ගසාලි ආයිත් ඇවිල්ලා

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ගසාලි ආයිත් ඇවිල්ලා

හායි... ඔන්න මම ගසාලි ආයිත් එලකිරි එකට ආවා..
හරි.. මම බෑන් උනේ සින්හල බෞද්ධ අයගෙ සමහර දේවල් වලට රෙස්පෙක්ට් නොකර කතා කරා කියලයි...:dull:
මම එහෙම කතාකරන්නට හේතුව ඇයි කියලා ඇත්ත දන්න අය මට පෞද්ගලිකවම "ඔව් ගසාලි ඔයාට එහෙම කතා කරන තත්වෙට පත් කරේ අපේ අයගෙ සමහර මෝඩ වැඩ නිසයි..." කියලා පී.එම් කරල මට කිව්වත්, මම පිලිගන්නව මම කරෙ වැරැද්දක් කියලා... වෙනකෙනෙකුගෙ විශ්වාසෙට පහත්විදියට බලලා හිනා උන එක...:baffled:
ඉතින් මම බැන්න කියලා මාව බෑන් කරන්න කියල සමහර අය ත්‍රෙඩ් දාල ඉල්ලුවම ජීටී හොඳට හිතලා බලලා තීරනයකට එන්න ඇති කියලා මම හිතනවා... හරි මාව බෑන් වෙලා එයාලගෙ ඉල්ලීම ඉටු උනානේ...යම් කිසි කෙනෙක් ආයිත් එලකිරි එකේ මගේ ආගමට මගේ ආගමේ දෙවියන්ට ආගමේ විශ්වාසයන්ට හෝ ආගමේ නායකයන්ට අපහාසයක් නොකර ඉන්න තාක්කල් මම ආයිත් කලින් වගේ කිසිම දෙයක් නොකියා ඉන්න බවට පොරොන්දු වෙනවා...:)

ඒ නිසා මම මගෙන් කියවුනු දේවල් වලින් හිත් රිදුනු අය හැම කෙනාගෙන්ම සමාව ඉල්ලා සිටිනවා...:cool:
 
sinhalanka

Banned
May 18, 2010
54
5
0
Jeewithe mal Gazaly inna kal :)

19dcbf959680873d9416ca7a70ba46f9.gif
 
Last edited:

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔයාව ආයිත් සාදරයෙන් එලකිරි එකට පිළිගන්නවා...... හැබැයි අන් කිසිම ආගමකට හෝ ආගමික වස්තුවකට හෝ ආගමික සංකේතයකට කිසිදු කරුණක් මත හෝ අපහාස කරන්න එපා... මොකද සෑම දෙනාටම තමන්ගේ ආගම තමන්ගේ ජීවිතයටත් වඩා වටින බව ඔයා දන්නවනේ........
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    ඔයාව ආයිත් සාදරයෙන් එලකිරි එකට පිළිගන්නවා...... හැබැයි අන් කිසිම ආගමකට හෝ ආගමික වස්තුවකට හෝ ආගමික සංකේතයකට කිසිදු කරුණක් මත හෝ අපහාස කරන්න එපා... මොකද සෑම දෙනාටම තමන්ගේ ආගම තමන්ගේ ජීවිතයටත් වඩා වටින බව ඔයා දන්නවනේ........

    Api nam danawa........ Aula .... Eka danagenath Anya aagam walata nigaru wena widihata wada karana anik aya ohama hithala wada nokarana ekai

    Yamek api adahana aagamata agaurawaya karanakota balagena inda Matanam baa:):)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    yep defaaa:):):):)

    තම තමන් තමන්ගේ ආගම ගැන කතා කරගෙන හිටියහම ඉවරයි....:cool:

    අනිත් ආගම් ඒකට ගාවගන්නේ නැතුව තමන්ගේ ආගම ගැන තම්න්ගේ ආගම අදහන කාටිය එක්ක කතා කරගත්තනම් මේ මුකුත් නෑ...:):)
     
    sinhalanka

    Banned
    May 18, 2010
    54
    5
    0
    meke samaharak kattiya kiyana pandi katha walata umba baya wenna epa Gazaly. umbata monawahari wunoth sup eka denna api innawa. :yes::cool::)
     
    Last edited:

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    Api nam danawa........ Aula .... Eka danagenath Anya aagam walata nigaru wena widihata wada karana anik aya ohama hithala wada nokarana ekai

    Yamek api adahana aagamata agaurawaya karanakota balagena inda Matanam baa:):)

    A'kathamai Sahodaraya maath kiyanney... Api Ewasanna Bari thana Baninna Gatthhy...
    Namuth Elakiri Eke Anya aagamwalata(Wisheyshayenma Islam walata) Baninna Kiyalama ID Hadagena Ena Aya Gana Adawenakan Kawruth Thread Ekak dala A'wa Waradi kiyala Kiyana Eka Mama Dakala naha..

