~^~ DVD කවර හදමු ~^~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මං මේ කියලා දෙන්න යන්නෙ CD Covers, DVD Covers හදාගන්න විදියක්. වැඩේ සිම්පල්. මේක කවුරු හරි දැනන් හිටියද දන්නෙත් නෑ.. ඒත් දන්නෙ නැති කට්ටියට ප්‍රයෝජනවත් වෙයි නේද ;)

මේ විදියට ඕනම Software CD, Game CD or Movie DVD එකකට කවර හදාගන්න පුලුවන්. ඔය සී ඩී සෙන්ටර් එහෙම තියෙන යාලුවොන්ට ගොඩක් වැදගත් වෙයි :D

මුලින්ම මේකට මෙන්න මේ Software එක Download කර ගන්න

Code:
Imandix Cover Professional 0.9.1.2 with crack 

http://rapidshare.com/files/234658837/Imandix_Cover_Professional_0.9.1.2_with_crack_sKr.rar

Password : sekhar

ඊට පස්සෙ ඒක Install කරන්න
දැන් මෙන්න මේ Web site දෙකෙන් තමන්ට අවශ්‍ය CD Cover එක හෝ DVD Cover එක අරගන්න
(Google කරලත් හොයාගන්න පුලුවන්. ඒත් මේ site දෙකෙන් original cover එක ඉක්මනට හොයා ගන්න පුලුවන් )


Code:
http://www.cdcovers.cc/

Code:
http://www.freecovers.net

දැන් පහල තියෙන පින්තූර වල තියෙන විදියට වැඩේ කරන්න

Single cover presentation කියන Option එක තෝර ගන්න


14llchs.jpg


ඊට පස්සෙ cover එක save කරපු තැන select කරන්න

vmr8ee.jpg


cover type එක තෝර ගන්න

iegk83.jpg


Show layer සහ Show disk කියන option දෙක unchecked කරන්න

vxgn6b.jpg


Use colors කියන තැනින් Back and Bottom දෙකටම 242x242x242 color code එක පාවිච්චි කරන්න

do1ms2.jpg


අන්තිමට Export tab එකට ගිහින් cover dimension එක 765 x 574 කියලා දෙන්න
File format එක PNG කියල දීල අවශ්‍ය තැනට Save කරගන්න


28bgo5i.jpg


මේ තියෙන්නේ Final Output එක.. කොහොමද වැඩේ හොඳයි නේද.. කැමති අය Try කරලා බලන්න :rolleyes:

156r2xe.png

ඉන්දියානු ෆෝරමයක තිබූ ලිපියක් ඇසුරෙන් සකසන ලදි !​
 

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    වැඩේනං හොඳයි.. ඒත් "ජම්පර්" චාටර්:lol::lol::lol::lol: