මගෙ අදරේ............

DJ ASHAN

Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    4055089905_4701d793ae.jpg


    අහිමි වී ඔබ දැන් ටික දිනකි
    අහිමි උනේ ඔබේ වරදකිනි
    වරදක් කලත් ඔබ මා හට
    අඩුවක් නැත මගෙ අදරේ...

    මා සමගින් පෙම් කලත්
    මට නොදැනෙන ලෙසින්
    පෙම් කරත් වෙන අයෙකුට
    නැතේ තරහක් මා සිතේ...

    එක වරක් මා ඔබහට
    වරදට සමාව දුන්නත්
    නැතේ ඔබ කිසිදිනේ
    මගෙ අදරේ ගැන සිතුවේ...


    මේ කවිය අපේ යාලුවෙකුට උන සිද්දියකි....
     
    Last edited:

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    :(:(:(:(:(

    මුලින්ම උබට මම මගේ හදවතින්ම සුභ පතනවා මචන්... ඔය හැකියාව හැමෝටම පිහිටන්නේ නැහැ.... උබ හිතට එන අදහස් ලස්සනට පද කරලා තියෙනවා....:):):) Congratulation මචන් දිගටම ලියපන්...... :):):)


    දෙවෙනියට උබට කියන්න තියෙන්නෙ කවදාවත් දැකපු නැති, කටහඩක් අහලා නැති මම වෙනුවෙන් උබේ කාලය වැය කරලා මේක ලිව්වාට ගොඩාක් ස්තූතියි මචන්....:):):)

    මට උබට මේක මම වෙනුවෙන් ලියපු එකට දෙන්න පුලුවන් ලොකුම දේ තමයි රෙප් 1ක්... ඒක නිසා මම උබට රෙප් 2ක් ම දුන්නා.....:rofl:


     
    Last edited:

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ow ow A/L class anthima dawas wala kattiyata oyawage ewa liyawenawa.......................................
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    හ්ම්ම් දුක හිතෙනවා ඇත්තටම :(
    නියම නිර්මාණයක් මචන්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    නිර්මාණය අපූරුයි , සත්‍ය සිදුවීමක් වගෙයි මටනම් හිතෙන්නේ