ane machan eththatama duka hitenawa
me wage lamai kochchara me loke innawada
![]()
![]()

aniwa saho...harima dhukai eyalagey jeeweithey harima dhukai.MAchan meka sira seen ekakda???? monawa unath kiyawaddi nam godak dukai ban
bohoma sthoothy adhahaswalata.
හරිම සංවේදී නිර්මාණයක්..
අම්ම කෙනෙක් නැති උනාම ඒ අඩුපාඩුව දැනෙනව වැඩි...ඉන්නකොට දැනෙනව අඩුයි..ඒ හින්ද අම්මල / තාත්තල ඉන්න අය ඒ අය නැති වෙනකන් මේ ටික තේරුම් ගන්න බලන් ඉන්නෙ නැතුව..මේ වගේ අනිත් අයගේ කතා අහල වත් මොකද්ද මේ වටිනකම, වැදගත්කම, අඩු පාඩුව කියන එක කල්පනා කරල හිතට ගත්තොත් හොඳයි නේද??



Hari lassanai dreams ayye
duka hithenawa godak
