අමෙරිකාන් හමුදාවට ලංකා හමුදාවෙන් පුහුනු&

ත්‍රස්‌තවාදය මර්දනයට
ඇමරිකානු හමුදාවට ශ්‍රී ලංකාවෙන් පුහුණුව

ත්‍රස්‌තවාදය මර්දනය කිරීම සඳහා ඇමරිකානු හමුදාවේ විශේෂ ඒකකයකට පුහුණුවක්‌ ලබාදීමට ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර ඇත.

ලොව බලවත්ම හමුදාව වූ ඇමරිකානු හමුදාව ශ්‍රී ලංකා හමුදාවෙන් පුහුණුවීම් ඉල්ලා සිටි මුල් අවස්‌ථාව මෙයයි.

මේ වසරේ මුල් මාසයේදී ඇමරිකානු හමුදා ඇකඩමිවල පුහුණුවීම සඳහා ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් එවන්නැයි ඇමරිකානු යුද හමුදාව කළ දැනුම්දීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නතර කර ඇත. මේ හැර පකිස්‌තානය හා පිලිපීනයද ශ්‍රී ලංකා හමුදාවේ පුහුණුවීම ඉල්ලා ඇත.

(ලෝක පූජිත ශ්‍රී ලංකා හමුදා විරුවන්ට හද පිරි ප්‍රණාමය!):) දිවයින පුවතක්
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ කොල්ලන්ට තරම් වෙන කාටවත් ඔවා ගැන පුහුනුවක් නෑ..

    මට කතාවත් මතක් වුනා..ගොඩක් වෙලාවට මේක ඇත්ත වෙන්න ඇති...

    ඇමරිකන් ග්‍රීන් බෙරෙට්ස් ලා අපේ ආමි එකට පුහුනුවක් දෙන්න දෙන්න ඇවිල්ලා...එකේ එක කොටසක් තියෙනවාලු එක්කෙනෙක් ඉස්සරහට යද්දි එයගේ ආරක්ශාවට එයාගේ ඇඟ දෙපැත්තෙන් අඩියක පරතරයක් තියලා වෙඩි තියන්න... එහෙම කරන්නේ ඉස්සරහින් යන කෙනාගේ ආරක්ශාවට...ඔක පුරුදු කරන්න හදනකොට අපේ අය අඟල් 6 ක් තියලා වෙඩි තියනවලු....ඊට පස්සේ ග්‍රීන් බෙරෙට්ස් ට්‍රේනර්ස් ලා අපේ අයගෙන අහගෙන ගියාලු කොහොමද එහෙම වෙඩි තියන්නේ කියලා..
     
    • Like
    Reactions: Zeus

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    33
    Where I wanna b ♥
    ELazzz
    11.gif
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    අපේ කොල්ලන්ට තරම් වෙන කාටවත් ඔවා ගැන පුහුනුවක් නෑ..

    මට කතාවත් මතක් වුනා..ගොඩක් වෙලාවට මේක ඇත්ත වෙන්න ඇති...

    ඇමරිකන් ග්‍රීන් බෙරෙට්ස් ලා අපේ ආමි එකට පුහුනුවක් දෙන්න දෙන්න ඇවිල්ලා...එකේ එක කොටසක් තියෙනවාලු එක්කෙනෙක් ඉස්සරහට යද්දි එයගේ ආරක්ශාවට එයාගේ ඇඟ දෙපැත්තෙන් අඩියක පරතරයක් තියලා වෙඩි තියන්න... එහෙම කරන්නේ ඉස්සරහින් යන කෙනාගේ ආරක්ශාවට...ඔක පුරුදු කරන්න හදනකොට අපේ අය අඟල් 6 ක් තියලා වෙඩි තියනවලු....ඊට පස්සේ ග්‍රීන් බෙරෙට්ස් ට්‍රේනර්ස් ලා අපේ අයගෙන අහගෙන ගියාලු කොහොමද එහෙම වෙඩි තියන්නේ කියලා..

    මරු වැඩේ එකනම් . එල එල සිංහල කොල්ලන්ට ජය වේවා !
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    අපේ කොල්ලන්ට තරම් වෙන කාටවත් ඔවා ගැන පුහුනුවක් නෑ..

    මට කතාවත් මතක් වුනා..ගොඩක් වෙලාවට මේක ඇත්ත වෙන්න ඇති...

    ඇමරිකන් ග්‍රීන් බෙරෙට්ස් ලා අපේ ආමි එකට පුහුනුවක් දෙන්න දෙන්න ඇවිල්ලා...එකේ එක කොටසක් තියෙනවාලු එක්කෙනෙක් ඉස්සරහට යද්දි එයගේ ආරක්ශාවට එයාගේ ඇඟ දෙපැත්තෙන් අඩියක පරතරයක් තියලා වෙඩි තියන්න... එහෙම කරන්නේ ඉස්සරහින් යන කෙනාගේ ආරක්ශාවට...ඔක පුරුදු කරන්න හදනකොට අපේ අය අඟල් 6 ක් තියලා වෙඩි තියනවලු....ඊට පස්සේ ග්‍රීන් බෙරෙට්ස් ට්‍රේනර්ස් ලා අපේ අයගෙන අහගෙන ගියාලු කොහොමද එහෙම වෙඩි තියන්නේ කියලා..

    recoil control karanawa ethi tiyanawa ethi chat5ab pata gaaala :P
    adee math asai wedi tiyanna :P
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේක තම මම මේ සතියටම අහපු හොදම news එක
    ලංකාවේ හමුදාව තරම් හමුදාවක් තවත් මිහිපිට නොමැත
    තැන්ක්ස් ශම්මී අක්කේ news එකට
    රේප්+
     
    Last edited: