අපි ඉල්ලල රෙප් ගන්නේ !!!!!!!!!!!!!!

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    අපි ඉල්ලල රෙප් ගන්නේ !!!!!!!!!!!!!!

    මොකක්ද banz මේ ලැජ්ජ නැති වැඩේ. මුන් මොකක් හරි පෝස්ට් එකක් දාලා බලෙන් ඉල්ලලා REP+ ගන්නේ. මම නම් ඔය REP+ ඉල්ලන එවුන්ට REP- දීලා පිටත් කරනවා. ඔය ඉල්ලලා සම්මාන ගන්න එවුන් මට පේන්න බෑ.

    (මේ පෝස්ට් එක හොඳ නම් REP+ දෙන්න මට. ( :D just kidding) )
     
    • Like
    Reactions: පැටියා