පෞද්ගලික විශ්වවිද්‍යාල

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
පෞද්ගලික විශ්වවිද්‍යාල

පෞද්ගලින ඉංජිනේරු විශ්ව විද්‍යාල ආරම්භ කරන එක ලංකාවෙත් ලඟදිම වෙනවා.. ඒක ගැන පොඩි සටහනක් තියන්න හිතුවා. :) :oo:

සාමාන්‍යයෙන් ලංකාවෙ ඉංජිනේරුවෙක් වෙන්න කොළඹ දිස්ත්‍රික්කෙ වගේ නම් z score එක 2 ට මදක් වැඩියෙන් හෝ ඊට ආසන්න ගාණක් ගන්න ඕන.. අනිත් හැම විශය ධාරාවකට වඩා මේ Z අගයන් ගණිත විශය ධාරවට වැඩි වෙන්නෙ අපගමනය වැඩි නිසයි. මේ විභාගය ජය ගන්න එක කොයි තරම් අමාරුද කියල දන්නෝ දනිති. :oo:

පෞද්ගලික විශ්ව විද්‍යාලය ඕන අය මේකට හේතුවක් විදියට කියන්නෙ ලංකාවෙ විශ්ව විද්‍යාල වලට සුදුසුකම් නොලබන යන්තම් ලකුණු මදි උන අයට යන්නලු මේක හදන්නේ.:oo:
ඒ කෙසේ වෙතත් යන්තම් පාස් වෙච්ච සල්ලිකාර සහ දේශපාලන බලය සහිත උදවිය නම් ගොඩ යාවි. ගණිතය හදාරල ඉංජිනීයරින් ෆැකල්ටි යන්න බැරි උනත් Z අගය 2 සිට ඉතා කුඩා අගයක් දක්වා හදාරන්න ඕන තරම් පාඨමාලා තියෙනවා. (අනික් විශය ධාරා කිසිවක ඒ තරම් පාඨමාලා නැතුව ඇති) ඇතැම් පාඨමාලා සඳහා විද්‍යා උපාධිය නොලැබුණත් ඇතැම් විට වැටුප් රැකියා අතින් එවා ඉංජිනේරු පාඨමාලාවලටත් වඩා ඉදිරියෙන්.

අනික එහෙම ලකුණු යන්තම මදි උන අයටත් ඉංජිනේරු පාඨමාලා හැදෑරීමේ අවස්ථාව දෙන්න ඕන නම් රජයේ විශ්ව විද්‍යාල වල පහසුකම් වැඩි කිරීම සහ නව විශ්ව විද්‍යාල ආරම්භ කිරීම සාර්ථක නැතුව ඇති.
:D

අනික මෙම විශ්ව විද්‍යාල හැදුවම s 3ක් ලබාගෙන උසස් පෙළ සමත් වෙන වත්කම් හිමි අය ඉංජිනේරු පාඨමාලා හදාරද්දි දුප්පත් යන්තම් ඉංජි. මිස් උන එකා වෙන වෙන පාඨමාලා කරනවා. :nerd:

මෙව හැදුවම ලංකාවට සල්ලි ඉතුරු වෙනවලු.. මම දන්න තරමින් නම් ලංකාවෙ දැනට ඉංජිනේරු පාඨමාලා සඳහා විදේශ ගතවන පිරිස ඉතාමත් අඩුයි. ඒකට හේතුව රජයේ විශ්ව විද්‍යාලවල විභාගය හොඳින් සමත් අයට ඕන තරම් පාඨමාලා තිබීම මම කලින් කිව්වා වගේම. ඒ වගේම මේවා හැදන්නෙ ලංකාවෙ සාමාගම් වලින් නෙමෙයි ..පිටරට සමාගම්. එතකොට කොහොමත් අපිට සල්ලි කියල ඉතුරු වෙන්නෙ මොනවද ? :rofl::rofl:

ලංකාවෙ පෞද්ගලික ඉංජිනේරු විශ්ව විද්‍යාල හදාවි. ලංකාවෙ මහාචාර්යවරුම උගන්වාවි. එතකොට රජයේ විශ්වවිද්‍යාල වලටත් වෙන්නෙ පාසල් අධ්‍යාපනයට උන දේම තමයි.. මහාචාර්යවරු රජයේ එකේ අයිස් ගහල පෞද්ගලික එකේ හොඳට උගන්වාවි. (අද ඇතැම් පාසල් ගුරුවරු කරනවා වගේම). එතකොට අර ගමේ ඉඳන් ආපු දුප්පත් කොල්ලට යන එන මං නැති වෙනවා.
:D

ඇතැම් දේශපාලුවන් කියන්නෙ ලංකාවෙ දැනට ඉන්න ඉංජිනේරුවො මදිලු. ලංකාවෙ මෙතෙක් කල් ඉගෙන ගත්තු ඉංජිනේරුවො බහුතරය ඉන්නෙ පිට රට.. ඒ අයට තමන්ගෙ දැනුමට සරිලන විදියට වැටුප් ගෙවනවා නම් ලංකාවෙ ඉඳිවි. මේ රට දියුණු කරන්න උදව් කරාවි.

ලංකාවෙ දැනටමත් NDT වගේ පාඨමාලා තියෙනවා. ඒ වගේම ඕන කෙනෙකුට ප්‍රමාණ සමීක්ෂණය වගේ පාඨමාලා පෞද්ගලිකව හදාරන්නත් පුළුවන්.(ඒක හොඳ දෙයක්)
කවුරු කොහොම කිව්වත් ඉස්සරහට ඉංජිනේරු පාඨමාලාවත් සම්පූර්ණයෙන්ම හදාරන්නත් පුළුවන් වේවි. එතකොට රජයේ අධ්‍යාපණය කඩා වැටුණාම දුප්පත් එකා තමන්ගෙ ධෛර්යය නැති කර ගනීවි. දක්ශතා එහෙම්මම වලපල්ලට.
කොහොම උනත් පෞද්ගලික වාසි සොයන දේශපාලුවො ඕකට මුල් ගල් තියාවි. :rolleyes::rolleyes:
තම තමන්ගෙ වාසි තකා. සුවිස් අකවුන්ට් වලටත් හොඳ නොවැ,

ඔන්න දැන් කවුරු හරි කියයි මම අනිත් උන් ඉගෙන ගන්නවට ඉරිසියයි කියලා. කරුණාකරල ගමේ ඉඳල මේ විභාගය ජය අරන් ඉස්සරහට එන්න හදන දුප්පත් කෙනෙක්ගෙ ඇසිනුත් මේක හිතල බලන්න :)
 
Last edited:
  • Like
Reactions: urajdrlk and roxter

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මොකක්ද බ්‍රෝ
    මේ වෙලා තියෙන්නේ
    ඔලුව කකියනවා දැක්කම
     
    • Like
    Reactions: Elcid

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    mokada ban maaa "Please do not spam"

    මොකක්ද බ්‍රෝ
    මේ වෙලා තියෙන්නේ
    ඔලුව කකියනවා දැක්කම

    දැන් හරි නේද :):)
    හ්ම්ම්.. මගේම ත්‍රෙඩ් එකකින් කොපි කලේ. සිමිලි ලින්ක්ස් වල අවුලක් වෙන්න ඕන .. :(
     
    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana

    ඔන්න දැන් කවුරු හරි කියයි මම අනිත් උන් ඉගෙන ගන්නවට ඉරිසියයි කියලා. කරුණාකරල ගමේ ඉඳල මේ විභාගය ජය අරන් ඉස්සරහට එන්න හදන දුප්පත් කෙනෙක්ගෙ ඇසිනුත් මේක හිතල බලන්න

    ithhh mukuthh wenne....... oya hithana duppath kenaaa ee widiyata eng wei..... pohosath ekaa private ekn eng wei... iwara neh kathawa....... kisima ekak wenne .... oya goven.. uni wala tharagath adu wei... un ge AD ekath audwei .. echcharii he he..... kohomahari igana ganna eka ENG wei....
     
    • Like
    Reactions: Jonathan_Kent

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ithhh mukuthh wenne....... oya hithana duppath kenaaa ee widiyata eng wei..... pohosath ekaa private ekn eng wei... iwara neh kathawa....... kisima ekak wenne .... oya goven.. uni wala tharagath adu wei... un ge AD ekath audwei .. echcharii he he..... kohomahari igana ganna eka ENG wei....

    :D :D :D

    ලංකාවෙ පෞද්ගලික ඉංජිනේරු විශ්ව විද්‍යාල හදාවි. ලංකාවෙ මහාචාර්යවරුම උගන්වාවි. එතකොට රජයේ විශ්වවිද්‍යාල වලටත් වෙන්නෙ පාසල් අධ්‍යාපනයට උන දේම තමයි.. මහාචාර්යවරු රජයේ එකේ අයිස් ගහල පෞද්ගලික එකේ හොඳට උගන්වාවි. (අද ඇතැම් පාසල් ගුරුවරු කරනවා වගේම). එතකොට අර ගමේ ඉඳන් ආපු දුප්පත් කොල්ලට යන එන මං නැති වෙනවා. :D

    යාළුව ඔය ටික දැක්කෙ නැතුව ඇති. :nerd: තව දෙයක් සහෝ මම නම් විශ්වාස කරන්නෙ හැමදාමත් දක්ෂයාට මිස සල්ලි කාරයාට තැන ලැබෙන්න ඕන නැහැ කියන එකයි.:oo: දෙමව්පියනෙ සල්ලි බලයෙන් ඉස්සරහට එන දෑත් දෙපය පණ නැති අයටත්......:rolleyes::rolleyes::rolleyes::rofl: ( හැමෝම නොවේ, මා කියන්නේ විශේෂයෙන් දේශපාළුවන්ගේ ගැන) තවත් දෙයක් කවුරු කොහොම කිව්වත් ඔය විභහගය කරල මහ්සි වෙලා ඒ දේ ලබා ගත්තු කෙනා විතරයි ඒක දන්නෙ.:)
     
    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    Malli..mamath engineer kenek..mamath duppath kollek..eeth thamange talents gena thamanta sure nam baya wenna deyak nee. Eka athakata hondai private univ daana eka. ethakota tharagayak thiyenawa. campus wala pissu kelina unta ethakotawath igana ganna hithei. Job karaddi balapan univ eka sira neththam nikanma un helenawa..ee hinda standard ekakata ugannana wenawa..meeken mama hithan nee hondak misak narakak wei kiyala. aniwa campus wala subjects ehema denata gelapenna wenas wenna onee.den campus wala kollo owata ida den nee..untath pressure ekak enna one
     
    • Like
    Reactions: Jonathan_Kent

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    Malli..mamath engineer kenek..mamath duppath kollek..eeth thamange talents gena thamanta sure nam baya wenna deyak nee. Eka athakata hondai private univ daana eka. ethakota tharagayak thiyenawa. campus wala pissu kelina unta ethakotawath igana ganna hithei. Job karaddi balapan univ eka sira neththam nikanma un helenawa..ee hinda standard ekakata ugannana wenawa..meeken mama hithan nee hondak misak narakak wei kiyala. aniwa campus wala subjects ehema denata gelapenna wenas wenna onee.den campus wala kollo owata ida den nee..untath pressure ekak enna one

    සහෝ ඔයා කියන එක හරි. :D තරඟය තුලින් වඩාත් හොඳ දේ ලැබෙයි..:nerd: නමුත් අපි කොහොමද විශ්වාස කරන්නේ ඒක එහෙමම ව්යි කියල. ;) ඒකෙන් රජයේ විශ්ව විද්‍යාල කඩා වැටෙන්න තියෙන ඉඩ වැඩි. පාසල් අධ්‍යාපනයට උනා වගේම. සහෝ ඔයා හපුගල නැති නම් පේරාදෙනිය වෙන්න ඕන මම හිතන්නෙ. :)

    මට නම් ගැටළුවක් නැත මොනවා උනත්.
    :D ;)
     
