මිෂනාරි පදයට නටන උපැවිදි චරිත
The newest post of peramunerala's blog. A good account on de-robing
උපැවිද්දන් යනු මහණ කමේ සිට සිවුර හැරලූ අයයි. ඇතම් ප්‍රදේශ වල “හීරලුවා” ලෙසද මේ පුද්ගලයන් හඳුන්වති. නමුත් “හීරලුවා” ලෙස සර්පයෙක් ඇති නිසා මම උපන් පළාතේ (මහවැලි පිටාර නිම්නයේ) මේ නම භාවිතා වෙන්නේ අඩුවෙනි. බොහෝ උපැවිද්දන් උපැවිදි වන්නේ වයස 17 – 30 අතර කාලයේය. මහණ කමෙහි දැඩි විනය නීති දැරිය නොහැකි වන බව තේරුම් ගන්නා ඔවුහු සිවුරු හැර යති. සමහර තරුණ භික්ෂූන් වහන්සේලා පන්සලේ පිහිටෙන් සරසවි අතුළු වූ පසූ උපාධිය ලබා ගෙන සිවුරු හැර යති. ඔවුහු බොහෝ විට ගුරුවරුන් ලෙස ක්‍රියා කරණු දැකිය හැකිය.
ඉතිරියත් කියවන්න