ශ්‍රී ලාංකීය සංගීත ශේස්ත්‍රයේ නව මාවතක් ඔස්සේ ගමනක් අරභා ඇති Drawlink සංගීත කණ්ඩායමේ නවතම ගීතයක් (නවතම කිව්වට මටනම් මේක පරණයි. මොකද මේක release උනේ 2009 ඔක්තෝම්බර් මාසයේ ) අහල නැති අය download link එක පහල ඇති එකෙන් download කරලා අහල බලල comment එකක් දෙන්න. Rep නැතත් කමක්නැ

Song : ඉවසපන්
Artists : Drawlink
Music,Composed,Produced, Mix & Mastered : Billy Fernando
Melody : Drawlink
Lyrics : Drawlink
අවුරුදු 19යි අපි තවම සුන්දරයි
ඉපදුන දවසේ ඉදන් වැඩ සින්දුවෙන් තමයි
A ලෙවලුත් ඉවරයි අපි හිටිය වගේමයි
සින්දු හදනව හදනව hit වෙන් නෑ අයියෝ
ඉවසපන් තව ඉදපන් තව එකක් කරලා බලමූ
බැරිමනම් හොයලබලල හොද කොප්පක් වත් ගහමූ
උදේ ඉදන් හෙට එළිවෙනකන් මේකට ගිටාර් ගහල කියමූ
පොට්ටේටවත් හීට් උනොතින් Video එකකුත් අපි කරමූ
සෙට් එකේ 6ක් හිටිය දැන් ඉන්නේ 5 දෙනයි
එදා ඉදන් අපි හිටියේ වෙන වෙන ලෝක වලයි
video කරන්න සල්ලිත් නෑ අපි පුංචි ළමයි
මේ සින්දුවවත් අපේ හීට් වේයිදෝ...... වේයිදෝ
ඉවසපන් තව ඉදපන්......
කෙල්ලෝ ගැන ලිව්වා අපි ආදරේ ගැන ලිව්වා
Rap කරලත් කිව්වා කෙල්ලෝ දම්මවලත් කිව්වා
කෑ ගහලා කිව්වා හැම මගුල ගැනම කිව්වා
දැන් බලපන්කො චික් මේකෙත් උන් ගැන කියලා
ඉවසපන් තව ඉදපන්......
ඉදල ඉදලා අපි කොහෙට හරි අපි සෙට් වෙනවා
ක කා ඉදලා එදත් පිස්සු නටල යනවා
දවසක් රෑ 9ට මම මේ සින්දුව ලිව්වා
කෝල් කරලා මේ සින්දුව සෙට් එකටම කිව්වා
ඉවසපන් තව ඉදපන් තව එකක් කරලා බලමූ
බැරිමනම් හොයලබලල හොද කොප්පක් වත් ගහමූ
උදේ ඉදන් හෙට එළිවෙනකන් මේකට ගිටාර් ගහල කියමූ
පොට්ටේටවත් හීට් උනොතින් Video එකකුත් අපි කරමූ
ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඇති බන්
Download Full Song



maxxa song eka
patta sira gathiyak thiyei..mara parak