    Api balamu Danwath Eyala Anunge Aagamwala Adahas walata Garu karana Hati...
    mama Waraddak kara kiyala Hithana Ayata Puluwan Dan Eyalage Waradda Hada ganna.. Mama Mulin Ediripath welaa Samawa Illuwa Namuth Anith Banapu Aya Gana Monawada Thathwe kiyala Issarahata Api balan Emu.. :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹ මට කලිනුත් උදව් කළ හොඳ member කෙනෙක් නිසා මේන් අපිත් සාදරයෙන් පිළිගන්නවා

    උඹෙ ආගමට අපේ අයත් pointless විදියට අපහාස කළ එක ඇත්ත. නමුත් ඒ වැරැද්ද උඹලගෙ උනුත් කළා

    නමුත් අපේ අය(විශේශයෙන් sri_lion) හොඳ හේතු ඇතුව ඉස්ලාම් ආගම ප්‍රශ්න කරද්දි උඹ පහර ගැහුවෙ බුද්ධාගමට විතරක් නෙවෙයි උඹලට නිදහසේ ආගම අදහන්න දීල ඉන්න මේ රටේ මහ ජාතියට

    සිංහල ජාතියට :yes:

    ඒ වගේම ඒ අහපු ප්‍රශ්න මඟහැරීම හෝ බොලඳ පිළිතුරු දෙනව ඇරෙන්න උඹට වෙන කරපු දේකුත් නෑ මචං

    ඉස්සරහට හොඳින් ඉන්න බලපං එච්චරයි මං කියන්නෙ
    ඔය මච්ං කියාගෙන ලෙවකාගෙන ඉන්න සමහර CTR+C CTR+P රාජයොන්ට වඩා උඹට අපි අතරෙ තැනක් තිබ්බා :yes:

    Well good luck then :)
     
    • Like
    Reactions: anrdeknyke

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    හායි... ඔන්න මම ගසාලි ආයිත් එලකිරි එකට ආවා..
    හරි.. මම බෑන් උනේ සින්හල බෞද්ධ අයගෙ සමහර දේවල් වලට රෙස්පෙක්ට් නොකර කතා කරා කියලයි...:dull:
    මම එහෙම කතාකරන්නට හේතුව ඇයි කියලා ඇත්ත දන්න අය මට පෞද්ගලිකවම "ඔව් ගසාලි ඔයාට එහෙම කතා කරන තත්වෙට පත් කරේ අපේ අයගෙ සමහර මෝඩ වැඩ නිසයි..." කියලා පී.එම් කරල මට කිව්වත්, මම පිලිගන්නව මම කරෙ වැරැද්දක් කියලා... වෙනකෙනෙකුගෙ විශ්වාසෙට පහත්විදියට බලලා හිනා උන එක...:baffled:
    ඉතින් මම බැන්න කියලා මාව බෑන් කරන්න කියල සමහර අය ත්‍රෙඩ් දාල ඉල්ලුවම ජීටී හොඳට හිතලා බලලා තීරනයකට එන්න ඇති කියලා මම හිතනවා... හරි මාව බෑන් වෙලා එයාලගෙ ඉල්ලීම ඉටු උනානේ...යම් කිසි කෙනෙක් ආයිත් එලකිරි එකේ මගේ ආගමට මගේ ආගමේ දෙවියන්ට ආගමේ විශ්වාසයන්ට හෝ ආගමේ නායකයන්ට අපහාසයක් නොකර ඉන්න තාක්කල් මම ආයිත් කලින් වගේ කිසිම දෙයක් නොකියා ඉන්න බවට පොරොන්දු වෙනවා...:)

    ඒ නිසා මම මගෙන් කියවුනු දේවල් වලින් හිත් රිදුනු අය හැම කෙනාගෙන්ම සමාව ඉල්ලා සිටිනවා...:cool:

    Wellcome you back. Dan Galle wala nemeyida inne?