    Last edited:
    Sep 1, 2009
    2,359
    215
    0
    මන් හිතන් හිටියෙ පටන් ගන්නෙ පෞද්ගලික medical college කියල,එයාලට නන් සාධාරන හෙතු ඇති.:)බොහෝ වෙලාවට maths කරපු අයට වගෙ නෙමෙ bio කරපු අයට වෙන chances අඩුයි:no:.අනිත් එක ඔය රාගම හදන medical college එක හදන්නෙ ලංකාවෙ එක්කෙනෙක් කියලයි මටනම් ආරන්චිය.:rolleyes::)
     
    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    සහෝ ඔයා කියන එක හරි. :D තරඟය තුලින් වඩාත් හොඳ දේ ලැබෙයි..:nerd: නමුත් අපි කොහොමද විශ්වාස කරන්නේ ඒක එහෙමම ව්යි කියල. ;) ඒකෙන් රජයේ විශ්ව විද්‍යාල කඩා වැටෙන්න තියෙන ඉඩ වැඩි. පාසල් අධ්‍යාපනයට උනා වගේම. සහෝ ඔයා හපුගල නැති නම් පේරාදෙනිය වෙන්න ඕන මම හිතන්නෙ. :)

    මට නම් ගැටළුවක් නැත මොනවා උනත්.
    :D ;)
    mama bro PERA..Seriously matanam anthare and maha shishsha sangam wala balu weda thiththa welai thibunee..mun ahinsaka kollonta RAG kiyala balu weda karana eka and unge konda kadana eka mata nam ajuthai. kollonta ENGLISH tikak iganaganna den nee. ithin machan oya thathwe wenas wenna onee. denwath campus kollonwa ratata wedagath widihata hadanna onee.. DIYAW DIYAW gaana higanno karanawata wada..ithin aduma tharamee eekawath oya priv univ hinda wenawanam mata ee ethi.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    ලෝකේ අපිත් දියුණු රටක් වෙන්නනම් නිදහස් අද්‍යාපනය මත විතරක් ඉදල බෑ මචන්.හැමෝටම ඉගන ගන්න අවස්ථාවක් තියෙන්න ඕනි. රජයක් විදිහට උසස් පෙළ සමත් වෙන හැමෝටම ඒ අවස්ථාව උද වෙන්න ඕනි කියලි මගේ අදහස. දුප්පත් කෙනෙක් නම් එය දුක් විදලා එක ලබා ගන්න වෙන එක ගැන කියනවනම් එක තමාගේ ලැබීම. නමුත් මේ විද්‍යාල නියම විදිහට රජය සමග සම්බන්ද වෙන්න ඕනි.තමන්ට ඕනි විදිහට කරන්න නොදී. ආ වගේම තියන විබගය හැමෝටම එකක් වෙලා වසරකට රටට අවශ්ෂ් ප්‍රමාණයට වැඩ ටරමක් වැඩියෙන් සමත් කරන්න ඕනි.හැමෝටම හොද රැකියාවකින් හම්බ කරලා සල්ලි කාරයෝ වෙන්න අවස්ථාව තියෙන්න ඕනි

    හැබැයි මේ ඔක්කොටම වැඩ සරල අදහසක් තියනවා. අපිට පුලුවන්නම් හැම රැකියාවකම තත්වය වැටුප එක සමාන මට්ටමකට (විෂමතාවය අඩු කරන්න), හැම රකියවකටම හොද සමාජ ටත්වයක් දෙන්න ඔය ගැටලුව එන්නේ නා.මොකද එතකොට හැමෝම දොස්තරලා වෙන්න බලන්නේ නැතුව ඕනිම ජොබ් එකකට යනවා.

