජාති බේද, පක්ෂ බේද අමතක කර කිරිබත් කැ දිනය ඔබට මතකද?

    art.celebrations.2.afp.gi.jpg

    MH228977%20-%20Version%204.jpg

    ඉදිරි වසරේද එකා මෙන්ව නැගීසිට රට දියුණු කිරීමට අධිෂ්ඨාන කරගමු.

    අපි සිංහයන් වෙමු.
    අපිව පරාජය කිරීමට ඉඩනොතබමු.

    Sri%20Lanka%20flag-XL-anim.gif

    ඔබගේ අදහස ප්‍රකාශ කරන්න,

    ela

    jayawewa

    apita suba anagathayak