(Fourier Analysis) ෆූරියර් විශ්ලේෂණය?????????

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    (Fourier Analysis) ෆූරියර් විශ්ලේෂණය?????????

    සහෝදරයා, සහෝදරිය,
    (Fourier Analysis) ෆූරියර් විශ්ලේෂණය පිළිබදව පැහැදිලි කර දෙන්න
    .
    ඔබට පින් :):)
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    In Fourier Domain or F domain, what we do is analyze a signal from the frequency's point of view rather than time.

    Some signals make a lot of sense when it's frequency domain counterpart (the fourier transform) is looked at.

    සිංහලෙන් කිව්වොත්, කාල අක්යේ නැතුව අපි ශ්‍රිතය දිහා බලනවා සංඛ්‍යාත අක්ෂයේ ඉඳන්.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    In Fourier Domain or F domain, what we do is analyze a signal from the frequency's point of view rather than time.

    Some signals make a lot of sense when it's frequency domain counterpart (the fourier transform) is looked at.

    සිංහලෙන් කිව්වොත්, කාල අක්යේ නැතුව අපි ශ්‍රිතය දිහා බලනවා සංඛ්‍යාත අක්ෂයේ ඉඳන්.

    thnx mcn:)
    thawama therum ganna beri una:(
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සරලව කියා දීමට හැකි නම් මැනවි

    95649560.jpg
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    සරලව කියා දීමට හැකි නම් මැනවි

    95649560.jpg

    අම්මටසිරි ගිය සෙමෙස්ටර් එකේ මේව ගැන මැත්ස් වලට කරානෙ.:P දැනුයි මතක් උනේ. හැබැයි practical applications නම් වැඩිය කරේ නෑ.:(:(:( මේක තරන්ගයක සමීකරනයක්. මට දැන් මේකෙ මුකුත් මතක නෑ. නෝට්ස් ඔක්කොම බෝඩිමේ ගිහාම තමයි බලන්න වෙන්නෙ. මේකෙ මොකද්ද මේකෙ හරියටම දැනගන්න ඕනෙ?
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    අම්මටසිරි ගිය සෙමෙස්ටර් එකේ මේව ගැන මැත්ස් වලට කරානෙ.:P දැනුයි මතක් උනේ. හැබැයි practical applications නම් වැඩිය කරේ නෑ.:(:(:( මේක තරන්ගයක සමීකරනයක්. මට දැන් මේකෙ මුකුත් මතක නෑ. නෝට්ස් ඔක්කොම බෝඩිමේ ගිහාම තමයි බලන්න වෙන්නෙ. මේකෙ මොකද්ද මේකෙ හරියටම දැනගන්න ඕනෙ?

    Electrical Engineering walata nam meka natuwa husmawath ganna ba.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    Electrical Engineering walata nam meka natuwa husmawath ganna ba.

    ආයේ මොනා කියනවද මචං බුදු අම්මෝ, මේක නැතුව විදුලි ඉංජිනේරු විද්‍යාවක් නෑ. මොකද විදුලිය අප පුළුවන් Sine and Cosine වලින් දක්වන්න. ඒක නිසාම තමයි Fourier Series ඒක නැතුවම බැරි.

    මමත් අම්බානක හිරවෙලා ඉන්නේ
    :dull::dull::dull::dull:
     
    Dec 17, 2008
    209
    24
    0
    අම්මටසිරි ගිය සෙමෙස්ටර් එකේ මේව ගැන මැත්ස් වලට කරානෙ.:P දැනුයි මතක් උනේ. හැබැයි practical applications නම් වැඩිය කරේ නෑ.:(:(:( මේක තරන්ගයක සමීකරනයක්. මට දැන් මේකෙ මුකුත් මතක නෑ. නෝට්ස් ඔක්කොම බෝඩිමේ ගිහාම තමයි බලන්න වෙන්නෙ. මේකෙ මොකද්ද මේකෙ හරියටම දැනගන්න ඕනෙ?

    If u r planning to do telecommunication engineering, image processing or any other electronic related subject u better learn d@ thoroughly pal... cz they are full of transforms including Fourier.....