    උදාහරණයක් විදිහට කියනවනම් අපේ ලංකාවේ ගොඩක් මිනිස්සු පිටරට ගිහින් සල්ලි හම්බ කරන්නේ හොද ජෝබ්ම කරලා නෙමයි
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ŦĦĔ ƦȆƉǾӾ;7579746 said:
    මන් හිතන් හිටියෙ පටන් ගන්නෙ පෞද්ගලික medical college කියල,එයාලට නන් සාධාරන හෙතු ඇති.:)බොහෝ වෙලාවට maths කරපු අයට වගෙ නෙමෙ bio කරපු අයට වෙන chances අඩුයි:no:.අනිත් එක ඔය රාගම හදන medical college එක හදන්නෙ ලංකාවෙ එක්කෙනෙක් කියලයි මටනම් ආරන්චිය.:rolleyes::)
    11.gif

    mama bro PERA..Seriously matanam anthare and maha shishsha sangam wala balu weda thiththa welai thibunee..mun ahinsaka kollonta RAG kiyala balu weda karana eka and unge konda kadana eka mata nam ajuthai. kollonta ENGLISH tikak iganaganna den nee. ithin machan oya thathwe wenas wenna onee. denwath campus kollonwa ratata wedagath widihata hadanna onee.. DIYAW DIYAW gaana higanno karanawata wada..ithin aduma tharamee eekawath oya priv univ hinda wenawanam mata ee ethi.

    අපොයි ඒක ඇත්ත.. පේරා එකේ පසුගිය කාල වල උන දේවල්, රැග්, සහ දේශපාලනය ගැන කථා කරල වැඩක් නෑ.:no: ඒත් සමහර ෆැකල්ටි වල අය විඳින දුක මම දැකලා තියෙනවා. :oo:
    ඒකට වෙන්න ඕන මෝරා තියෙනව වගේ දැඩි නීති පද්ධතියක් තියෙන්න ඕන.:nerd: කොහොම උනත් තව රජයේ විශ්ව විද්‍යාල වල පහසුකම් වැඩි කර ගන්න පුළුව්න් නේද ?
    ඳේශපාලුවො කළු සල්ලි වලට කරන වැඩ නෙමෙයිද මේවා.:dull:
    ලංකාවෙ අනිත් දුප්පත් රට වලට වඩා සාක්ෂරතාව වැඩි උනේ නිදහස් අධ්‍යාපනය නිසා.:nerd:අපිට ඒක පිළිගන්න වෙනවා. ඒක කඩා වැටුනොත් දුප්පත් එකාට ගොඩ යාමක් කොහොමත් නැති වෙනවා.:baffled:
     
    Last edited:

    rustyc

    Member
    Nov 16, 2008
    2,494
    32
    0
    One step away from hell
    mage adahasa mekai.
    privet universities welete mang wirudda na.

    aaath awa welin labene income aken state universities diyunu keranne ona.aa wageama nikamma S 3 daapu salli thiyene oona kenekwe ganne nathuwe state universities welete ganne widiyateme apply kerepu ayage Z ake piliweletema gattoth oya prashne TIKAK adu wenewa...

    and m.b.b.s ake gana hithuwoth state universities wele 5 years.privet ake akko 3 nathnam 4 years.oya dekema samaana keranne ona.nathnam state universities welete yana ayate paadui.

    nidahas adyapanaya thiyene rataka state universities and privet universities athara gatuma 100% nathi keranna ba.aath adu keranne puluwan.

    privet universities sankalpaya hari widiyate yodha gaththoth ratate sethak wenewa
     
    • Like
    Reactions: Jonathan_Kent

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    ලංකාවෙ මෙතෙක් කල් ඉගෙන ගත්තු ඉංජිනේරුවො බහුතරය ඉන්නෙ පිට රට.. ඒ අයට තමන්ගෙ දැනුමට සරිලන විදියට වැටුප් ගෙවනවා නම් ලංකාවෙ ඉඳිවි. මේ රට දියුණු කරන්න උදව් කරාවි.

