කොහෙද ඉන්නෙ ඔයා තවම

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොහෙද ඉන්නෙ ඔයා තවම

    gsds1.png



    2004.12.24 දිනෙන් නිමාවූ මගේ කුලුදුල් ආදරයට ලියමි
    කුසුමක් ලෙස පිපී කුසුමක් ලෙස පර උනත්
    ඔයගේ නම රැදෙයි මගේ හදවතේ තව කෙනෙක් බැන්දත්

    :(
     

    Attachments

    • gsds-1.jpg
      gsds-1.jpg
      14.6 KB · Views: 75

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙය මගේ ස්වකීය නිර්මාණයක් බවට සියලු දෙනා ඉදිරියේ දිවුරා ප්‍රකාශ කරමි,මෙම නිර්මාණය සම්බන්දයෙන් සියලුම වගකීම් ම විසින් බාරගන්න බවත් මෙහි අයිතිය පිලිබද 100% මා විසින් වගකියන බවට දිවුරා ප්‍රකාශ කරමි,


    මීට මල් බබා සහ B-MOS
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    සුන්දර නිර්මාණයක් බ්‍රෝ
    හරිම ලස්සනයි
    දිගටම මේ වගේ නිර්මාණ කරන්න
    ඔබට ජය

     

    Nilushi35

    Member
    Feb 13, 2010
    1,064
    61
    0
    @ Home
    හිතේ තියෙන දුක කාට හරි කිව්වම
    හිත සැහැල්ලු වෙනව කියන්නෙ කට කහනවටද ?