ඇම්ඩන්ගේ පොලිසියේ රස්සාව

speg

Member
Dec 13, 2007
876
110
0
gedhara ennada?
ඇම්ඩන්ගේ පොලිසියේ රස්සාව

ඇම්ඩන්ගේ පොලිසියේ රස්සාව

පොලිසියේ රස්සාවක් ලබැගැනීම පිණිස ගිය ඇම්ඩන්ගෙන් නිලධාරියා ප්‍රශ්න කීපයක් ඇසීය.

පොලිස් නි :- 2 + 2 කීයද ?
ඇම්ඩන් :- 4 යි
පොලිස් නි :- 100 යෙ වර්ගය ?
ඇම්ඩන් :- 10
පොලිස් නි :- කියනව බලන්න ඒබ්‍රම් ලින්කන් මැරුවෙ කව්ද ?
ඇම්ඩන් :- ම්හ.. මම දන්නේ නැහැ.
පොලිස් නි :- ගෙදර ගිහින් හොඳට කල්පනා කරල හෙට එනව


:lol::lol::lol::lol::lol::lol::lol:
 
Last edited:

speg

Member
Dec 13, 2007
876
110
0
gedhara ennada?
දෙවනි කොටස

ඇම්ඩන්ගේ පොලිසියේ රස්සාව 2

ඊට පසු නිවසට ගිය ඇම්ඩන්ගෙන් නිවසේ සිටි අය රස්සාව ගැන විමසූවේය.

ඇම්ඩන් - රස්සාවනම් හරි! ගිය ගමන්ම මර්ඩර් කේස් එකක් ගැන හොයාගෙන එන්න කිව්වනේ. කව්ද ඒබ්‍රම් ලින්කන් කියන්නේ...



:lol::lol::lol::lol::lol::lol::lol:
 

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    elane

    2hgwl7l.jpg

    2ajyntc.jpg

    ok7w1v.jpg