    Me kathwen meke kawruth nodakina paththa penawa :D
    Dan lankawe salli walin Free igena gennawa. Pawd galika wishwa widyala athi karanawatat wiruddai. Namuluth ape duppath rate adu padiyata wada karanna kamathi na :P
    Ethkota wadi padi gewana onama rata kata yanwa lankawa amathaka kalla. Citizenship hitan maru karanwa. hehe Ai lankawata enna nam anduwen wadi padiyak illane. Eka ratata daranna puluwanda nadda wadak na :P
    Lankawe salli walin free igena gannwa nam paid ugannana ekatath wiruda nam ai lankawe minissunge hatiyata ape padiyata wada nokaranne. Ethkota witharak ai nidahasa ona and demand karanne lankawe minissunge salli walinma igena gena? hehe

    Umbala free igena gena adu gane 10 years wath lankwe wada karanwa kiyala anduwath ekka sign karanawa nam umbala kiyana tharkane poddak hari tharkayak thiyanwa kiyana puluwan. Namuth me karana aragalaya sampurana asadaranai. :D
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    Me kathwen meke kawruth nodakina paththa penawa :D
    Dan lankawe salli walin Free igena gennawa. Pawd galika wishwa widyala athi karanawatat wiruddai. Namuluth ape duppath rate adu padiyata wada karanna kamathi na :P
    Ethkota wadi padi gewana onama rata kata yanwa lankawa amathaka kalla. Ai lankawata enna nam anduwen wadi padiyak illanwa. Eka ratata daranna puluwanda nadda wadak na :P
    Lankawe salli walin free igena gannwa nam paid ugannana ekatath wiruda nam ai lankawe minissunge hatiyata ape padiyata wada nokaranne. Ethkota witharak ai nidahasa ona and demand karanne lankawe minissunge salli walinma igena gena? hehe

    Umbala free igena gena adu gane 10 years wath lankwe wada karanwa kiyala anduwath ekka sign karanawa nam umbala kiyana tharkane poddak hari tharkayak thiyanwa kiyana puluwan. Namuth me karana aragalaya sampurana asadaranai. :D

    ow machan privet campus start karanawata wirudda ai kiyala matanam therenne naa.school yana hamotama igana ganeema aithiwasikamaknam ai school gihin AL pass wena kenekuta high study tahanam? eyala pass wenawanam hamotama ekata awasthawak denna oni.limited kattiyak gannawanam eyala nidahas adyapanaya bukthi widinawanam minissunge salli walin igana gannawanm ai tamange ratata sewayak nokarannee? ehemanam ara uba kiwwa wagee 10year agreement 1kak gahala ekata kamathi ayawa witharak campus ganna oni :D 100% agree with you
     
    Thawa nidahas adyapanen igena gena anik minissunge usas adyapaneth block kalla private university epa kiyala. Ape kattiya laksha ganan wiyadam kalla Msc karanawa Phd karanawa. Pita ratath yanwa igena ganna. Ithin ai ehema karanne ehenam anik minissu salli gewala degree eka karana eka nawaththala :P danuma kiyanne beda ganna ona deyak. Eka demand karanna ona deyak nemei.

    Talent ekatai demand karanne. Nathuwa knowledge eka distribute wena eka block kalla nemei.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    Thawa nidahas adyapanen igena gena anik minissunge usas adyapaneth block kalla private university epa kiyala. Ape kattiya laksha ganan wiyadam kalla Msc karanawa Phd karanawa. Pita ratath yanwa igena ganna. Ithin ai ehema karanne ehenam anik minissu salli gewala degree eka karana eka nawaththala :P danuma kiyanne beda ganna ona deyak. Eka demand karanna ona deyak nemei.

    Talent ekatai demand karanne. Nathuwa knowledge eka distribute wena eka block kalla nemei.

    tawa deyak machan mata meken lankawata loku wasiyak penawa.meken lankawe danuma pitaratata galagena yana eka godak nathara wenawa.mokada ada godak lankawen pitaratata igana ganna yana aya apahu job 1kakata lankawata enne godak aduwen.eyala godak welawata igana gattha ratema job 1kakata yanawa.meken ape rate minis sampathe danuma apita prayojanayata ganna puluwan wenawa.habai maa hamotama niyama watinakama laba denna oni ee wageema igana ganna hamotama loke aluthma education and hama danumakma laba denna oni.mokada ethakota tamai eyalata watinakamak labenne. nathenam mekath api lide inna gemba wage wenawa