ගාත්‍රා_8ක්_ඈති_ළමයා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගාත්‍රා_8ක්_ඈති_ළමයා

    මේ ත්‍රේඩ් එකෙන් මං කියන්න උත්සහ කරන මේ ළමයා කොයි වගේ දුෂ්කර ජිවිතයක් ද ගෙවන්නේ කියලා , මොහොතකට හරි හිතලා බලන්න.
    මං මුලින්ම මේ ළමයාගේ ස්වරුපය දකින කොට මට මහත් හිතට දුකක් දෑනුනා, ඈයි දෙවියන් වහන්සේ මේ වගේ අහිංසක දරුවන්ට මේ වගේ දුෂ්කරතා ඈති කරන්නේ කියලා මට මොහොතකට හරි සිතන්න සිදුවුනා..

    දුප්පත් ජිවිතයක් ගත කරන එක විතකදි සුන්දර අත් දෑකිමක් වුනත්, මේ වගේ අසරණ ජිවිතයක් ගත කරන්න සිදුවෙනවානම් ඒක කොයි තරම් අවාසනාවන්තකමක් ද..
    මං මෑතකදි එළකිරි අඩවියත් එක්ක බෙදාගත්ත පුංචි දියකිදූරි ත්‍රේඩ් එක ඔය යාලුවා කියෙව්වානම්, විතකදි යාලුවාට හිතෙන්නත් ඈති දියකිදූරිගේ ජිවිතය බේරාගන්න පුලුවන් නම් ඈයි මේ ත්‍රේඩ් එකේ ඉන්න ගාත්‍රා 8ක් ඈති මේ ළමයාව සුව කරන්න උත්සහ නොකලේ ඈයි දෑයි ඔබට සිතෙන්නට ඈති..

    මට තවම හිතාගන්න බෑරි වෛද්‍යවරු මේ ළමයා කුඩා අවඩියේදි සෑත්කමට භාජනය නොකලේ මන් දෑයි කියලා. :(



    26757131.jpg





    මේ අහිංසක ළමයා ගෑන ඔය යාලුවන්ට හිතෙන දේ,
    මේ ත්‍රේඩ් එකට පොඩි වෙලාවක් හරි වෙන් කරලා පවසන්න අමතක කරන්න එපා..

     

    kingdewi

    Well-known member
  • පවු අහිංසක දරුවෙක්!
    අපේ රටේ තියෙන නිදහස් සෞඛ්‍ය සේවයෙ අගය දැනෙන්නෙ මෙන්න මේවගේ අහිංසක දුප්පත් දරුවන්ට මෙහෙම වෙලා තියෙනව දැක්කම
    ලංකාවෙ හිටියනම් අඩුම තරමෙ මේක වෙලාතියෙන්නෙ කොහොමද කරන්න ඕන මොනවද කියල හරි හොයාගෙන ආධාර පත්‍රයක් ගහල හරි දරුවව සනීප කර ගන්න තිබුනනේ!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්.. ඔව්, යාලුවා.. :(

    thanks for this thread bro.. rep+

    ස්තුතියි යාලුවා..
    පවු අහිංසක දරුවෙක්!
    අපේ රටේ තියෙන නිදහස් සෞඛ්‍ය සේවයෙ අගය දැනෙන්නෙ මෙන්න මේවගේ අහිංසක දුප්පත් දරුවන්ට මෙහෙම වෙලා තියෙනව දැක්කම
    ලංකාවෙ හිටියනම් අඩුම තරමෙ මේක වෙලාතියෙන්නෙ කොහොමද කරන්න ඕන මොනවද කියල හරි හොයාගෙන ආධාර පත්‍රයක් ගහල හරි දරුවව සනීප කර ගන්න තිබුනනේ!

    ඔව්, ඒක ඈත්ත.. අපේ රට ගෑන ඒ අතින් අපිට හිතලා සන්තොස වෙන්න පුලුවන්.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ළමයා ගිය ආත්මේ ගොඩක් පව් කරලා තියනවා.එක තමයි මේ විදියට වෙලා තියෙන්නේ.

    හරි යාලුවා, අපි ඒ වගේ මතයක් දෑරුවත්, ඒ මතයේ ඉදලා අපිට මේ ළමයාව සුව කරන්නේ නෑතිව ඉන්න එක ඒ තරම් හොද දෙයක් නෙවෙයි නේද යාලුවා..

    හ්ම්, ඔව්.. :(
    very sad to see............Thanks...................

    :(
     

    හරි යාලුවා, අපි ඒ වගේ මතයක් දෑරුවත්, ඒ මතයේ ඉදලා අපිට මේ ළමයාව සුව කරන්නේ නෑතිව ඉන්න එක ඒ තරම් හොද දෙයක් නෙවෙයි නේද යාලුවා..
    ඔය වගේ අයව සුව කරන්න ගිහිල්ලා ජිවිතේ වුනත් නැති වෙන්න පුලුවන්.